1. TeamSL

    MOBILE PARTNER වලින් කෝල් ගන්න

    MOBILE PARTNER වලින් කෝල් ගන්න සමහර ඩොන්ගල් වලින් කෝල් ගන්න පුළුවන් වුනත් සමහර ඒවයින් කෝල් ගන්න බැහැ කියල අපි හැමෝම දන්නවනෙ. මොබයිල් පාට්නර් දැම්මට ඩොන්ගල් වලින් කෝල ගන්න බැහැ. මට දැනගන්න ඕන කෝල ගන්න විදියට ඩොන්ගල් එකහදාගන්න හැටි
  2. TeamSL

    මේ මොකක්ද?

    airborne electromagnetic survey මේකෙන් මොනවද කරන්නේ කියල විස්තර දන්න කෙනෙක් කියන්න.
  3. TeamSL

    සර්වර් එකක්

    සර්වර් එකක් නෝර්මල් කොම්පියුටර් එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්ද? ඒ විදියට බයෝස් සෙටිං හදාගන්නේ කොහොමද? මේ ගැන විස්තර ටිකක් කියන්න පුළුවන්ද? මට විතරක් නෙමේ හැමෝට වැදගත් වෙයි.
  4. TeamSL

    මොබයිල් ඉන්ටර්නෙට්

    මොබයිල් ඉන්ටර්නෙට් 3ජී යුස් කරන්න දවල් කාලේ වැඩි පුර ඩේටා දෙන මොබයිල් පැකේජ් ගැන ටිකක් දැන ගන්න ඕන. මම දැනට ගන්න හිතා ගෙන ඉන්නෙ හච් කනෙක්ෂන් එකක්.
  5. TeamSL

    Mobile Data Pakage

    ඔයගොල්ලන් පාවිච්චි කරන දවල් කාලයට වැඩිපුර ඩේටා ලැබෙන පැකේජ් මොනවද? ඒ කියන්නේ ඩයලොග්, එටිස්ලාට්, මොබිටෙල් වගේ. ඩොන්ගල් එකකට පාවිච්චි කරන්න.
  6. TeamSL

    ZTE ඩොන්ගල්

    හුවාවේ ඩොන්ගල් එකට මොබයිල් පාට්නර් ඇප් එක දාල කොල් ගන්න පුළුවන් කියල හැමෝම දන්නව ඇතිනේ. ඒවගේම ZTE ඩොන්ගල් එකට දාන්න පුළුවන් ඇප්ස් මොනවද? කෝල් ගන්න පුළුවන් විදියේ
  7. TeamSL

    TAB එකට වින්ඩොස් දාන්න

    TAB එකට වින්ඩොස් දාන්න මගේ යාළුවෙකුගේ ටැබ් එකක් තියෙනව. දැනට එකේ තියෙන්නේ ඇන්රොයිඩ්. ඇන්රොයිඩ් අයින් කරල වින්ඩොස් දාගන්න හැටි දැනගන්න ඕන. වින්ඩොස් දැම්මට පස්සේ කම්පියුටර් එකට ඩ්‍රයිවර්ස් දානව වගේ ඩ්‍රයිවර්ස් දාන්න වුවමනාද? ඒක කරන්නේ කොහොමද කියල තමයි දැන ගන්න ඕන. මේ ගැන දන්න අය උදව් කරන්න...
  8. TeamSL

    Office 2016 සහ සිංහල ටයිප් කිරීම

    Office 2016 සහ සිංහල ටයිප් කිරීම 2016 ඔපිස් පැකේජය භාවිතා කරමින් සිංහල ටයිප් කිරීමේදී නිවැරදිව අකුරු ටයිප් වීමට යොදා ගත හැකි ආධාර මෘදුකාංග මොනවාද. කීරෙප් භාවිතා කල මුත් එමගින් ඇතැම් අකරු ටයිප් කල නොහැක. ඉස්කෝල පොත පොන්ට් එක සහ සිංහල ටැමිල් අයි එම් ඊ යොදා ගත්තද එයද 100% සාර්ථක නොමැත. සියලු...
  9. TeamSL

    ඉන්ටර්නෙට් බ්ලොක් කරන්න

    ඉන්ටර්නෙට් බ්ලොක් කරන්න වින්ඩොස් 10 පාවිච්චි කර න කොම්පියුටර් එකක ඉන්රනෙට් යන්න බැරිවෙන්න රෙජිස්ටිරිය එඩිට් කරන්න පුළුවන්ද? දන්න අය ක්‍රෙම් කියන්න.
  10. TeamSL

    Imo Viber For PC

    යාළුවනේ මට ඔයාලගෙන් ලොකුම ලොකු උදව්වක් ඕන. මම හෙන ට්‍රයි එකක් දුන්න ඉමෝ සහ වයිබර් කොම්පියුටර් එකට ඉන්සටොල් කරල පාවිච්චි කරන්න. ඉන්සටෝල් කරන වැඩේනම් අවුලක් නැහැ. ඒත් රෙජිස්ටර් කරගන්න එක ගමයි අවුල්. ඇන්රොයිඩ් ඕන කියනවනෙ. මම හැම ජාතියෙම ඇනරොයිඩ් එමෙයුලේටර් පාවිච්චි කරල බැලුව. ඒව මලාට රන්...
  11. TeamSL

    ලී දොර, ජනෙල් උළුවහු

    ලී දොර, ජනෙල් උළුවහු සාමානයෙන් අපි ලී වලින් හදපු දොර ජනෙල් උළුවහු වලට ආරක්ෂාව සඳහා දැව ආරක්ෂක කියන ද්‍රාවකය භාවිත කරනවනෙ. මේක ඕනම කෙනෙක්ට තනියම උනත් කර ගන්න පුළුවන්. ඒ වගේ පොලිෂ් වාර්නිෂ් හැරුණුකොට ලී භාණ්ඩ වල ආරක්ෂාව සඳහා ආලේප කරන්න පුළුවන් තීන්ත වර්ග මොනවද කියල තමයි මට දැන ගන්න ඕන. අපේ...
  12. TeamSL

    ESET Smart Security

    2017 ඊසෙට් එක ඔරිජිනල් අරගෙන් ඇක්ටිවේෂන් කී එක් යුස් කරල ඇක්ටිවේට් කරහම, දැන් ඊ මෙල් එකට ඉස්සර වගේ User Name Password කියල යන්නේ නැහැ. ඒකියන්නේ වෙන කොම්පියුටර් එකකට දාන්න බැහැ. මම හිතන්නේ සිකියුරිටි එක වැඩි කරල. මේ ගැන අපේ යාළුවන්ගේ විස්තර ටිකක් බලා පොරොත්තු වෙනව.
  13. TeamSL

    ලැපට කෙල වෙලාද?

    ලැපට කෙල වෙලාද? මගේ යාළුවෙකුගේ ලැපක් තියෙනව. පැය 2 ක් විතර එක දිගට වැඩ කරන කොට ඕෆ් වෙනව. මේක මොන වගේ අවුලක්ද. බෝඩ් එකේ අව්ලක්ද? කූලින් වෙනව මදී ඇතිද? රැම් එහෙම අවුල් ඇතිද? පවර් කේස් එකක්වත්ද? මේක අයිතිකාරයට හරි අහිංසක එකෙක්. ඌ මේක හඳල දෙන්න කියල අඬනව. මේක මම ෂොප් එකකට අරන් ගියොත්...
  14. TeamSL

    ලේන් පැටියෙක්

    [COLOR="Red"][SIZE="6"]යාළුවනේ මට බිම වැටිල ඉදල ලේන් පැටියෙක් හමුවුණා. ඇස් ඇරලවත් ලොම් ඇවිල්ලවත් නැහැ. ඉතින් නෙස්ප්‍රේ කිරි දීල හදන්න ගත්ත. දැන් ඇස් ඇරල. හැබැයි හරිම පොඩියි. වලිගේ ලොම් යාන්තමින් තියෙන්නේ. ඒකත් හීනියි මීයෙක්ගේ වගේ. වැඩිපුරම නිදියන එකමයි කරන්නේ. මේ වයසේ ඉන්න ලේන් පැටැව්...
  15. TeamSL

    විදුලි ට්‍රාන්ස්ෆෝමර්ස්

    විදුලි ට්‍රාන්ස්ෆෝමර්ස් විදුලිය අඩු වැඩි කිරීම සඳහා යොදා ගන්නා කුඩා පුමාණයේ විදුලි ට්‍රාන්ස්ෆෝමර්ස් ගැන මට දැනගන්න ඕන. අපේ එළකිරි එකේ ඉන්න ඉලෙක්ට්‍රොනික් ගැන දන්න යාළුවෝ මට මේ ටිකක් කියල දෙන්න. මට විතරක් නෙමේ මේ විෂයට ගැන උනන්දුවක් දක්වන හැමෝම මේකට කැමතිවෙයි. 1.ක්‍රියා විරහිත තත්වයට පත්වුණු...
  16. TeamSL

    Windows Movie Maker

    යාළුවනේ මේකයි කේස් එක. මම ලොකුවට එඩිටිං දන්නේ නැහැ. ඒත් අද මාර චාටර් සීන් එකක් උනා. 7.25 කාලයක් ධාවන කාලය ඇති ඕඩියෝ එකක් වින්ඩොස් මුවී මේකර් එකට ඉම්ෆෝර්ට් කරටා පස්සේ එකේ ධාවන කාලය 18.27 පෙන්නනවා. නෝමල් ප්ලේයර් එකකින් ප්ලේ කරද්දි ඕඩියෝ එක ප්ලේ වෙන්නේ මිනිත්තු 7 තප්පර 25යි. ඒත් වින්ඩොස් මුවී...
  17. TeamSL

    පෙන් ඩ්‍රයිව්

    EBAY එකේ විකුණන්න තියෙන ගොඩක් 1TB 2TB පෙන් ඩ්‍රයිව් ගැන පොඩ්ඩක් කියන්න. ඒවා ගත්ත අය ඉන්නවද? ඔය කියන කැපාසිටි එකම තියේනවද? හටි ගමන් වැඩ කරන්නැතිව යියිද? ඔය ගොල්ලන් දැනට පාවිච් කරන වැඩිම කැපාසිටි එක මොකක්ද?
  18. TeamSL

    4G LTE ඇන්ටනා

    යාළුවනේ මම පාවිච්චි කරන්නේ ඩයලොග් 4g. කැමැත්තකින් නෙවේ පිවිච්චි කරන්නේ. ඒත් මට වෙන විකල්පයක් නැහැ. සමහර වෙලාවට සිග්නල් ඇත්තෙම නැහැ. සිග්නල් වැඩිකර ගන්න දැනට ඔයගොල්ලන් පාවිච්චි කරන ක්‍රම මොනවද? අනේ පිං සිද්ද වෙයි කියපල්ලා.....................:(
  19. TeamSL

    මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න

    මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න මේ ෆයිල් එක ප්‍රීමියම් විදියට ඩවුන්ලෝඩ් කරගන්න වදියක් හෝ පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඩවුන්ලෝඩ් කරල දෙනවද?:( Anbe.Sivam.2003.Tamil.DvD5.AYN.DTS.Subs.MeN [www.MaJaa.NET].rar - OxFiles.com
  20. TeamSL

    රැහැන් රහිත කැමරා-වයිෆයි කැමරා

    රැහැන් රහිත කැමරා-වයිෆයි කැමරා වයිෆයි කැමරා එකක් ඩෙස්ටෝප් කම්පියුටර් එකකට සමිබන්ධ කරන්න පුළුවන්? (ඩෙස්ටොප් කම්පියුටර් එකට වයිෆයි ඇඩැප්ටර් එකක් සවිකිරීමෙන් පසු) වයිෆයි කැමරා එක වැඩ කරන්න සම්බන්ධ කරන්න අනිවාර්යයෙන්ම ඉන්ටර්නෙට් සහ රවුටර් එකක් ඕනද? මම මේ වගේ කැමරා එකක් ගන්න හදන්නේ. මට...

    No contents