1. sanjaya1975

    කොරෝනා ආසාදිතයින් 43ක් දක්වා ඉහළට

    කොරෝනා ආසාදිතයින් 43ක් දක්වා ඉහළට රී ලංකාවෙන් තවදුරටත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 09ක් හදුනාගෙන ඇති බව කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට පිහිටුවා ඇති මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති රෝගීන් සංඛ්‍යා 43ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන්...
  2. sanjaya1975

    දවසේ JVP පච......

    අද.... 1.) නිරෝධායන Rs 7500/= - 541100 2.) සිංහරාජෙත්_කපනව ලු - Rasthiyadu padanama
  3. sanjaya1975

    හොඳම අපේක්ෂකයෝ......

    හොඳම අපේක්ෂකයෝ...... අපි හැමදාම මේකෙ දාන්නේ නරකම දේසපාලුවො ගැන නේ..... කියපන් බලන්න උඹලගේ පැත්තෙ ඉන්න පාර්ලිමේන්තු යවන්න පුළුවන් හොඳම අපේක්ෂකයා ගැන විස්තර.... ඌ ඇයි යැවිය යුත්තේ... කියන එකත් විස්තර කරන්න....
  4. sanjaya1975

    වාස්තු ප්‍රශ්න......

    වාස්තු ප්‍රශ්න...... ගෙදර බාත් රූම් එක ඊසාන පැත්තේ තියෙන්න හොඳ නැද්ද? එකෙක් ඇවිල්ල කියපු කතාවක් නිසා, ගෑනි මාව කන්න හදනවා....... :growl:
  5. sanjaya1975

    MCC - දැන් සතුටුද?

    Cabinet decides NOT to sign the Millennium Challenge Cooperation agreement (MCC) based on the recommendations of expert committee - Cabinet Spokesman - adaderana.lk
  6. sanjaya1975

    නුවර අවටින් form bricks (ගඩොල්) අවශ්‍යයි...

    නුවර අවටින් foam bricks (ගඩොල්) අවශ්‍යයි... නුවර අවටින් ෆෝරම් බ්‍රික්ස් හදන තැනක් දන්නවද?? 12mm කම්බි දාල කොලොම්ස් හදල තියෙන stucture එකක තට්ටු 3 යන්න ඕනේ.. ෆෝරම් බ්‍රික්ස් වලින් බිත්ති බැන්දොත් බර අඩු කරගන්න පුළුවන් නේද? ICC කොන්ක්‍රීට් එක නොර්මල් කොන්ක්‍රීට් එකට වඩා බර අඩුයි නේද?
  7. sanjaya1975

    වූහාන් .... මොකද්ද බං ඒ.....

    වූහාන් .... මොකද්ද බං ඒ..... චීනෙ වූහාන් දැන් ලංකාවේ අයට අමතකයි නේ..... ඇරලද වහලද කියලවත් නිව්ස් වලට කියන්නේ නැහැ..... මට නම් හිතෙන්නේ කොරෝනා චීනේ හිතාගන්න බැරි විදියට වැඩි වෙනවා... මැරෙන අය 1000 පැන්නා ...... ළඟදීම ලංකාව ඇතුළු මුළු ලෝකෙටම ලොකු ප්‍රශ්නයක් වෙනවා.....
  8. sanjaya1975

    ඩෙංගු මර්දනයට ‘වොල්බැකියා’

    ඩෙංගු මර්දනයට ‘වොල්බැකියා’ ඩෙංගු මර්දනය සඳහා වොල්බැකියා නම් බැක්ටීරියාවක් පරිසරයට මුදා හැරීමට වසංගත රෝග විද්‍යා ඒකකය සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. මෙම බැක්ටීරියාව මදුරුවාගේ ශරීර ගතවීමෙන් පසු ඩෙංගු රෝගය බෝ කරන වෛරසය විනාශ වන බැවින් ද, ජෛව පාලනයක් සිදුවන බැවින් ද බැක්ටීරියාව...
  9. sanjaya1975

    පොඩි එකාගේ ප්‍රශ්නෙට උත්තරේ???

    පොඩි එකාගේ ප්‍රශ්නෙට උත්තරේ??? මචං ..., පොඩි එකා විද්‍යාවට පරීක්ෂණයක් කරලා... දහනයේදී ඔක්සිජන් අවශ්‍ය බව සහ වායු ගෝලයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය....... පරීක්ෂණය තමයි... පාවෙන ලී කැල්ලක ඉටිපන්දමක් ගහල පත්තු කරලා, වතුර බේසමක තියලා වතුර වීදුරුවකින් වාහන එක... එතකොට ඉටි පන්දම නිවිලා, වීදුරුවෙන් 1/5...
  10. sanjaya1975

    කොරෝනා වෛරසය පැතිරීම අද (28) තොරතුරු

    කොරෝනා වෛරසය පැතිරීම අද (28) තොරතුරු 28th Update චීනයේ සිට පැතිරයමින් පවතින කොරෝනා වෛරස් ආසාදනය නිසා අද (28) උදෑසන නවතම සංඛ්‍යාලේඛන අනුව මියගිය සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම මරණ සියල්ලම චීන ජාතිකයින්ගේ මරණයි. ආසාදිත රෝගීන් සංඛ්‍යාව 4581 දක්වා ඉහළ ගොස් ඇත. මේ දක්වා කොරෝනා වෛරස් ආසාදන...
  11. sanjaya1975

    ආසාදිත කාන්තාව සංචාරය කල ස්ථාන.....

    ආසාදිත කාන්තාව සංචාරය කල ස්ථාන..... ඊයේ ලංකාවෙන් මුල්වරට හඳුනාගත් කොරෝනා ආසාදිත 43 හැවිරිදි චීන ජාතික කාන්තාව මේ වනවිට සුරක්ෂිතව කොළඹ අයිඪීඑච් රෝහලේ රඳවා සිටින අතර ඇය පසුගිය 19 වනදා ලංකාවට පිරිසක් සමග සංචාරයකට පැමිණි බවත් 19 වනදා සිට 25 වනදා රෝහලට ඇතුළත් කරන වේලාව තෙක් ඇය ලංකාවේ ගතකළ ස්ථාන...
  12. sanjaya1975

    කොරෝනා වෛරසය පැතිරීම අද (27) තොරතුරු

    කොරෝනා වෛරසය පැතිරීම අද (27) තොරතුරු චීනයේ සිට ව්‍යාප්ත වන කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් අද (27) සවස 3.30 දක්වා චීනයේ මාධ්‍ය වාර්තා කරන තොරතුරු එකතුව පහත පරිදිය. චීනයේ අවම වශයෙන් 2,804 ක් හා විදේශයන්හි 59 ක් වෛරසය ආසාදනය වී ඇත. චීනයේ පමණක් මරණ වාර්තාවන අතර මියගිය ගණන මේ වනවිට 81 කි...
  13. sanjaya1975

    පෙර ආත්මයේ මවුපියන් මේ ආත්මයේදී සොයාගත් &#3503

    පෙර ආත්මයේ මවුපියන් මේ ආත්මයේදී සොයාගත් &#3503 rbB2drMqGPU
  14. sanjaya1975

    ශ්‍රි ලංකන් මඟීන්ට ඩුබායි වතුර කොප්ප ......

    ශ්‍රි ලංකන් මඟීන්ට ඩුබායි වතුර කොප්ප ...... ශ්‍රි ලංකන් මඟීන්ට මෙතෙක් කල් දුන් ඩුබායි වතුර කොප්ප මිලදී ගැනීම අත්හිටුවයි ශ්‍රී ලංකන් ගුවන් යානාවල ගමන් කරන මගීන් සඳහා ලබාදෙන කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් වතුර කෝප්ප (Water cup) ඩුබායි සමාගමකින් මිලදී ගැනීම කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා...
  15. sanjaya1975

    සරණ ගුණවර්ධනට වසර 03 ක සිර දඬුවමක්

    සරණ ගුණවර්ධනට වසර 03 ක සිර දඬුවමක් මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (07) වසර 03 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. තවද රුපියල් ලක්ෂ 03ක දඩයක් ද නියම කෙරුණා. සංවර්ධන ලොතරැයි...
  16. sanjaya1975

    රන්ජන් පව්ද?

    මම මුලදි හිතුවේ රන්ජන් අත් අඩංගුවට ගත්තහම පව් කියලා.... ඒ වුනාට මූ ගාව තියෙන info වෙන කව්රුත් ගාව නැතුව ඇති..
  17. sanjaya1975

    Uber eats complaints

    Uber eats complaints දාන්නෙ කොහොමද????
  18. sanjaya1975

    ඒ සොඳුරු මොහොත

    ඒ සොඳුරු මොහොත ඒ සොඳුරු මොහොතට තව ටිකයි.... Colombo magistrate's court issues an overseas travel ban on former Minister Dr. Rajitha Senaratne -Reporter- adaderana.lk
  19. sanjaya1975

    වැදගත් නව නිපැයුමක්...

    වැදගත් නව නිපැයුමක්... රුධිරය ලබා ගැනීමකින් තොරව රුධිරයේ ඇති සීනි මට්ටම පරීක්ෂා කළ හැකි උපකරණයක් නිපදවූ සිසුවිය වවුනියාව සෛවප්‍රකාශ විද්‍යාලයේ 12 වෙනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් විසින් නිර්මාණය කළ ස්වයංක්‍රීයව රුධිරයේ සීනි තත්වය පරීක්ෂ කළ හැකි උපකරණයක් සම්මානයට පාත්‍රවී තිබෙනවා. රෝහිතා...
  20. sanjaya1975

    Toyota Raize SUV

    මචන්.... මේ SUV එක තියෙන එකෙක් මේකේ ඉන්නවනම් කියපන්.... ලක්ෂ 52 ඉඳන් brand new ගෙන්නගන්න පුළුවන්...MG SUV එකත් එක්ක බලද්දී, ඇත්ත fuel consumption එක කොහොමද කියලා දැනගන්න ඕනේ..... pFpX0MouHwM k35RKdeINfM

    No contents