මගේ එළකිරි දසකය

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    මේ කාලේ ඉතින් ගොඩක් දේවල් දැනගත්ත, උදව් ගත්තා , පොත් බෙදල දෙන වගේ එවවලට උදව් කරා මටනම් ඉතිං එළකිරියේ ගෙවුණු දසකය ගැන එළකිරි වගේ සතුටුයි.

    ඉස්සරම තිබ්බ රෙප් සිස්ටම් එක තිබ්බනම් පොඩි ආතල් එකක් තිබ්බ මිට වැඩිය. මටත් 8ක් ද කොහේ සෙට් වෙනකම් ආවා.. ඊට පස්සේ බෝස එක අහක් කරනේ.

    එලකිරිය ඉදිරියටත් එළකිරි වගේ ඉස්සරහට යන්න ලැබේවා.

    PS : EPF පොස්ට් එක දන්නා ගියාම තම වැඩේ මීටර් උනේ.. එකකිරියට ඇවිත් අවුරුදු 10ක්.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    මං මේකට ආවෙ 2012දි
    ඒකාලෙ මේක වැදගත් තැනක්
    ඇඩ්මින් මේක නියාමනය කරා හොදට

    දැන්නම් මේක කැරිම මුඩුක්කුවක්
    True. mama nikan traffic check kala. monthly visits around 7000 - 8000 only
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    True. mama nikan traffic check kala. monthly visits around 7000 - 8000 only
    ඔය ටිකත් ඉතින් මේකෙම ලැගන් ඉන්න කාලකන්නි සෙට් එකම තමයි
    මේක දැන් වල්වැදිල
    හැම ත්රේඩ් එකේම අම්මට හුකන විදිය කිය කිය යනව පිස්සෙක් ඔහොම උන් තමයි දැන් මේකෙ ඉන්නෙ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මං මේකට ආවෙ 2012දි
    ඒකාලෙ මේක වැදගත් තැනක්
    ඇඩ්මින් මේක නියාමනය කරා හොදට

    දැන්නම් මේක කැරිම මුඩුක්කුවක්
    ehenam palayan

    math awilla dan 20ta kittuy
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මං මේකට ආවෙ 2012දි
    ඒකාලෙ මේක වැදගත් තැනක්
    ඇඩ්මින් මේක නියාමනය කරා හොදට

    දැන්නම් මේක කැරිම මුඩුක්කුවක්
    ඒ දවස් වලත් පිස්සෙක් දෙන්නෙක් හිටියට උන්ටත් යම් ප්‍රමාණික දැනුමක් තිබ්බා. මේක විශ්ව විද්‍යාලයක් වගේ තිබුණු තැනක්. දැන්නම් ඒ කොලිටි එක අන්තිමයි. තාමත් පුරුද්දට වගේ ඇවිත් ඔලුව දාල යනවා.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේ කාලේ ඉතින් ගොඩක් දේවල් දැනගත්ත, උදව් ගත්තා , පොත් බෙදල දෙන වගේ එවවලට උදව් කරා මටනම් ඉතිං එළකිරියේ ගෙවුණු දසකය ගැන එළකිරි වගේ සතුටුයි.

    ඉස්සරම තිබ්බ රෙප් සිස්ටම් එක තිබ්බනම් පොඩි ආතල් එකක් තිබ්බ මිට වැඩිය. මටත් 8ක් ද කොහේ සෙට් වෙනකම් ආවා.. ඊට පස්සේ බෝස එක අහක් කරනේ.

    එලකිරිය ඉදිරියටත් එළකිරි වගේ ඉස්සරහට යන්න ලැබේවා.

    PS : EPF පොස්ට් එක දන්නා ගියාම තම වැඩේ මීටර් උනේ.. එකකිරියට ඇවිත් අවුරුදු 10ක්.
    මාත් අප්‍රේල් 26 දසකේ ගැහුවා :love:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඒ දවස් වලත් පිස්සෙක් දෙන්නෙක් හිටියට උන්ටත් යම් ප්‍රමාණික දැනුමක් තිබ්බා. මේක විශ්ව විද්‍යාලයක් වගේ තිබුණු තැනක්. දැන්නම් ඒ කොලිටි එක අන්තිමයි. තාමත් පුරුද්දට වගේ ඇවිත් ඔලුව දාල යනවා.
    loku aiya... kohomada wistara...
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,504
    113
    Joined May 9, 2010

    දැන් අවුරුදු 15ක් යකෝ

    ආපු දවසේ ඉදලා දවසකට සැරයක් හරි පයගහලා යනවා.
    ------ Post added on Jun 5, 2025 at 12:10 AM
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    මං මේකට ආවෙ 2012දි
    ඒකාලෙ මේක වැදගත් තැනක්
    ඇඩ්මින් මේක නියාමනය කරා හොදට

    දැන්නම් මේක කැරිම මුඩුක්කුවක්
    දාලා තියෙන එකා දැක්කම පුපෙන් හිනා ගියා