මේ වෙනකොට ලංකාව තුල ජනගහනයටත් වැඩියෙන් ජංගම දුරකථන තිබෙනවානේ..තරණ, මහළු, බාළ, පිරිමි, ගැහැණු ආදී කොහොම ගත්තත් මේ සියලු දෙනාලඟ මොනදේ නැතිවුනත් ජංගම දුරකථනයක් බොහෝවිට තිබෙනවා..ඒ තරමට ජංගම දුරකථනය කියන දේ අපගේ ජීවිත වලට සමීප වෙලා ඉවරයි..
අද කාලේ බොහෝ තරණ පිරිස් එක් ජංගම දුරකථණයක් බාවිතා කරන්නේ...