1. C

    අභව්‍ය

    මල් පිපෙන හැටි බලන්නට කඳු බඳේ රෑ රටාවක ඔබ කැමති නම් එන්න හවසක උණුසුම් හිතත් අරගෙන හිරු ගිලෙන කොට අවර අහසක තරු ඇහැරෙනා අසිරි දකිනට රිදෙනා නමුදු දෙපා හොඳටම ඔබ එනව මම දනිමි නිසැකව ගඟ නගන කොට සරැලි තව තව දුක දියවෙලා ගලයි පහලට කලුවරයි නම් පාර හොඳටම ඉටි පහන් ඇති තවම දෙන ලඟ
  2. C

    ඉපදීම

    රමණයේ තොස ගණී නම් කීපයකි තත්පර විඳි නේක දුක මාසනම් දහයක් චන්ද්‍ර පෙලහරක් පාමින් අසමසම ලේ විලක පිපේ සුදු නෙලුම් මල එකම ජීවිතය දෙපලු කල කතුරු මුවාත දකී දුක් තුටු කඳුලු එකවර ස්නේහ මේකුලින් බර පපුවක අසනි කිරි වරුසා හැඬුමකට ඇහැරෙන ලෙවන් ඇස් කටු සියොලඟම පහරන ලය පවා සිදුරු කල බැණුම් පිහි උන්...
  3. C

    වැලන්තීනුදා ඇගෙන් පැනයක්

    ඉල්ලද්දි මගේ හිත එදා ඒ පංතියේ අඳුනගෙන ටික දොහයි අපේ ඇස් හංදියේ පෙම් පාට උතුරද්දි තරු වගේ ඇස් දෙකේ ගැස්සුනා මගෙ හිතත් සත්තමයි ඒ වෙලේ ආදරෙයි හදවතින් තියෙන තුරු ජීවිතේ ඉල්ලුවොත් දෙන්න බැරි දෙයක් නෑ මගෙ අතේ ඒත්... ආදරේ තියෙන්නේ ලේ වලද යටි කයේ?
  4. C

    හමුවීම

    දෙක තුනක් වත් දින අමාරුයි තමයි ඉන්නට මම එනවාමයි බලන්නට ආදරේ උණුහුමත් අරගෙන කවිකාරයෙක් නොවුනට ඔය හිතෙත් ඇති කවි එලියට දාන්න මට වගෙම මහ මෙරක දේවල් තියෙනවද ඔයා ළඟත් මට කියන්න... ඉඳු දුනු පායන අහස යට සීතලම තැනක් නැතිවුණ හැටි තුරුළු වෙලා ඉන්න ටිකකට කටින් කතා නොකරම, හුස්ම හිර වෙන තරම් අවකාශයක ඉඩ...
  5. C

    ප්‍රේමාන්විත කවි

    ප්‍රේමාන්විත කවියක් ඉල්ලුවා උඹ මගෙන් දවසක් උදුරගෙන ටික කාලයක් හෙව්වා මමත් වරුවක් කහ ගැහුණු බේත් කොලයක් අප්පච්චිගෙ මරණෙට ගහපු කවි කොලේ අම්මගෙ ඒ දෙකම එක පෙට්ටගමේ හම්බුනා දාගන නක්කලේ බොර ගැහුණු ඇස් අක්කගෙ බල බලා වේල පත් කඩේ පෙමක් හෙව්වත් හැමවෙලේ වේලිලා හිත ඒකිගේ අප්ප නැති පව් පොඩි එකා නංගිගේ...
  6. C

    අහිමි

    ඔබ ඇවිද ගිය මග ඇවිද යමි රහසින් කඳුලු තෙත බිම ඔබා පය දුකකින් අහිමි සුවදට දුරින් ඉව කරමින් හිඳිමි හඬවා නොපෙනෙනා දුරකින් අහස ගුගුරා අසනි සර ඇවිදින් දවා සියොලඟ හලු කලත් සැනෙකින් බිඳුනු අවසන් වෙන තතේ ස්වරයත් කෑගසාවී නුඹ නමින් තවමත් මියුනු තුරු හිස මල් සොයා නොතැවෙන් මා නැතත් හෙට හිරු නැගෙයි...
  7. C

    පසුතැවීම

    පහන් තරුවකි සහන් එලියකි පුරුදූ සිහිල් සුළගකි මතක තුරු සෙලවූ අතීතය දුර සොයා නුඹ මිතුරූ නොකී සෙනෙහේ මටම පස මිතුරූ දරු සෙනේ මැද හිමි සෙවන යට තුටින් නුඹ දකිමී සිහින මන්දිර නටඹුන්ද මම කඩා විසි කරමී පමා වූයේ මමයි නුඹ නොව නර කෙසක් සිඳිමී තුටින් ඉනු මැනවී ඉඳින් දවසක විඩාබර මේ ගමන කෙලවර වී මියෙන දවසට...
  8. C

    කොලඹ සිට අනුරාධපුර

    කොළඹ ඉඳන් අනුරාධපුර යන්න හිතන් ඉන්නව,සීගිරිය ගැන විතරයි දැනට අතරමග යන්න හිතන් ඉන්නෙ.ඒ අතරමග යන්න හොඳ තැන් තියේ නම් කියපල්ලකො .දවස් 3ක් වගේ තමා තියෙන්නෙ .
  9. C

    SUV එකක්

    ෆ්‍රෙන්ඩ්ස් පරණ කාර් එක දීල පරණ suv එකක් ගන්න අදහසක් තියෙනව .බජට් එක උපරිම 30k වගේ, Nissan Xtrail Honda CRV 2000 Rav 4 98,99 Pajero IO තමා තියෙන්නෙ දන්න අය කියපල්ලකො මොනා හරි.තෙල් නොකිරීම අදාලම නැත.
  10. C

    Montero 2007

    මේ මොඩල් එක ගාන අඩු ඇයි ෆ්‍රෙන්ඩ්ස් https://ikman.lk/en/ad/mitsubishi-montero-exceed-v93-7-seater-2007-for-sale-gampaha-1
  11. C

    යක්කුන්ට ආස හැමෝටම

    යක්කුන්ට ආස හැමෝටම https://youtu.be/psn3PsiGYb8පට්ටම යූ ටියුබ් චැනල් එකක්..නිසාන් පැට්ට්‍රෝල් වලට ආදරේ හැමෝටම වගේම ඕෆ් රෝඩ් ඇඩ්වෙන්චර්ස් ආස හැමෝටම තාක්ෂණික දැනුම ඇතුලු හැමදේම..ඔසී ඉන්න ලංකාවේ කොල්ලො සෙට් එකක් කරන්නෙ..
  12. C

    Ssangyong Korando 2012

    මේ ගැන දනී ද,,ගුණ අගුණ කියපල්ලකො ...
  13. C

    Toyota 141 2008

    මේක මාකට් අඩු ඇයි..ලෙඩ මොනවත් තිබේද ,30 කට සෙට් වෙන්න තියෙන්නෙ මේකයි Tida ,Lancer,Fit Aria ඕවගෙන් මොනාද හොඳ ...
  14. C

    KIA Picanto 2016

    මේ වාහනේ හොඳයි ද බන්ස්
  15. C

    කොන කැපීම හෙවත් සුන්නත් කිරීම Circumcision

    කොන කැපීම හෙවත් සුන්නත් කිරීම Circumcision කාලෙකින් හෙල්ත් ත්‍රෙඩ් එකක් ලීවෙ නැති නිසාත් ළඟදි මේ ගැන ත්‍රෙඩ් එකක් දැකපු නිසාත් ටිකක් ලියන්න හිතුනා.සුන්නත් කිරීම ඉස්සර ඉදන්ම ලෝකෙ තිබුණු දෙයක් .සාමාන්‍යයෙන් ළමයෙක් ඉපදිලා ටික කාලෙකින් මේක කරනව .ඉස්ලාම් ආගමේ චාරිත්‍රයක් විදියට අදටත් මේක කරගෙන...
  16. C

    Toyota Aqua

    ෆ්‍රෙන්ඩ්ස් Toyota Aqua එකක් ගන්න කියල බැලුවේ 2015/2014 වගේ එකක් .මේ වෙලාවෙ ගන්න එක රිස්ක් එකක්ද ඡන්දෙ නිසා.වෙන හයිබ්‍රිඩ් එකක් නෑනෙ මේ ගානට.අදහස් අගයමි.
  17. C

    Audi A1

    Audi A1 2016 40 ත් 50ත් අතර යන්නෙ ඇයි බන්..අඩු මිලක්නෙ අවුඩියකට
  18. C

    KABHIR SINGH

    මේ ෆිලුමෙ හොඳ කොපියක් නැද්ද බන්ස්....
  19. C

    ගැස්ට්‍රයිටිස්

    ගැස්ට්‍රයිටිස් ගොඩ දෙනෙක් මේ දවස් ටිකේම ගෑස්ටික් ගැන කතා කරල තිබුණ හින්දා මම හිතුව පොඩි නූලක් දාන්න ඕන කියල . ඇත්තටම කියනවනම් හරි වචනෙ ගැස්ට්‍රයිටිස් ඒ කියන්නෙ ආමාශගත ආසාදනය මේකෙත් Acute සහ chronic වශයෙන් වර්ග දෙකක් තියෙනව.ඒ ගැන වෙන වෙනම කතා කරමු. ගොඩක් අයට එන රෝග ලක්ෂණ තමයි බඩ පපුව දැවිල්ල ඒ...
  20. C

    Honda Vezel

    ඔය හොන්ඩා වාහන වල එනව කියන ඩුවල් කල්ච් අවුල ගියර් බොක්ස් අවුල මොකද්ද ......

    No contents