1. මාතර ළමයා

    වාහනයක් ගන්න උදව්

    වාහනයක් ගන්න උදව් යාලුවනේ රෙකොමෙන්ඩ් කරන්න පුලුවන් හොද වාහන සේල් මොනවද ?? බලල වාහනයක් ගත්තත් , විස්වාස ඒවයෙ ඉස්සෙල්ලම බලන්න පුලුවන් එතකොට
  2. මාතර ළමයා

    Ali express review

    අලි එක්ස්ප්‍රස් , ඊබේ වගේ එවයෙන් බඩු ගත්තට පස්සෙ රිවීව් දානකොට සිංහලෙන් දාපල්ල බන්. පිට රටවල එවුන් උන්ගෙ බාසාවෙන් විස්තර ඇතුව දානව එතකොට උන්ගෙ රටේ එකෙක්ට ඒ බඩුව මිලට ගන්නකොට හොද අදහසක් ගන්න පුලුවන් . අපේ රටේ එවුන් තමයි good , fast shippping වගේ මගුලක් දාල නිකන් ඉන්නව. සිංහලෙන් රිවීව් දාමු
  3. මාතර ළමයා

    වාහන මයිලේජ්

    කිලෝමීටර හැට දාහක් විතර දුවපු වාහනයක් ඔර්ජිනල් එකේ වටිනාකමෙන් සියයට කීයක් විතර අඩුවෙනවද?? රිකන්ඩිශන් වාහනයක් ගන්න බැලුවෙ. ඒ මනුස්සය අරගෙන මාස කීපයයි. එයා දුවල තියෙන්නෙ කිලෝමීටර තුන්දාස් ගානක්. මීටර් එකේ පෙන්වන්නෙ කිලෝමීටර දහාටදාස් ගානයි. මම ඔන්ලියින් ජපන් ඕක්ශන් එකේ චැසි නම්බර් එක චෙක් කරල...
  4. මාතර ළමයා

    වාහන ආනයනය

    ඉදිරියට වාහන ආනයනය ගොඩක් කලකට නවත්වලා දමයි ද
  5. මාතර ළමයා

    ගෑනු

    අපි හැමෝම වගේ කසාද බදිනවනේ මේ කරදර ඉවර උනාම බදින්න බලාගෙනත් ගොඩක් අය ඇති තාම කෙනෙක් හොයා ගත්තෙ නැති අයට මගේ මිතුරන්ගෙ සහ දැකල තියෙන සිදුවීම් වලින් පොඩි උපදෙසක් දෙන්නම්. ගෙදර ගැහණු කෙනා පිළිවෙලට වැඩ කරනව නම් , කඩිසරයි නම් ගොඩාක් වෙලාවට ඒ පවුල් සාමකාමීයි. ඒ වගේම දියුණු වෙනව. ගෙදර ගැහණු කෙනා...
  6. මාතර ළමයා

    වාහන තෝරමු

    2017 ටොයෝටා පැසෝ එකද , ඩයිහට්සු මිරා එකද ඔයාලගෙ තේරීම
  7. මාතර ළමයා

    වාහන හොරු

    මාස ගානක ඉදන් වාහනයක් ගන්න හොයන්නෙ. බ්‍රෑන්ඩ් නිව් වාහන ගන්න තරම් වත්කමක් නැති නිසා රිකන්ඩිශන් තමයි ගන්න ඉන්නෙ. ඉක්මන් එකේ ඇඩ් දාල තියෙන සේල් ගොඩක බැලුව. සමහරුන්ගෙ වාහන ගිනි ගණන්. තව සමහර එවුන්ට කතා කරාම අඩු මයිලේජ් එකක් තියෙන්නෙ වාහනේ. ඕක්ශන් ග්‍රේඩ් එකත් හොදයි. ඉතින් ගන්නම කියල හිතන් කෝකටත්...
  8. මාතර ළමයා

    Honda

    හොන්ඩා N Wgn වලට පාර්ට්ස් හොයන්න අමාරුයි ද??
  9. මාතර ළමයා

    Daihatsu boon බූන්

    Dihatsu boon එක පාවිච්චි කරන අයගෙන් උදව්වක් ඕන. මේ වාහනේ හොදද ?? 34 ක්ට 35කට වගේ ගන්න මීට වඩා හොද වාහනයක් තියෙද ?? තෙල් කීයක් විතර වැඩද මේකෙ
  10. මාතර ළමයා

    ගමේ ජීවිතේ

    උබලයි ගමේ එවුන් ගැන මොකද බන් හිතෙන්නෙ. ඇත්තටම මටනම් ගම එපා වෙලා තියෙන්නෙ. ඒත් කරන්න දෙයක් නැති කමට ඉන්නව. ගෙදරට අලුත් බඩු මුට්ටුවක් ගෙනාවොත් මාස ගානකින් ගෙදරට ආවෙ නැති එවුනුත් ඔලුව දාල යනව. මොකක් හරි අඩුවක් කියල යනව. ගෙදර මොකක් හරි අලුතෙන් හැදුවොත් ඒත් එහෙමයි.ඇවිත් බලල යනව. ආයෙ මාස ගානකට...
  11. මාතර ළමයා

    අලිබබා

    මචන්. චීනෙන් අලිබබා එක හරහා කෘශි උපකරණ ගෙන්වනව නම් කස්ටම් ටැක්ස් සීයට කීයක් වදිනවද???
  12. මාතර ළමයා

    චාටර්ම කොම්පැනිය

    චාටර්ම කොම්පැනිය ලංකාවෙ උබල දන්න චාටර්ම කොම්පැනි ටික කොටාගෙන පලයල්ල... කවුරුහරි ජොබ් හොයන කොට වැදගත්වෙයි.. සමහර කොම්පැනි තියෙනව සේවකයන්ට අන්තිම පහත් විදියට සලකන්නෙ... තැනක වැඩ කරල එතනින් අයින් වෙලා අලුත් තැනට ගියාට පස්සෙ තමයි අපෝ කරපු ගොන් වැඩේ කියල තේරෙන්නෙ.. පිට රටවල නම් රෑන්නකින්...
  13. මාතර ළමයා

    Help : Job help

    මචන් ල පොඩි ඇඩ්වයිස් එකක් ඕන රැකියාව කරන තැනට පුලුවන්ද අපේ සහතික වල මුල් පිටපත් තියාගන්න .. නීතියෙන් ඊට බලපෑමක් නැත්ද Can the employer keep our orginal certificates , is it allowed in employee law ? :confused::confused:
  14. මාතර ළමයා

    දුර පළාත්වල පන්සල්

    දුර පළාත්වල පන්සල් ඔය කොළබ පන්ස්ල් වල ඉන්න හාමුදුරුවරුන්ට බැරිද පන්සල් වලට ගොඩනැගිල්ලක් නැතිව ඉන්න .. දානෙ වේලක් නැතිව ඉන්න දුර පළාත්වල පන්සල් ගැන හොයල බලන්න.. කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලට දායකයන්ගෙන් ඇති තරම් ආදාර හම්බ වෙනවා.. තමන්ගෙ පරිබෝජනයෙන් පස්සෙ ඒව බෙදල දෙන්න බැරිද ?? අනෙක් ආගම් වල නම්...
  15. මාතර ළමයා

    කේන්දර

    ඇයි බන් මේ කේන්දර බලන අය මෙච්චර ගණන් අය කරන්නෙ .. මම නිකමට එකෙක් ගෙන් ඇහුව ඌ 2000ක් කීවා.. ඔය ෆේස් බුක් එකේ ඉන්නවනේ පේජ් හදාගෙන ඒ එකෙක් 3500/= කීවා. යකෝ Specialist Doctor කෙනෙක් වත් මෙච්චර ගන්නෙ නෑ නෙ මම උගෙන් ඇහුව ඇයි මෙච්චර අය කරන්නෙ කියල .. අව්ශ්ය කෙනෙකුට අවශ්ය නම් සේවය ගන්න කීව :lol...
  16. මාතර ළමයා

    Yamaha Ray-ZR scooter 2016

    උබල මේ ස්කූටර් එක ගැන දන්නවද ? හොදයි ද
  17. මාතර ළමයා

    ඉන්දීය ඇම්බියුලන්ස්

    ඉන්දීය ඇම්බියුලන්ස් මචන් ල මේ ඉන්දියාවෙන් දීපු ඇම්බියුලන්ස් සේවය කොහොමද ක්‍රියාර්ත්මක වෙන්නෙ ? ඕන කෙනෙකුට ගෙන්නව ගන්න පුලුවන්ද හදිසියකදි ??? ඒක ගාස්තු නැති සේවයක් කියල කියනව .. තමන්ගෙ රටේ එවුන්ට රෙන්න තැනක් නැතිව ඉන්න උන් අපිට ගාස්තු රහිතව මේ වගේ සේවයක් දෙනව කියන්නෙත් පුදුම සහගත දෙයක් . උබල...
  18. මාතර ළමයා

    මොරගහකන්ද ගෞරවය

    මොරගහකන්ද ගෞරවය මොරගහ කන්ද ව්‍යාපාරයේ ගෞරවය යන්න ඕන කාටද බොලව් ... මේ දවස් වල කස්ටිය මරා ගන්න මාතෘකාව.. එළකිරි මතය කොහොමද ???
  19. මාතර ළමයා

    Help >> උදව්වක් ඕනෙ සිංහලු

    Help >> උදව්වක් ඕනෙ සිංහලු :(:( මචන් අඩි 35ක් විතර ගැඹුරු ලිඳකින් වතුර ගන්න මෝටරයක් ගෙනාව .. (0.75HP) ඒත් ඒකෙ වතුර එච්චර උඩ අදින්නෙ නෑ .. සාමාන්‍යයෙන් අඩි විසිපහයි ලු වතුර මට්ටමේ ඉඳල ඕනම මෝටරයක් මෝටරය දක්වා ඇදල ගන්නෙ . මෝටරේට බට දෙකක් දාල තව සොකට් එකක් වගේ එකක් යටට හයි කරල ඒ වගේ ලිං වලින්...
  20. මාතර ළමයා

    හිතේ දුකට 18+

    මෙය තව දින කීපයකට වලංගු ය . නොබෝ දිනකින් ම තෙල් මිල නැවත වැඩිවේ .. එවිට ජනතාවට බොන්න වෙන්නේ භූමි තෙල් ය . මේ තෙල් අඩු කිරීමත් , රාජ්‍ය සේවයේ දස දහසේ වැඩි කිරීමත් පොලියත් සමග ගෙවන්නට වී ඇත්තේ රටේ pපිංවත් මහජනතාවට ය. වර්තමානයේ රාජ්‍ය සේවකයන් දහතුන් ලක්ෂ හැට දසකට අධිකය. ඔවුන්ගේ වැටුප එක වරම දස...

    No contents