1. C

    සද්දෙ මොකක්ද

    කාර් එක වමට කපද්දි සද්දය ක් එනව අර බ්‍රේක් පෑඩ් ගෙවිල ඇතිල්ලෙද්දි එන සද්දෙ වගේ.CV joint,ball joint,control arm bush අලුතෙන් දැම්ම ,රැක් එන්ඩ් එක දාන්න ඕන කිව්ව ඒ පැත්තෙ ඒත් ඒකෙන් මෙහෙම සද්දයක් එන්නෙ නෑ නෙ ,පවර් ස්ටියරිං අවුලක් නිසා එන්නෙ නිකන් කිරි කිරි සද්දයක් නේද..දැන් ඉතිං මේකේ පෝස්ට් දදා...
  2. C

    සැම්සුන්ග් A50

    සැම්සුන්ග් A50 එක ගැන දන්න අය ඉන්නවද .හොඳයි ද
  3. C

    වාහන ත්‍රෙඩ් කෝ

    වාහන ත්‍රෙඩ් කෝ ඉස්සර නම් ඔටෝමොබයිල් සෙක්ෂන් එකේ ගොඩක් වැදගත් ආතල් ත්‍රෙඩ් ගියා වාහන උන කාරයන් පිස්සු වැටෙන ඒවා ...යකඩ කතා,වාහන හින්ද කාපු කටු...දැන් එහෙම එකක් දකින්න අමාරුයි කට්ටිය බිසී වෙලාද එලකිරිය අත ඇරල ගිහින්ද
  4. C

    LANDCRUISER PRADO එකක් ගත්තා ෆ්‍රෙන්ඩ්ස් 😉

    LANDCRUISER PRADO එකක් ගත්තා ෆ්‍රෙන්ඩ්ස් 😉 සල්ලි කියල බැලුවෙ නෑ මාත් ගත්තා ප්‍රාඩෝ එකක්....හැබැයි ...miniature car model එහෙම නැත්නම් Diecast model එකක්.මම ගත්ත එක නම් ගොඩක් ඩීටේල් නෑ ඒත් තෘප්තිමත් වෙන්න පුලුවන් පෙනුමක් තියෙන්නෙ.යකඩ සහ ප්ලාස්ටික් තමයි භාවිතා කරල තියෙන්නෙ.පොඩි කාලෙ තිබුණු...
  5. C

    MG HECTOR ❤

    එලකිරි රිවීව් බලාපොරොත්තු වෙමු https://youtu.be/4x3dCzEetdQhttps://youtu.be/4x3dCzEetdQ
  6. C

    මූ හොයල දෙන්න

    මගෙ ළඟින් ආශ්‍රය කරපු යාලුවෙක් හිටියා උසස් පෙල කාලෙ ..කැම්පස් ගියාට පස්සෙ පොරව සෙට් උනේ නෑ වැඩිය .මගෙ ළඟ තියෙන නම්බර් එක වැඩ නෑ.උගෙ නම ගම විස්තර එක්ක ෆොටෝ එකක් මේකේ දාන එක සදාචාරාත්මක ද?
  7. C

    Nitrogen

    ටයර් වලට නයිට්‍රජන් ගහන එකේ විශේෂ වාසියක් තියෙනවද.
  8. C

    Suzuki Estilo for sale

    uda title eka thiyana mama dapu Me thread eka bump wen nane frnds mama kiyanne elakiri home eke pennan nane
  9. C

    Suzuki Estilo for sale

    YOM 2012 Manual Milage 100000 Accident free Used by Engineer as 1st owner Well maintained price 1.8mil negotiatable special consideration for elakiri members
  10. C

    ගැස්සෙනව පැද්දෙනව

    ගැස්සෙනව පැද්දෙනව ෆ්‍රෙන්ඩ්ස් ඊයේ කාර් එකට සී වී ජොයින්ට් ,බෝල් ජොයින්ට් ඔක්කොම දැම්ම..දැං හතලිහට වගේ යද්දී පැද්දෙන ගතියක් එනව ඇයි දන් නෑ දන්න හාදයෙක් කියපල්ලකො
  11. C

    Miniature Automobile

    ලංකාවෙ කවුරුත් ඉන්නවද මෙහෙම කාර් එකතු කරන https://youtu.be/pT8xXqmWZio
  12. C

    කොහොමද මේක

    https://youtu.be/pv-mL8pd9C4
  13. C

    අම්මා

    වෙනද පුරුදු විදියටම මම නැගිටල ඉක්මනට සූදානම් වෙලා ආවෙ අට පැන්නොත් වැඩ ගොඩ්ගැහෙන වග දන්න නිසාමයි.පාන්දර ජාමෙ ඉඳල නොම්මර ගන්න පෝලිමේ ලැග ගෙන පොරකන ලෙඩ්ඩු අතරින් පැනල මම සායන පවත්වන කාමරයට ගියේ දවසෙ වැඩ පටන් ගන්න.රතු නොම්මර එක,දෙක....ලෙඩ්ඩු විස්සක් විතර එක දිගට බලාගන යද්දි එක අංකයක් කතා කලාට කලාට...
  14. C

    කැමරාවක් 📷

    එදිනෙදා ට්‍රිපක් යද්දි ෆැමිලි ඉවෙන්ට් එකකදි වගේ පාවිච්චියට හොඳ කැමරාවක් කියනවද ෆ්‍රෙන්ඩ්ස් ..අවබෝධයක් නෑ මිරර්ලෙස් ,DSLR,DIGITAL ඕවගෙන් මොකක්ද හොඳ..1LAK වලට අඩුවෙන්:shocked::yes:
  15. C

    දරු පෙම

    මෙ මට හිතෙන හැටි.මොනව හරි ලියන්න ලොකු ආසවක් කලයක් තිස්සෙ හිතෙ පොදි ගැහුනත් එකට ඉඩක් ලබුනෙ නෑ .අපිට ජීවිතේ මුනගැහෙන මිනිස්සු විවිධ අදහස් ,හසිරීම් තියෙන අය අපි ඒ අයත් එක්ක මුහු වෙන විදියට අපිට ලැබෙන අත්දැකීම් එකිනෙකට වෙනස්. එවා ප්‍රසන්න හො අප්‍රසන්න වෙන්න පුලුවන් නමුත් ඒ හැම දෙකින්ම අපිට ඉගෙනගන්න...
  16. C

    වෘෂණ ඇඹරීම Testicular Torsion

    අද නම් කියන්නෙ අතිෂයින්ම පිරිමින් සඳහා වැදගත් වෙන මාතෘකාවක් ගැන ඒ තමයි වෘෂණ කෝෂ ඇඹරීම හෙවත් Testicular Torsion ගැන. අපේ වෘෂණ අපි අම්මගෙ බඩේ ඉන්න කාලෙ බඩ ඇතුලෙ හැදිල ඉපදෙන්න ලං වෙද්දි කෝෂ වලට පහත් වෙන ව.එතකොට වෘෂණ පොඩි නැට්ටක් වගේ එකකින් එල්ලිලා තමයි තියෙන්නෙ අපි spermatic cord කියල කියනව.මේක...
  17. C

    TV help

    ෆ්‍රෙන්ඩ්ස් singer,innovex බ්‍රෑන්ඩ් වල ටීවී හොඳයි ද
  18. C

    හර්නියා ගෙඩි

    හර්නියාව අද කියන්න හිතුවෙ හර්නියා ගෙඩි ගැන විශේෂ හේතුවක් නිසා මේ ළඟකදි අපි අවුරුදු විසි ගානක කොලුවෙක්ගෙ හර්නියා එකක් ඔපරේෂන් කලා මේක අවුරුදු ගානක් කෝෂෙ එක්ක ඉදිමිලා තිබිල ඒත් හොස්පිටල් ඇවිත් නෑ ඔපරේෂන් කරන කොටයි දැක්කෙ ඒ පැත්තෙ වෘෂණ ය ක්ෂය වෙලා කියල(atrophy).අනික් පැත්තෙ එකටත් මොනා හරි උනොත්...
  19. C

    Perianal Abscess පුවක් ගෙඩි අප්පු

    Perianal Abscess පුවක් ගෙඩි අප්පු අද කියන්න හදන්නෙ පස්ස පැත්තෙ එන සැරව ගෙඩි ගැන Perianal Abscess Abscess එකක් නැත්තම් සැරව ගෙඩියක් කියන්නෙ ඉංගිරිස් වලින් අපි කියන්නෙ a local collection of pus ඒ කියන්නෙ සැරව පිරුණ කුටීරයක් සැරව කියන්නෙ විශබීජ ඒව නසන්න ආපු අපේ සුදුරුධිරාණු මැරුණු සෛල වගේ කුණු...
  20. C

    Anal Fistula

    ඔන්න පොරොන්දු උනා වගේ Anal Fistula ගැන කියන්නයි හදන්නෙ හරිම සිංහල නම දන්නෙ නෑ බගන්දරා කියන්නෙ සමහරවිට මේක ද කොහෙද .සරලවම ගත්තොත් ෆිස්ටියුල එකක් කියන්නෙ පොඩි බටයක් වගේ එකක් කියල හිතමු ඒක දෙපැත්තේ කටවල් දෙක අපේ ශරීර කුහර දෙකකට විවෘත වෙනව උදාහරණයක් කීවොත් හිතන්න අපේ කම්මුලේ හිලක් හැදෙනව එතකොට බටේ...

    No contents