ඔය ගොල්ල අතරත් ඇති බස් වල තනියම යන්න බය,ලේ ඉඳිකටු වලට,සත්තුන්ට,ලිෆ්ට් වල යන්න ,උස වල් වලට අසීමිතව බය කට්ටිය මේ ක ගොඩක් වෙලාවට phobia එකක් එහෙම නැත්නම් පුහුබිය කියන තත්වය නිසා වෙන්න පුලුවන් අපි මේ ගැන් කතා කරන්න ඕනෙ කියල හිතෙනව නම් සහ ඔය ගොල්ලන්ට එහෙම ප්‍රශ්න තියෙනව නම් කොමෙන්ට් එකක් බම්ප් එකක්...