1. craabeysinghe

    ALTO 800 Vibration issue

    ALTO 2015 කාර් එකේ ලගදි ඉදලා නෝමල් පාරක යනකොටත් ටිකක් වැඩිපුර හෙල්ලෙනවා.මොකක්ද මේකට හේතුව?. ලගදි රෝදවල හුලං එහෙමත් චෙක් කලා. :confused:
  2. craabeysinghe

    STF fiber starter bill

    Web family එකේ ඉදන් Fiber starter වලට මේ මාසේ මුල ඉදන් මාරු උනා. SLT එකේ ගෑණි කිව්වේ 5300 විතර බිල එයි කියලා . මෙන්න අද 8280.66 බිලක් ඇවිල්ලා. කොහොමද එහෙම උනේ :confused:
  3. craabeysinghe

    Viva Elite වලින් Pickme/Helago දුවන එක පාඩුද?

    දන්නෙ නැති නිසා අහන්නේ. Viva Elite එකකින් Pickme/Helago දුවන එක පාඩුයිද?
  4. craabeysinghe

    VITZ 2010

    2010 VITZ එකක් සෙට් උනා 52 කට . Daihatsu mira L grade එකකුත් දැන් 60 විතර වෙන නිසා එච්චර බජට් එකකට යන්න අමාරුයි.වාහනේ නම් හොදයි.මොකද කියන්නේ? :rolleyes:
  5. craabeysinghe

    Electric Bike

    හොද Electirc bike මොනවද ලංකාවේ තියෙන්නේ. තියෙන Bike එක විකුණලා එකකට මාරු වෙන්න කියලා බැලුවේ Singer එකෙන් කරන TAILG කියන BIKE එක පාවිච්චි කරපු අය ඉන්නවද? ------ Post added on 1768115357
  6. craabeysinghe

    SLT Fiber package upgrade

    mama web family plus eken package upgrade kala fiber starter ekata.awulak nethi wei neda (Fiber access home TP+Peo Silver+Web family plus)
  7. craabeysinghe

    ආධාර දෙන්න මොනවද හොද?

    ගං වතුරෙන් විපතට පත්වෙච්ච මිනිස්සුන්ට ආධාර වශයෙන් මොනවද දෙන්න හොද?:yes:
  8. craabeysinghe

    තාමත් කෙල්ලෝ සෙට් වෙලා නැති උන්ට කියන්නේ

    තාමත් කෙල්ලෝ සෙට් වෙලා නැති උන්ට කියන්නේ.Semen retention කියන එක ගැන Study කරලා බලපන්. Porn Addiction එක අඩු කරපන් .හැමදේම වෙනස් වෙනවා ;)
  9. craabeysinghe

    Personal import vehicals from India

    ඉන්දියාවෙන් වාහන Personal import කරන අය කවුද බන් ඉන්නේ. Personal import කරන එකයි,Agent ගෙන් ගන්න එකයි බැලුවම මොනවද වාසි,අවාසි තියෙන්නේ?
  10. craabeysinghe

    Semen retention

    මේක මාර දෙයක් මචන්ලා. ගොඩ යන්න ඕනේ උන් මේ ගැන හොයපල්ලා. අද කාලේ ටිකක් කරන්න අමාරු වැඩක්.අමාරුවෙන් හරි කරන්න බලපල්ලා.ජීවිතේ ලොකු වෙනසක් දකින්න ලැබෙයි.ජය !!!
  11. craabeysinghe

    ALTO K 10

    අලුත් ALTO K 10 එක එන දවසක් ගැන තාම කතාවක් නැද්ද බන්?
  12. craabeysinghe

    ALTO or Viva ELITE

    ලක්ශ 40 ක් වගේ තියෙනවා. මේ දෙකෙන් ගන්න හොද මොකක්ද බන්? (ALTO or ELITE)
  13. craabeysinghe

    Business idea

    අනාගතේ Electric vehicles එක්ක අලුතින් ඇතිවෙන business opportunities මොනවද තියෙන්නේ?
  14. craabeysinghe

    Bajaj motor cycle spare parts

    Brothers, කොළබින් CT100 motor cycle spare part අඩුවට ගන්න තැනක් කොහෙද තියෙන්නේ?
  15. craabeysinghe

    Emergency fund

    Emergency fund එකක් හදාගන්න මොකක්ද බන් වැඩිපුරම පොලියක් හම්බෙන Savings account එක?
  16. craabeysinghe

    Reading Glass

    හොද Cool Glass එකක් ගන්න කොහෙන්ද බන් හොද?.Lap එක දිහා එක දිගට බලන් ඉන්න නිසා ඇස් වලට අමාරුයි bump ------ Post added on 1746681019
  17. craabeysinghe

    TV එකෙන් Sinhala Subtitle එක්ක movies බලන්නේ කොහොමද?

    මචන් උඹලා TV එකෙන් Sinhala Subtitles එක්ක ෆිල්ම් බලනකොට මොකක්ද Convert කරන්න use කරන software එක ?
  18. craabeysinghe

    බබාල නැති ප්‍රශ්නයක්

    පොඩි උදව්වක් ඉල්ලගෙන ආවේ බන්. දැනට බැදලා අවුරුදු 2 ක් විතර වෙනවා. තාම බබාලා නැහැ. මේ ප්‍රශ්නේ නිසා මමයි වයිෆුයි ගොඩක් දුක් විදිනවා. මොනවද මේවට කරන්න පුලුවන් treatment. කවුද consult කරන්න හොද VOG ලා කොළඹ අවට ඉන්නේ. බබාල නැතුව ඉදලා treatment වලින් ගොඩ ගිය අයගෙන උදව් බලාපොරොත්තු වෙනවා. Please මේක...
  19. craabeysinghe

    Power hands Plantation

    මේක මහ බැංකුවෙන් නියාමනය වෙනවද?.අවුරුද්දකට 25 %-30 % පොලිය දෙන්න මේවට පුලුවන්ද?.එහෙම නැත්නම් මේක තවත් Ponzi scheme එකක්ද?
  20. craabeysinghe

    අගල් 32 පොඩි TV එකක් ගන්න

    අගල් 32 පොඩි TV එකක් ගන්න ඕනේ. මොකක්ද ගන්න හොද Brand එක.Help me brothers

    No contents