අප රනිල්ට සහාය දුන්නේ අලුත් ව්‍යවස්ථාවකට, ජාත්‍යන්තර අධිකරණයකට ලිඛිත පොරොන්දු මතයි…
රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති කිරීම සදහා සහයෝගය ලබා දීමට තිරණය කලේ ලිඛිත පොරොන්දු කිහිපයක් මත බව දෙමල ජාතික සන්ධානය කියයි.
නව ව්‍යවස්තාවක්, ජාත්‍යත්නර අධිකරණයක් ඇතුළු ඉල්ලීම් එසේ ඉදිරිපත් කර ඇති බව දෙමල සන්ධාන...