1. akila663

    PAT PAT GO 50% DISCOUNT

    පට් පට් ගෝ දැනට ප්‍රචාරනය නොකරම ප්‍රසිද්ද වේගෙන් එනව කොලබනම් මේක රහසක් නෙමේ ඔය කලින් මොක් මොක ආවත් මේකනම් හරියටම යනව දැනටම ඕඩර් 1000 කට එහා පැත්තෙ කරල ඉවරයි තවම ඇඩ් දාන්න පටන් ගත්තෙ නැ කඩවල් රයිඩර්ස් ලා රෙජිස්ටෙර් කරනව විතරයි ************** ඔන්න ඩිලිවරි ගාසිතු 90 ඉදල 70 කරල **************...
  2. akila663

    පට් පට් ගෝ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ඕන්න යාලුවනේ පට් පට් ගෝ ෆුඩ් ඕඩර් ටික ටික වැඩි වෙන්න පටන් අරගෙන තියෙනව ඕඩර් කරන් සැම එකකින්ම 500 නම් 50% ඩිස්කවුන්ට් එකක් ලැබෙනව (ඩිලිවරි ගාසිතුව ඇර )(ඩිලිවරි ගාස්තුව රුපියල් 90 ක් පමනි ) රුපියල් 1000ක නම් 500 ක් අඩුවෙනව :yes: ප්‍රමෝ කෝඩ් එක go50 මහරගම / දෙහිවල / කෝට්ටේ / කොල්ලුපිටිය /...
  3. akila663

    Pat Pat Go Offer 50% !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ඔන්න පට් පට් ගෝ එකේ ඔෆර් එකක් දාලා කැමති කෙනෙක් ඉන්නවනම් කෑම ඕඩර් කරන්න පුලුවන් පට් පට් ගෝ ඇප් එක් බාගෙන ඩිලිවරි කියනෙ එකට් ගිහිල්ල රෙස්ටුරන්ට් කියන එකේ තියෙනව තමන් ඉන්න තැන කඩවල් ***************** ඔය නමට ආස අයත් ආස නැතිඅයත් කෑවට කමක් නෑ හොදේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO...
  4. akila663

    අපි පොල්කටු අගුරු ලිපට මාරු උනා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    මේ දවස්වල ගෑස් පිපිරෙනව ඔන්න් ඊයෙත් කොහෙද මන්ද පිපිරිලා ඒකනිසා අපි පොල්කටු අගුරු ලිපට මාරූඋනා දැනට බටපොල එක විතරයි තියෙන්නෙ ***************** දැන් ඉතින් ඔයි ඔස්තාර්ල එහෙම කමෙන්ට් කරයි කමක් නෑ කමක් නෑ මොකද ඔය ගෑස් එක පිපිරුනොත් ඔය කියන එකෙක්වත් අවිල්ල බලන්න් නැ නෙ...
  5. akila663

    Pat Pat GO!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ඔන්න යාලුවනේ ඌබර් / පික්මී වලට ටටා බායි කියන කාලය වැඩි ඈතක නෙමේ පට් පට් ගෝ කියල අලුත් එකක් මේක 100% ලාන්කිකයි CDB Bank වල ඉන්න අයනම් මේක දන්නව මේක ටැක්සි කෑම දෙකම තියෙනව දැනට රයිඩර්ල ගොඩක් වගේ මෙකට ඇවිල්ල ඉවරයි (ඌබර් / පික්මී වල ඉන්න අය ) කොලබ සිට කැස්බෑව දක්වා කඩවල් ලියාපදිංචි කරල තියෙනව...
  6. akila663

    ඇයි මේ තෙල් පෝලිම් !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ඇයි බන් මේ හෝ ගාල මිනිස්සු තෙල් පෝලිම් වල ඉන්නෙ මම අහන්නෙ / මට තියෙන ප්‍රශ්නෙ මේකයි හරි ඔහොම ෆුල් කරගත්ත කියල කියමුකෝ ඕකෙන් මාසයක් දුවන්න පුලුවන්ද ?????????? :ROFLMAO: :ROFLMAO: ඇත්තටම තෙල් ඉවරයි නම් තෙල් ඉවර උනහම හුලන් වලින්ද දුවන්නෙ ********************** ඔය ගහන තෙල් වලින් මාස හයක්...
  7. akila663

    තවත් කොරෝනා පතුරන බේකරියක් !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    මේ නිවේදනය පොල්ගහවෙල බටුවත්ත ප්‍රදේශයේ ඉන්න අයටයි ඔය පැත්තෙ තියෙන රිච්විල් කියන (RICHWILL) බේකරියේ සිටිනා සියලුව වාගේ අයට කොවිඩ් පොසිටිවු වී තිබෙන නමුත් මොවුන් ඒබව නොතකා තමන්ගේ වියාපාර දිගින් දිගටම කරගෙන යයි එබැවින් එම බේකරියේ කෑම ගන්න කෙනෙක් සිටීනම් පර්වේසම් වන්න ************** ඔවුන්ගේ...
  8. akila663

    TV හදන උන් ඉන්නවනම් වරෙල්ල

    උදේට මෙහෙම වෙලා දවල් වරුවෙ මෙහෙම වෙනව මේක හදන්න බැරිද පුලුවන් ද මේ led tv එක්කි
  9. akila663

    Colour Printer ekak Thiyenne Ka gaawada

    යාලුවනේ පිලියන්දල අවට ඔයාල් ගාව කොලොඋර් ප්‍රින්ටර් එකක් තියෙන්නෙ කා ගාවද මට ප්‍රින්ට් වගයක් ගන්න තියෙනව ඉන්නවනම් කියන්න පිලියන්දල බෝකුන්දර අවට :-(:-(:-(:-(:-(:-(:-(:-(:-(:-(
  10. akila663

    Moter Bike holder Help

    යාලුවනේ ඔයාලගෙන් කවුද ෆෝන් පාර්ට්ස් කරන කෙනෙක් ඉන්නෙ (මම කියන්නෙ ගෙදර හරි ශොප් එක් ගේ ලග හරි ) අනේ මට බයික් වලට එන මොබයිල් ෆෝන් හෝල්ඩර් එකක් ඕනේ මචන් ලා හැබැයි ගිනි ගනන් නම් කියන්න එපා පිලියන්දල අවටින් තමා හොයන්නෙ මට ගන්න එන්න පුලුවන්
  11. akila663

    Commiunication & Bookshop තියෙන උන් වරෙල්ල

    යාලුවනේ ඔයාලගෙන් කවුද කොමිඋනිකෙශන් එකක් කරන කෙනෙක් ඉන්නෙ මට දැනගන්න ඕනෙ ෆොටෝකොපි සින්ගල් සයිඩ් කීයද ඩබල් සයිඩ් කීයද කියල මගෙ නම් Singale side =5/= Double Side = 10/= ඩබල් සයිඩ් 10/= වැඩිද එහෙනම් කීයක් වගේ ගන්න ඕනෙද ස්තානය = මහරගම / කටුවාවල පාර
  12. akila663

    TOSHIBA E STUDIO 195 HELP!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    TOSHIBA E STUDIO 195 ෆොටෝකොපි මැශින් එක කොම්පුටරයට කනෙක්ට් කරන්න දන්නෙ කවුද කොකොමද කනෙක්ට් කරන්නෙ නෙට්වර්ක් කේබල් එක ඩිරෙක්ට් ගහල බැලුව තව යූ එස් බී කේබල් එකත් ගහල බැලුව ඔටෝ ඩිටෙක් අරන්නෙ නෑ අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ ලොකු උදව්වක්
  13. akila663

    ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් රවුටරය අන්ලොක් කරන්න පුලුවන්ද

    යාලුවනේ ඩයලො ග් එකේ එන ZLT S10 රවුටර් එක අන්ලොක් කරන්න පුලුවන්ද මම ගත්තෙ ප්‍රීපේඩ් එකක් දන්න කවුරුහරි ඉන්නවද අන්ලොක් කරාට පස්සෙ නෝමල් සිම් දාන්න පුලුවන්ද
  14. akila663

    Microsoft Office pakage

    යාලුවනේ කාගවහරි තියෙනවද MS Office Pakage 2013 or Higher අනේ තියෙනවනම් ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දාන්න ඔය ගිගාබයිට් බරගනන් ඒවනම් එපා මේ කේ දාලතියෙන පෝස්ට් වල ලින්ක්ස් වැඩකරන්නෙ නෑ
  15. akila663

    රෙදි බිස්නස් කරන උන් වරෙල්ලා

    යාලුවනේ මට රෙදි කට් කරන (කපන) කෙනෙක් පිලියන්දල අවටින් ඉක්මනින් ඕනෙ
  16. akila663

    මේක පාවිච්චි කරන්නෙ කවුද

    මේ ක පාවිච්චි කරන්නෙ කවුද මෙකෙන් බඩ බර අඩු වෙනවද මොකද 40000දීල ගත්තට බර අඩු වෙන්නෙ නැත්නම් වැඩක් නෑනෙ (කෑම පාලනය සමග)
  17. akila663

    Printer for Commiunication Help

    yaaluwanee mee printer eka hodaei da podi comminication ekakata
  18. akila663

    Commiunication ekak patan ganna inne Friends

    යලුවනේ මම අර් කලින් කියපු කොමියිනිකේශන් එක දාන්න හිතන් ඉන්නෙ හැබැයි ලබන 10 වෙනිද වගේ මට මේකට තව විස්තර ටිකක් දැනගන්න ඕනෙ මොකද ෆොටෝ කොපි වලින්ම ගොඩඑන්න බෑ නෙ ෆොටෝ කොපි /ලැමිනේටින් / රීලෝඩ් වලට අමතරව මේවත් කරන්න හිතාගෙන ඉන්නෙ 1 කොම්පුටර් රෙපෙයාර් 2 සී ඩී රයිටින් සහ හිස් සී ඩී විකිනීම 3...
  19. akila663

    Commiunication ekak patan ganna yanne

    යාලුවනේ මම කොමිඋනිකේශන් එකක් පටන් ගන්න හිතන් ඉන්නෙ මේ දෙකෙන් හොද මොකද්ද 1 ප්රදාන නගරයට / ටවුමට කිට්ටුවෙන් 2 පාසලක් අසලින් 3 නගරයන් දුරින් එනම් කොමියුනිකේශන් එකක් කරා පැමිනීමට අමාරු පෙදෙසකින් ඔය කියන ස්තාන වලින් වඩා සුදුසු සිතානය මොකද්ද පොත් පෑන් වලට අමතරව රී ලෝඩ් කාඩ් වගේම මගේ දැනුම...
  20. akila663

    Same Day Courier Sersvise

    යාලුවනේ ඔයලගෙ කාගෙහරි ඔන්ලයින් බිස්නස් එකක් තියෙනවනම් ඔයාලගෙ කස්ටමර් ලට Same Day Delivery / One day Delivery කරන්න ඕනේනම් කුරියර් සර්විස් එකට වඩා ඉක්මනින් මම කරන්නම් සාමාන්‍යයෙන් කුරියර් එකක නම් එයාලගෙ දවස් දෙකක් විතර යනව මම එවෙලෙම අරගෙන ඒ වෙලාවෙම ඩිලිවරි කරනව කැමතිනම් මට් සපෝර්ට් එකක් දෙන්න...

    No contents