1. ruwanwellarocker

    මෙහෙමයි වෙලා තියෙන්නේ....

    මෙහෙමයි වෙලා තියෙන්නේ.... දැනට අවුරුදු 200000 විතර ඉහතදී පිටසක්වල Aliens ලා ඇවිල්ලා තියෙනවා පෘතුවියට ඇත්තටම. උන් අපිට වඩා ගොඩක් තාක්ෂණයෙන් දියුණු පිරිසක්. උන් ජීවත් වෙලා ඉදලා තියෙන්නේ ලඟ පාත තියෙන සියළුම ජීවීන්ඉන්න ග්‍රහලෝක එක්ක සම්බන්ධතා තියාගෙන. හැබැයි උන්ට දැන ගන්න...
  2. ruwanwellarocker

    ලංකාවේ ගූ ටීවී චැනල්

    ලංකාවේ ගූ ටීවී චැනල් මොනවද බන් ලංකාවේ අද පොඩි උන්ට යන කාර්ටුන්.. ඉන්දියන් කුණු ජරාව. සුපර් ශිවා තව දෙරණේ එකක් යනවා ගොම් බෙට්ටක් වගේ බතල අලයක් ගොන් ඇක්ෂන් දාන අමු මෝඩ කතාවක්. තව ඉන්දියන් හරක් පිංපියෙක්ගේ එකක් දැක්කා අග්ගලා කාලා ඇවිල්ලා වැඩ දානවා. සුරයින්ගේ සුරයෝ කියලා එකක් තියෙනවා ගූ...
  3. ruwanwellarocker

    මරණයෙන් පසු...!

    ගොඩක් අය කියන දෙයක් තමයි මරණාසන්න අත්දැකීමකට මුහුණු දුන් අය කලුවර උමඟක් වගේ දෙයකට ඇදිලා යනවා.. එකේ අවසානයේ එළියක් තියනවා කියන දෙය. මට හිතෙන විදිහට අපේ Astral body එක එහෙම කෙලින්ම යන්නේ උපදින්න ඉන්න ශරීරයකට. සමහර විට වෙනත් hospital එකකට වෙන්නත් පුළුවන්. එහෙම Astral body එක ශරීරයකට සම්බන්ධ...
  4. ruwanwellarocker

    අපි ඉන්නේ කොහෙද?

    අපි ඉන්නේ කොහෙද? රතු පාටින් තියෙන්නේ Brain Cell එකක් නිල්පාටින් තියෙන්නේ අපි ඉන්න universe එක. සමහර විට අපි ඉන්නේ වෙනත් ජීවියෙකුගේ Brain Cell එකක විය හැකිද? what if we're living in a brain of another creature?
  5. ruwanwellarocker

    මට අයිඩියා තියෙනවා කුබියෝ වගේ නාට්‍ය නිර&#3530

    මට අයිඩියා තියෙනවා කුබියෝ වගේ නාට්‍ය නිර&#3530 මට අයිඩියා තියෙනවා කුබියෝ වගේ නාට්‍ය නිර්මාණය කරන්න... දැනට මම ලියපු scripts දෙක තුනක් තියෙනවා. (පොඩි පොඩි වෙනස් කම් ටිකක් කරන්න තියෙන්නේ..) මට හිතෙනවා ඒක කවුරුහරි නාට්‍යකට ගත්තොත් ඒවායෙන් එකක් දැනට ලංකාවේ ජනප්‍රියම නාට්‍ය හෝ චිත්‍රපටිය වීමට...
  6. ruwanwellarocker

    risk free පොඩි බිස්නස් ටිකක්

    risk free පොඩි බිස්නස් ටිකක් අඩු ගාණකින් යොදවා වැඩි ලාබ ලපන බිස්නස්. සල්ලි කියන දෙය සේරටම අවශ්‍ය දෙයක්. අපි කොච්චර ඉඟන ගත්තත් සල්ලි කාරයෙක් වෙන්න බැහැ. කොහො හරි ලොකු නමක් තියෙන කම්පැණියක ඉහල තනතුරක් විතරයි කරන්න වෙන්නේ. මාසේ අන්තිමට පඩියක් එනවා. සල්ලි...
  7. ruwanwellarocker

    lankawe chemicals suppliers kauda hoda

    මට කෙමිකල් ටිකක් ගන්න ඔනේ වෙලා තියෙනවා. පොඩි වැඩ ටිකකට ලංකාවේ අඩුවට ගන්න කොහොද තියෙන්නේ... 2kg විතර 1. Soda ash light 2. Castic soda flakers 3. Trisodium phosphate 3. LABSA kiyak wethara weida machan'
  8. ruwanwellarocker

    Indian Proxy war/brainwash against Sri Lanka

    මට හිතුන විසිහට ඉන්දියානුවන් ඉස්සර ඉදන් ලංකාවට proxy war එකක් දියත් කරමින් තමයි සිටින්නේ. උන්ගේ තියෙනවා ලොකු conspiracy එකක් අනික් රටවල් ඉදිරියටනොයේමට අකුල් හෙලීම. ඉස්සර ඇමරිකන්කාරයෝ තමයි ඔයවගේ වැඩ කරේ මම දන්න විදිහට. සෝවියට් සමුහාන්ඩුව වට්ටපු එක. කියුබාවට කරපු දෙය ඉරාකය වට්ටපු එක සේරම...
  9. ruwanwellarocker

    SL Cricket players ලාගේ පඩි

    දැන් ගොඩක් දවසක ඉදන් තිසරගේ කැච් එකයි මාලිංග ගැනයි තමයි ලංකාවේ ගොඩ දෙනෙකුගේ කථාව. ක්‍රිකට් කියන්නේ කාලය කාදමන මහ කම්මැලි ක්‍රිඩාවක්. 03වැනි ලෝකයේ රටවල් වල ගොඩාක් ප්‍රචලිත වෙලා තියෙන්නේ ක්‍රිඩාවට වැයවෙන කාලය වැඩි නිසා මිනිසුන්ගේ ප්‍රශ්න දුක වැඩි වෙලාවකට අමතක කරන්න පුළුවන්...
  10. ruwanwellarocker

    ස්පාඤ්ඤ භාෂාවේ සහ සිංහල භාෂාවේ ඇති සමාන ව&#348

    ස්පාඤ්ඤ භාෂාවේ සහ සිංහල භාෂාවේ ඇති සමාන ව&#348 මම දන්නේ නැහැ උබලට මේක එච්චර වැදගත් වෙන සීන් එකද්ද කියලා නමුත් මට ටච් එවෙච්ච ලතින් උන් නිතර කියන වචන සෙට් එකේ මේව්වා තියෙනවා. තව මතක් උනොත් දාන්නම්. සපත්තු = සපත්තු කුස්සිය = කුසීය මේසය = ලාමේස කාමරය = කාමරේ කල්දේරම = කල්දේරම් (කෑම...
  11. ruwanwellarocker

    Torrents Direct 10GB

    torrents (less than 10GB) direct download කරන්න ඔයාලට මේ සයිට් එකට ගිහිල්ලා පුළුවන්. ලංකාවට වැඩ කරනවාද දන්නේ නැහැ. මම නම් දවසකට 20GB විතර බානවා 5mb වලින්. එයාලගේ ඇඩ් එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. එතකොට තමයි ඉක්මන් වෙන්නේ අපේ වැඩේ...! http://www.direct-torrents.com/ වැදගත් උනානම් අපිටත්...
  12. ruwanwellarocker

    ps4 cds price kohomai

    Lankawe kiyak wethara wenawada ban ps4 cds... ganan wadi da koheda ganna tiyenne?
  13. ruwanwellarocker

    ට කනෙවා චතුර

    චතුර ගැන ඔයාලා දන්න එව්වාත් කියන්න. මම හිතන්නෙ ලංකාවේ චක්නෝරිස් වෙයි කියලා.. :lol::lol::lol::lol:
  14. ruwanwellarocker

    Apple removes iCloud Activation

    Apple inexplicably removes iCloud Activation Lock status page, which helped people avoid buying stolen iPhones..!! but still I'm able to check the status by IMEI number because of our company directly dealing with apple. cop: :cool::cool: ..
  15. ruwanwellarocker

    Lost tv series බලපු අය වර මෙහෙ

    Lost tv series බලපු අය වර මෙහෙ මේක ගොඩක් පරණ ටීවී සීරියස් එකක්.. මම ලගදී බැලුවේ. නිතර රටවල්වල යන කෙනෙක් නම් ඇත්තටම ප්ලේන් එකකින් යන්න බය වෙනවා. අනික තමයි එක එක අයට තේරිලා තියෙන්නේ එක එක විදිහට. ගොඩක් උත්තර නැති ප්‍රශ්න තියෙනවා මේ කතාවේ.. බලපු අය කියමු බලන්න තමන්ට කොහොමද කථාව තේරුනේ කියලා..
  16. ruwanwellarocker

    RUSSIAN AMBASSADOR SHOT IN TURKEY

    N-U2kI0g1DM Russia's intelligence services are to develop extra security measures for its embassies following the killing of its ambassador to Turkey. Andrei Karlov was shot dead as he gave a speech on Monday in Ankara. The gunman, Mevlut Mert Altintas, 22, an Ankara policeman, was...
  17. ruwanwellarocker

    listen to songs, and rate them x/10

    everybody can post a song (Sinhalese,English any) and the next member has to rate it the best is 10/10 the worst is 0/10 and after that you can put your own song in, and get an opinion on that... okay.. I'll start fm0eqPJwQDo :):):)
  18. ruwanwellarocker

    කොළපාටට දෙයක් දැක්කා අහසේ...

    කොළපාටට දෙයක් දැක්කා අහසේ... මම ඉයේ රෑ 8.00ට විතර යාළුවෙක් එක්ක මිදුලේ ඉන්න කොට එක පාරටම ලොකු එළියක් අවා අහසෙන් ඊට පස්සේ ඒ පැත්ත බලන කොට කොළ පාටින් ඉරක් වගේ එකක් ඇවිල්ලා එක පාරටම ගින්දර ටිකක් වෙලා නැති උනා. හරියටම තප්පර 02ක් යන්න ඇති සේරම වෙන්න. :shocked: meteor shower එකක්...
  19. ruwanwellarocker

    ඇයි ලංකාවේ අය රැවුල

    ඇයි ලංකාවේ අය රැවුල ඇයි බන් ලංකාවේ අය රැවුල වවලා ඉන්නේ දකින දකින එකා ඉන්දියන් කාරයෝ වගේ.. කවුද මුන් follow කරන්නේ පොඩි විස්තරයක් දෙන්න පුළුවන්ද ඒ ගැන? O/L ලියන පොඩි කොල්ලෙකුත් රැවුල වවාගෙන උඩට කරකවලා ඉන්දියන් මලබාරි එකෙක් වගේ මම දැක්කා පාරේ යනවා...:confused:
  20. ruwanwellarocker

    ලංකාවේ සංගීතය....

    ලංකාවේ සංගීතය.... ලංකාවේ මියුසික් ගැන මට තියෙන අදහක් තමයි පාසැල් වල කියලා දෙන්නේ යැල් පැනපු දෙයක්. ලංකාවේ බහුතරවක් පාසැල්වල උගන්වන්නේ දේශීය සංගීතය. දේශීය සංගීතය කියන්නේ දකුණු ඉන්දියානු කේරල මලයාලී අභාෂයක් ඇති සංගීතයක් තමයි ළමයින්ට කියා දෙන්නේ... උදා- රාග 10 ක් තියෙනවා සාමන්‍ය පෙළට ඒක ගායනය...

    No contents