කොළපාටට දෙයක් දැක්කා අහසේ...

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    කොළපාටට දෙයක් දැක්කා අහසේ...

    මම ඉයේ රෑ 8.00ට විතර යාළුවෙක් එක්ක මිදුලේ ඉන්න කොට එක පාරටම ලොකු එළියක් අවා අහසෙන් ඊට පස්සේ ඒ පැත්ත බලන කොට කොළ පාටින් ඉරක් වගේ එකක් ඇවිල්ලා එක පාරටම ගින්දර ටිකක් වෙලා නැති උනා. හරියටම තප්පර 02ක් යන්න ඇති සේරම වෙන්න. :shocked:
    meteor shower එකක් තියෙන නිසා ඒ මොනවා හරි ආවද දන්නෙත් නැහැ. හැබැයි කොළ පාටට නිසා මට හිතා ගන්න බැරි උනා...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම ඉයේ රෑ 8.00ට විතර යාළුවෙක් එක්ක මිදුලේ ඉන්න කොට එක පාරටම ලොකු එළියක් අවා අහසෙන් ඊට පස්සේ ඒ පැත්ත බලන කොට කොළ පාටින් ඉරක් වගේ එකක් ඇවිල්ලා එක පාරටම ගින්දර ටිකක් වෙලා නැති උනා. හරියටම තප්පර 02ක් යන්න ඇති සේරම වෙන්න. :shocked:
    meteor shower එකක් තියෙන නිසා ඒ මොනවා හරි ආවද දන්නෙත් නැහැ. හැබැයි කොළ පාටට නිසා මට හිතා ගන්න බැරි උනා...

    අපේ පැත්තෙ එකෙක්ටත් ඔහොමම එකක් පෙනිල සතියකින් ඌ මැරුන කියපන්කො :sorry::eek::shocked:
     
    blue_in_rio

    Well-known member
  • මම ඉයේ රෑ 8.00ට විතර යාළුවෙක් එක්ක මිදුලේ ඉන්න කොට එක පාරටම ලොකු එළියක් අවා අහසෙන් ඊට පස්සේ ඒ පැත්ත බලන කොට කොළ පාටින් ඉරක් වගේ එකක් ඇවිල්ලා එක පාරටම ගින්දර ටිකක් වෙලා නැති උනා. හරියටම තප්පර 02ක් යන්න ඇති සේරම වෙන්න. :shocked:
    meteor shower එකක් තියෙන නිසා ඒ මොනවා හරි ආවද දන්නෙත් නැහැ. හැබැයි කොළ පාටට නිසා මට හිතා ගන්න බැරි උනා...

    සුභ පැතුම් මචන් !! ඔයා 1st time උල්කාපාතයක් දැකලා. :yes::yes:
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    මම ඉයේ රෑ 8.00ට විතර යාළුවෙක් එක්ක මිදුලේ ඉන්න කොට එක පාරටම ලොකු එළියක් අවා අහසෙන් ඊට පස්සේ ඒ පැත්ත බලන කොට කොළ පාටින් ඉරක් වගේ එකක් ඇවිල්ලා එක පාරටම ගින්දර ටිකක් වෙලා නැති උනා. හරියටම තප්පර 02ක් යන්න ඇති සේරම වෙන්න. :shocked:
    meteor shower එකක් තියෙන නිසා ඒ මොනවා හරි ආවද දන්නෙත් නැහැ. හැබැයි කොළ පාටට නිසා මට හිතා ගන්න බැරි උනා...

    meteor-color.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    alien කෙනෙක් ඒ..
    කළු කැත කොට පො*නයින්ගෙ ගෙවල් වලට රෑට පැනල ඇට දෙක කනව ලු ඌ..
    තොට නම් අවුලක් වෙන එකක් නෑ දෙක නැති නිසා..
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම ඉයේ රෑ 8.00ට විතර යාළුවෙක් එක්ක මිදුලේ ඉන්න කොට එක පාරටම ලොකු එළියක් අවා අහසෙන් ඊට පස්සේ ඒ පැත්ත බලන කොට කොළ පාටින් ඉරක් වගේ එකක් ඇවිල්ලා එක පාරටම ගින්දර ටිකක් වෙලා නැති උනා. හරියටම තප්පර 02ක් යන්න ඇති සේරම වෙන්න. :shocked:
    meteor shower එකක් තියෙන නිසා ඒ මොනවා හරි ආවද දන්නෙත් නැහැ. හැබැයි කොළ පාටට නිසා මට හිතා ගන්න බැරි උනා...
    toge yaluwa toge puke eriyama wedanawata paata paata penna athi uparima ponnayo.