යාළුවනේ ලොකු උදව්වක් ඕන. මට සිංහලින් හඩ කවපු ප්‍රේම දඩයම ටෙලි නාට්‍ය ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් හොයල දෙන්නකො. 1, 2, 3, ඔක්කොම තියෙනවනම් හොදයි. මට ඩේලිමෝෂන් එකේ ලින්ක් එකක් හම්බඋනා හැබැයි ඩවුන්ලෝඩ් කරන්න බැහැ. පුළුවන් නම් ඩවුන්ලෝඩ් කරන්න විදියක් හොයල දෙන්න. ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර්...