..::[මේවා_අමුතුම_ආර්ට් (Trash Art)]::..
පෘතුගීසි ජාතික Artur Bordalo කියන නිර්මාණ ශිල්පියාගේ වැඩක් :cool::cool:
මේකට පැරණි මෝටර් රථ වල බම්පර්, පැරණි නාගරික ඉවතලන ද්‍රව්‍ය, රබර් ටයර්, විද්යුත් කේබල් සහ සියලු ආකාරයේ ප්ලාස්ටික් ද්‍රව්‍ය යොදාගෙන තියනවලු :yes::yes:
මේක කරන එකේ බලාපොරොත්තුව මේවා...