අලි එක්ස්ප්‍රස් , ඊබේ වගේ එවයෙන් බඩු ගත්තට පස්සෙ රිවීව් දානකොට සිංහලෙන් දාපල්ල බන්. පිට රටවල එවුන් උන්ගෙ බාසාවෙන් විස්තර ඇතුව දානව එතකොට උන්ගෙ රටේ එකෙක්ට ඒ බඩුව මිලට ගන්නකොට හොද අදහසක් ගන්න පුලුවන් . අපේ රටේ එවුන් තමයි good , fast shippping වගේ මගුලක් දාල නිකන් ඉන්නව.

සිංහලෙන් රිවීව් දාමු

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    ඔකේ review එකක් හරි කියවන්න පුළුවන් ගානට කඩ්ඩ හදාගනින්. ප්‍රොෆෙසර් මට්ටමට ඕනේ නෑ. නිකන් ජාමේ බේරගන්න පුළුවන් ගානට. අහනවට, කතා කරනවට වඩා කියවන එක ලේසි. අපි සිහලෙන් දාන කොට අනික් උන් උන්ගේ භාෂා වලින් දැම්මොත් අනාතයි අපි.
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    ඔකේ review එකක් හරි කියවන්න පුළුවන් ගානට කඩ්ඩ හදාගනින්. ප්‍රොෆෙසර් මට්ටමට ඕනේ නෑ. නිකන් ජාමේ බේරගන්න පුළුවන් ගානට. අහනවට, කතා කරනවට වඩා කියවන එක ලේසි. අපි සිහලෙන් දාන කොට අනික් උන් උන්ගේ භාෂා වලින් දැම්මොත් අනාතයි අපි.

    අනිත් උන් උන්ගේ භාෂාවෙන් තමයි දාන්නේ. Ali එකෙන් translate කරනව
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,263
    8,032
    113
    මාස 2 ක් කලින් දාපු කැම් දෙකක් තාම බලන් ඉන්නව. මේ පාරනම්
    බඩු හම්බවෙයි වගේ? කවද්ද බන් පොස්ට් වැඩ කරන්න ගන්නේ
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,200
    20,278
    113
    Unpopular opnion here.
    මගේ නම් අදහස පුලුවන් හැම වෙලේම කඩ්ඩ යූස් කරන එක හොඳයි...රිවීව් එකක් දාද්දි හ්හරි වරද්ද වරද්ද හරි කඩ්ඩෙන් කොටලා දැම්මාම තමන්ටමයි...සිංහල සබ්ට්යිටල් උනත් කරන්නේ අපරාදයක් ගොඩක් උන්ට...වචනයක් ඉගෙන ගන්න තියෙන අවස්තාවක් නැති වෙන්නේ...
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මාස 2 ක් කලින් දාපු කැම් දෙකක් තාම බලන් ඉන්නව. මේ පාරනම්
    බඩු හම්බවෙයි වගේ? කවද්ද බන් පොස්ට් වැඩ කරන්න ගන්නේ

    me too 50000k badu okkoma "dispatch to overseas" no update after march 17th
     
    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    Yes mchn !! Sinhalen dapan.Moko Russian/Ukraine un nam kelinma Russian walin danne Spanish speaking un spanish walin danne.apita oya magula therenne na neh.
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,805
    997
    113
    Sri Lanka
    මාතර ළමයා;25325014 said:
    අලි එක්ස්ප්‍රස් , ඊබේ වගේ එවයෙන් බඩු ගත්තට පස්සෙ රිවීව් දානකොට සිංහලෙන් දාපල්ල බන්. පිට රටවල එවුන් උන්ගෙ බාසාවෙන් විස්තර ඇතුව දානව එතකොට උන්ගෙ රටේ එකෙක්ට ඒ බඩුව මිලට ගන්නකොට හොද අදහසක් ගන්න පුලුවන් . අපේ රටේ එවුන් තමයි good , fast shippping වගේ මගුලක් දාල නිකන් ඉන්නව.

    සිංහලෙන් රිවීව් දාමු

    karima gon pakku mathara inne :lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    if everyone follows this no one will be able to find out details about the seller or product without buying for himself so dont be idiotic. leave reviews in English.