පොඩි උදව්වක් ඉල්ලගෙන ආවේ බන්. දැනට බැදලා අවුරුදු 2 ක් විතර වෙනවා. තාම බබාලා නැහැ. මේ ප්රශ්නේ නිසා මමයි වයිෆුයි ගොඩක් දුක් විදිනවා. මොනවද මේවට කරන්න පුලුවන් treatment. කවුද consult කරන්න හොද VOG ලා කොළඹ අවට ඉන්නේ. බබාල නැතුව ඉදලා treatment වලින් ගොඩ ගිය අයගෙන උදව් බලාපොරොත්තු වෙනවා. Please මේක...