මචංලා මේක මට අද උදේ වුණ දෙයක්... :no:
අද මම බොරැල්ල පැත්තෙ ඉඳන් මාලබේට ගියා කාර් එකේ....
Curfew pass හැමදේම හරියට තිබ්බා...
රාජගිරියෙයි බත්තරමුල්ලෙයි පොලිසියෙන් ඉන්නවනෙ...
ඒ තැන් දෙකේදීම නැවැත්තුව...
මටත් අවුලක් නෑ pass එහෙම හරියට තියෙන හන්ද...
මෙන්න බත්තරමුල්ලේදී ඒ නවත්තපු තැන pass එක බලන කෙනා...