1. L

    ඉඩමක් ඈපයට තබා බෑන්කු ණයක් ගන්න

    අපේ ඉඩමක් තියනවා, ඉඩමෙන් බාගයක් ගල් තලාව, ඉතුරු බාගේ රබර් තියෙන්නේ. මන් අලුතෙන් ව්යාපාරයක් පටන් ගන්න යනවා. ඒකට සල්ලි දාන්න මේ ඉඩම ඈපයට තියලා loan එකක් ගන්න පුලුවන්ද බෑන්කුවෙන්. ඉඩමේන් බාගයක් ගල් තලාව තියන නිසා loan amount එකේ ප්‍රමාණය අඩු කරයිද? ඉඩම පර්චස් 120ක් වගේ ඔක්කොම තියෙන්නේ.
  2. L

    Vehicle Diagnostic around Negambo

    ටොයොටා වාහනයක් ගන්න කලින් scan කරලා previous accidents check කරලා දිරුම් තියන ඒවා check කරලා දෙන තැන් තියනවද මීගමුව අවට. Ex: Toyota Lanka
  3. L

    Good Biriyani place in Gampaha, Kiribathgoda, Ganemulla

    කවුද දන්නේ හොද බිරියානි කඩයක් ගම්පහ, ගණේමුල්ල, කිරිබත්ගොඩ අවට. හෙට රැට, 10 දෙනෙක්ට වගේ බිරියානි ගන්න ඕන. කහ බත් වලට චිකන් කැල්ලක් දාලා, ලූණු කැලි දාලා දෙන ඒවනන් ඉතින් වැඩක් නැහැ.
  4. L

    Media Inverter AC

    Inverter AC ගන්නවනන් ගම්පහ, කඩවත අවට හොදම කොහෙන් ගන්න එකද? Media එක ගොඩක් හොදයි කියල මම අහල තියෙනවා. Damro එකේ තියෙනවා Innovex, Samsung, Panasonic. Innovex එක හොදයිද? ගෙවන්න ගන්න තියෙනවා නම් ගොඩක් හොදයි සහ service එක තමයි අනිත් වැදගත්ම දේ.
  5. L

    Washing Machine Repair

    washing machine repair කරන්න හොද තැන් කොහෙද තියෙන්නේ ගම්පහ, කඩවත හරියේ. මගේ තියෙන්නේ Siemens iQ600 එකක්. ඒකේ circuit board එකේ අවුලක් තියෙනවලු. හදන්න අරන් ගිය එකාට ඒක හදන්නේ තෙරෙන්නේ නැහැ. දැන් සති 4ක් වෙනවා. Circuit board හදන්න කවුද හොද වැඩ්ඩෝ ඉන්නේ ගම්පහ, කඩවත අවට.
  6. L

    තණකොළ කපන මැශින්

    Japanese recondition තණකොළ කපන මැශින් ගන්න තියෙන්නේ කොහෙද ගම්පහ හෝ කොළඹ අවට? Credit card එකෙන් pay කරන්න පුලුවන්නන්ගොඩක් හොදයි.
  7. L

    මළගෙදරකට යන වියදම

    මළගෙදරකට යන වියදම කොහොමද? සාමන්ය විදියට. ගමපහ තියන හොද funeral directors ලා මොනවද තියෙන්නේ ? සහ කැම වලට යන වියදම දන්නවද?
  8. L

    Wireless Headphone with mic

    මේ තියෙන්නේ Baseus AeQur GH02 wireless headhphone එක. මේකේ සුදු පාට එක විතරයි ලන්කාවේ තියෙන්නේ. හැබැයි කලු පාට තියෙනවා Ali Express එකේ. ලන්කාවේ මේකේ කලු පාට එකක් තියන තැනක් කවුද දන්නේ. මට wireless headphone එකක් ඕනේ, de-attachable mic and ANC තියන. With decent sound quality.
  9. L

    කිබුලාවල Street Food

    කිබුලාවල street food තාම තියෙනවද? සෙනසුරාදට කෙල්ලත් එක්ක ඒ පැත්තේ යන්න කියලා හිතන් ඉන්නේ මම. ගිය අය පොඩ්ඩක් හොද නරක කියන්න බලන්න.
  10. L

    Bluetooth Speaker Repair

    Bluetooth Speakers repair කරන තැන් කොහෙද තියෙන්නේ ගම්පහ කොළඹ අවට. මගේ Soundcore Motion Plus එක හරියටම අවුරුදු හතරයි, දැන් on වෙන්නේ නැහැ. එක පාරටම මොකද වුනේ කියලා හිතාගන්න බැහැ. උදේ on කරලා සින්දු දාලා තිබ්බා. ඊට පස්සේ හවස on කරන්න හැදුවට on වෙන්නේ නැහැ. මන් හිතන්නේ board එකේ පොඩි case එකක්...
  11. L

    ZTE Phone හොදයිද

    Singer එකේ තියනවා ZTE phones වගයක්. මට low budget එකක් ගන්න ඕන තාවකාලිකව. Games නම් කොහොමත් කරන්නේ නැහැ. මොකද හිතන්නේ කට්ටිය. ZTE Nubia V60 (6GB/256GB) - 49,999/= ZTE Blade V50 Design (8GB/128GB) - 46,999/=
  12. L

    OnePlus 8 Pro Screen Replacement

    OnePlus 8 Pro එකේ screen එකේ කොළපාට ඉරක් ආවා සතියකට කලින්. දැන් තව ඉරක් ඇවිල්ලා තියනවා. Genuine screen replacement එකක් කරන්න කොහෙද කරන්න පුලුවන්.
  13. L

    ඉඩමක් විකුණනවනන් මොනවද ඕන කරන්නේ

    ඉඩමක් විකුණනවනන් කොහොමද කරන්නේ? පොඩ්ඩක් නීතිමය පැත්ත සහ අවශ්ය ලියකියවිලි, ඔප්පු තිරප්පු ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?
  14. L

    Dell Laptop Keyboard Replacement

    මගේ Dell 8565U laptop එකේ keyboard එක replace කරන්න වෙලා. Brand new රු. 8,500 වගේ යනවා කිවුවා. මේක සාර්තකද? කළින් මගේ MSI laptop එකෙත් keyboard එක replace කළාට පස්සේ මාස 3ක් වගේ යනකොට සමහර keys වැඩ කරන්නේ නැතුව ගියා. මට දැනගන්න ඕන keyboard එක අලුතෙන් දාන එක සර්තකද කියලා.
  15. L

    Laptop Motherboard Chip Level Repair

    Laptop motherboard එක chip level repair කරන කවුද ඉන්නේ ගම්පහ සහ කොළඹ අවට?
  16. L

    Car එකේ rim එකේ ඇද අරින්න

    මගේ car එකේ එක rim එකක් ඇද වෙලා තියෙන්නේ. ගම්පහ, කොළඹ අවට තියෙනවද rim ඇද අරින තැන්?
  17. L

    KYB Shock Absorbers (Japanese vs Thailand)

    මේකයි සීන් එක. මගේ Allion 240 එකට shock absorbers 4ම දාන්න ඕන. Original KYB එන්නේ නිසා මම අද TAAS Agencies එකෙන් ගනන් check කලා. පිටිපස්සේ එකක් රු. 37,600/= (ජපන්). ඉස්සරහට ජපන් සහ තායි දෙකම තියෙනවා. ඉස්සරහා ජපන් එකක් රු. 44,300/= ක්, තායි එකක් රු. 35,600/= ක්. TAAS එකෙන්නන් කිව්වේ ජපන් සහ තායි...
  18. L

    Lanka Shock Absorpers

    Has anybody repaired the shocks from this please? I saw lot of positive review videos on social media. Some people say the shocks are goof even after 3,4 years.
  19. L

    Old House Renovation with Steel Beams

    මේකයි සීන් එක. අපේ ගෙදර සමහර බිත්ති කඩලා කාමර ලොකු කරගන්න අදහසක් තියනවා. ඒ කියන්නේ කාමර දෙකක් එකතු කරලා, එකක් කරන්න වගේ. හැබැයි ඔය කඩන බිත්ති උඩින් වහලේ බාල්ක යනවා. ඒක නිසා කඩන බිත්ති වෙනුවට, කොන්ක්‍රීට් බීම් දාන්න ගියොත් වැඩේ බරපතල් වැඩී කියලා මට හිතෙනවා. ඒකනිසා වානේ බීම් දාලා මේ වැඩේ කරන්න...
  20. L

    Carbon Fiber Wrap Gloss Finish

    මගේ car එකේ interior එකේ carbon fiber gloss finish එන wrap එකක් කරගන්න කොහෙද තියෙන්නේ කොළඹ, ගම්පහ අවට. ඔය යට photo එකේ තියන විදියට තමයි කරන්න ඕන. ගොඩක් තැන් වල තියෙන්නේ matt finishing එකේ wrap එක.

    No contents