1. L

    Credit Card Installment Plan Handling Fee

    දැන් Credit card installment plans වල handling fee එක කීයද කියලා දන්නවද? මාස 3 සහ 6?
  2. L

    Chennail 11 hours transit

    පොඩි idea එකක් ගන්න ඕන. මම ජූලි වල පොඩි ටුවර් එකක් දාන්න යනවා. මට චෙන්නයි වල පැය 11ක් transit තියනවා. මට දැනගන්න ඕන චෙන්නයි Airport එක ඇතුලේ හොටෙල් එකක් තියනවද මට room එකක් අරන් ඉන්න පුලුවන්. පැය 11ක් පුටුවක් උඩට වෙලා ඉන්න අමාරුයි බන්
  3. L

    Laptop Battery Cells Replacement

    මගේ තියෙන්නේ MSI PL62 7RC laptop එකක්. මේකට එන්නේ BTY-M6H කියන model එකේ battery (6 cells) එකක්. දැන් battery එකේ කාලේ හරි. Brand new battery එකක් 18ක් 20ක් වගේ වෙනවා. මම බැලුවේ battery එක පිටින් replace කරන්නේ නැතුව, නරක් වුන cells හරි, ඔක්කොම cells brand new ම දාන්න. වියදම ගොඩක් අඩුයි එතකොට...
  4. L

    Interlock Clearning Machine

    මෙන්න මේ වගේ ඉන්ටර්ලොක් පිරිසිදු කරන machine තියනවද rent එකට ගන්න. (ගම්පහ, කිරිබත්ගොඩ, නිට්ටඹුව අවට)
  5. L

    luminous color brake calipers

    මගෙ car එකේ break pads/ calipers වලට luminous green color paint එකක් ගහගන්න තැනක් තියනවද ගම්පහ, කිරිබත්ගොඩ, නිට්ටඹුව අවට.
  6. L

    Need to Buy Dollar, Euro or GBP

    මචන්ලා, මට USD, EUR or GBP ගන්න ඕන. ඔක්කොම $10,000කට සමාන ගානක් ගන්න ඕන. මගේ අක්කට තමයි සල්ලි ඕන. එයාගේ Canadian bank account එකට සල්ලි වැටෙන්න ඕන. දන්න කවුරු හරි ඉන්නවනන් මට කියන්න.
  7. L

    පිත්තල බඩු polish කරන කවුද ඉන්නේ ගම්පහ, කිරිබත්ගොඩ, වත්තල අවට

    පිත්තල බඩු polish කරන කවුද ඉන්නේ ගම්පහ, කිරිබත්ගොඩ, වත්තල අවට? මගේ පොඩි පිත්තල පහන් 3ක් තියෙනවා oxide එක බැදිලා. ඒ ටික polish කරගන්න ඕන.
  8. L

    Latin Dance Classes in Colombo

    මට Latin Dance ඉගෙනගන්න ආසාවක් තියනවා? කාටද කියන්න පුලුවන් beginner කෙනෙක්ට dancing ඉගෙනගන්න හොද තෑනක් Colombo වල?
  9. L

    Cardiff Metropolitan University UK Graduation

    Cardiff Metropolitan University UK Graduation එකට ගියපු කවුරුත් ඉන්නවද? මට විස්තර ටිකක් ඕනේ. 1. අපේ account එකේ සල්ලි කොච්චර deposit කරල තියෙන්න ඕනද? (දවස් 7 කට වගේ යනවනන්) 2. කොච්චර කාලයක් සල්ලි account එකේ තිබිල තියෙන්න ඕනද? 3. Accommodation වලට කොහෙද හොද තෑන් තියෙන්නේ? 4. දවස් හතකට කෑම බීම...
  10. L

    කෙල්ලත් එක්ක යන්න තෑනක් Colombo

    මේ දවස් වල colombo ගොඩක් තෑන් වහලා නේ. කට්ටිය දන්නවනන් කියන්න colombo හෝ අවට girlfriend එක්ක යන්න තෑනක්. නිදහසේ කතා කරන්න පුලුවන්. මේ දවස් වල Covid නිසා හෑමතෑනම වහලා. අදම යන්න ඕන. පුලුවන් තරන් ඉක්මනට reply එකක් දාන්න කට්ටියම. Thanks in advance
  11. L

    Joint එක්ක Sex

    Sex කරන්න කලින් joint එකක් ගහලා sex කලොත් ගොඩක් වෙලා අල්ලන් ඉන්න පුලුවන් කියන්නේ ඈත්තද? Try කරලා බලන්න හිතෙනවා.
  12. L

    OnePlus 8 Pro ගන්න හිතුවා

    කට්ටිය මොකද OnePlus 8 Pro 12GB/ 256 GB ගෑන හිතන්නේ. මගේ budget එක 170,000/= ක් වගේ තමයි. ඉතින් ඔය ගානට OnePlus 8 Pro එකක් වටිනවා කියල හිතෙනවා. මට කියනවද මේ වෙනුවට තව options මොනවද කියලා. Samsung නන් ඉතින් ගනන් වෑඩි මම හිතන්නේ. OnePlus 8 Pro
  13. L

    Manual to Auto Gear Conversion

    Manual gear car එකක් Auto gear කරන එකේ නීතීමය තත්වය මොකද්ද? පොතට ඈතුලත් වෙන්නේ නෑති හින්දා ඔහොම කරපු වාහනයක් හොයගන්නේ කොහොමද?
  14. L

    Girl Friend ට watch එක්ක

    කට්ටිය කියන්න බලන්න good quality ladies watches ගන්න තියෙන්නේ කොහෙද කියල? කොලොඹ සහ ගම්පහ අවට. Budget එක 10,000ක් 15,000ක් වුනාට අවුලක් නෑහෑ.
  15. L

    Abans giving discount for TV big time

    There's a promotion giving by Abans for TVs with huge discounts up to 65% Can anybody tell me if this is a good one? Are they giving the used showroom TVs? But they are giving 3 years abans warranty as well. I just checked with the them, you can go for an installment plan with NDB credit card...
  16. L

    Before buying a Guitar

    I want to buy an box guitar and start practicing. Can anybody tell me what kind of a guitar should I buy and from where? How to chose a good box guitar? What are the basic brands? Also how much would I have to spend on it? Any known places for guitar classes? My budget is around 10K. Below...
  17. L

    LG 43 Inches Full HD

    LG 43 Inches Full HD for 70,000/= with Abans warranty. paaduida?
  18. L

    Fomula 1

    Formula 1 races telecast karana channel monawada PEO TV eke thiyana
  19. L

    Resignation withdrawal Help

    මෙන්න මේකයි කතාව. මම වෑඩ කරන්නේ ටිකක් ලොකු Company එකක. මම මීට සති තුනකට කලින් resignation letter එක submit කලා 1 month notice දීලා.හරිනන් මගේ අන්තිම දවස ලබන සිකුරාදා. මම resign වෙන්න හේතුව තමයි මම රට යන්න බලාගෙන හිටියේ. ඒත් දෑන් ඒක ටිකක් කල් යනවා. ඉතින් දෑන් මට resign වෙන්න ඕන නෑහෑ. මම...
  20. L

    NORD FX MT4

    How to log in to MT4 platform to NORD FX from Android? I have received 3 passwords. Trader's password Phone password Investor password (view-only access) Why there are 3 passwords?

    No contents