මීට විනාඩි දහයකට විස්සකට කලින් මගේ ග්‍රහයෙක් මාරු වුනාද කොහෙද බන්..
මට දැන් සෑහෙන්න ටික දවසක් තිස්සේ ලව් සික් එක ගහලා තිබ්බා. කොහෙද ඉතින් මෙච්චර අවුරුදු ගානකට කෙල්ලෙක් ඉඳලත් නෑ මම කෙල්ලෙක් ගෙන් අහලත් නෑ කියහන්කෝ. ඔය *$# කෝස් එකක් කරද්දි සෙට් වෙච්ච නගෙක් හිටියා. මාත් එක්ක ෆිට් ඉතින් මට අය්යා...