Auto Facebook TimeLine

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
මළ කෙලියයි මගේ Facebook profile එකට Facebook TimeLine මගුල auto දාල. මේ දැන්.:angry::angry::angry:
අප්පා....යස අගේට තිබුනු profile කෑල්ල. මට නම් ඔය Facebook TimeLine මගුල පෙන්නන්න බැහැ.:(:(:( උබලටත් මේක මෙහෙම වෙලාද?

අනේ බන් කවුරු හරි කියනවද ආපහු පරණ විදියෙ facebook profile එක ගන්න විදිය....
 
LAPD

Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    මළ කෙලියයි මගේ Facebook profile එකට Facebook TimeLine මගුල auto දාල. මේ දැන්.:angry::angry::angry:
    අප්පා....යස අගේට තිබුනු profile කෑල්ල. මට නම් ඔය Facebook TimeLine මගුල පෙන්නන්න බැහැ.:(:(:( උබලටත් මේක මෙහෙම වෙලාද?

    අනේ බන් කවුරු හරි කියනවද ආපහු පරණ විදියෙ facebook profile එක ගන්න විදිය....

    තිබ්බ එකට වඩා Time Line එක කොච්චර ලස්සනද බන් :oo::oo::oo: ආපහු ගන්න බැ මං හිතන්නේ
     
    MEN94

    Member
    Sep 15, 2011
    520
    64
    0
    දැන් උන් එක දෙනවද දන්නේ නැ :yes::yes:

    මගේ එකටනම් තම නැ :baffled:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    හපොයි දෙයියනේ......අනෙක්කන් දුක්කේ සංසාරේ.....
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    දැන් උන් එක දෙනවද දන්නේ නැ :yes::yes:

    මගේ එකටනම් තම නැ :baffled:

    ඔව් මචන් සමහර ‍මගේ ෆෙඩා‍ලගේ පොරොෆයිල් එක නෝර්මල්...හැබැයි සමහරුන්ගේ ඒවට කෙලවිලා..
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    Time Line appears on my profile also....previously I used it and back to old one. But today it is back again. Love to time line :D:D:D:D:D:D:D:D
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    Time Line appears on my profile also....previously I used it and back to old one. But today it is back again. Love to time line :D:D:D:D:D:D:D:D

    ඔව් මචන් මමත් කලින් දාගෙන ඉඳල අයින් කරා...මෙන්න මේ බූතය හොයාගෙන ඇවිල්ල..:angry::angry: