:lol::lol::lol:කට්ටිය පෝය දවසේ නිකන් ගෙදරට වෙලා ඉන්න එකේ කම්මැලි කම යන්නත් එක්ක කට්ටිය සෙට් වෙලා පොඩි සෙල්ලමක් කරමුද?:lol::lol::lol:
මේකයි සීන් එක.:P හරි සරලයි මම දෙයක් ගැන හිතා ගන්නවා.:shocked: ඒක යම් වස්තුවක්, පුද්ගලයෙක්, නගරයක්, නමක්, ගමක්, වගේ ඕන දෙයක් වෙන්න පුලුවන්.:)
කට්ටියට තියෙන්නේ...