na ban, mama eka laptop eke chrome eke try kala, eke wada , Firefox thama, re-install kala eth same issue ekanetwork අවුලක් වගේ. ඉස්සෙල්ලා වෙන browser එකකින් ට්‍රයි කරලා බලන්න. එකෙන් යන්නේ නැත්තම් network slow. ඒ browser එකෙන් යනවනම් Firefox uninstall කරලා ආයේ install කරලා බලලා කියන්න




