1. tha123

    Galaxy A50s / A51 ???

    මචන්ලා Samsung Galaxy A50s එකේ fingerprint එකයි battery performance එකයි මොකද තත්වේ.. A50 එකේ වගේ අවුල් නැද්ද.. තව අර මේ දෙසැම්බර් release කරපු A51 එක market එකට ඇවිත්ද තියෙන්නේ..:oo: .
  2. tha123

    Resident Evil movie series

    දන්නා එකෙක් කියපන්කො මේ Resident Evil movie series එකේ film ටික එකකට එකක් සම්බන්ධද බන්..:baffled::baffled: Resident Evil (2002) Resident Evil: Apocalypse (2004) Resident Evil: Extinction (2007) Resident Evil: Afterlife (2010) Resident Evil: Retribution (2012) Resident Evil: The Final Chapter (2016)
  3. tha123

    Sinhala Movie Download

    . Sinhala movies download කරන්න torrent හෝ වෙන site එකක් නැද්ද බන්..:oo: .
  4. tha123

    President's Pardon about Royal Park incident

    මොකක්ද හරියටම මේ සිද්දිය..:oo: මූ ඇත්තටම ඒකෙ වැරදිකරුද.. නැද්ද.. ඇත්තටම වැරදිකරුනම් ඇයි සිරා මුට ජනාධිපති සමාව දුන්නේ:confused: ඒකත් මේ ජනාධිපතිවරණ උනුසුම අස්සෙ..:rolleyes: අච්චර රණවිරුවෙ ඇතුලෙ ඉද්දි මූවම තෝරගත්තෙත් ඇයි බන්:confused:
  5. tha123

    Kabaragala Peak -Dolosbage

    ඔන්න තවත් one day hike එකක් ගැන කට්ටියටම කියන්න යන්නේ.. මේ hike එකනම් පොඩ්ඩක් විතර අමාරු උනත් අවුලක් නැහැ ආධුනික අයටත් යන්න පුළුවන් hike එකක්. පොට් එක තමා කබරගල කන්ද නාවලපිටිය දොළොස්බාගේ ඒරිය එකේ තියෙන්නේ මේකෙදිත් අපිත් පොදු ප්‍රවාහන සේවයම භාවිතා කරපු හින්දම public transport වලින් ලස්සනට hike...
  6. tha123

    නුවර ඉදලා කොණ්ඩගලට

    නුවර ඉදලා කොණ්ඩගලට නුවර ඉදල දෙල්තොට, හේවාහැටට යන්න නිතරම වගේ බස් තියෙනවද බන්..? අපිට කොන්ඩගලට යන්න ඕනේ.. එහෙම නැත්තම් නුවර විල් පාර්ක් වගේ හයර් යන වෑන් තියෙන පාර්ක් එකක් නැද්ද.. තියෙනවනම් කොයි හරියෙද බන් තියෙන්නේ.. .:(:(:(.
  7. tha123

    Green Card ඇදුනොත්

    බැරිවෙලා හරි Green Card ඇදුනොත් ඒ ගමන්ම Visa එක අරන් ඇමෙරිකා යන්නම ඕනෙද බන්.. නැත්තම් visa එක අරන් අවුරුදු 3කට විතර පස්සෙ යන්න පුලුවන්ද.. ( ඔව් ඔව් දැන් uni ඉන්නෙ.. ඒකයි බැලුවෙ දැන් ඉදලම apply කරනවද නැත්තම් uni ඉවරවෙලා ජොබක් හම්බුනාට පස්සෙම apply කරනවද කියලා :sorry: )
  8. tha123

    Mathinta ( Api UNP ) - Iraj

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: PAsE65aDGl8
  9. tha123

    2020 තුන්වන පාර්ශවය

    2020 තුන්වන පාර්ශවය 39:36 ඉදල අහලා බලපන්කො....:shocked: IJkxjIC1Il0 **මොකක්ද මේ ජාතික ජනතා ව්‍යාපාරය?:baffled: **කවුද එකෙන් ජනාදිපතිවරනෙට එනවා කියන මේ අපේක්ෂකයා?:confused: එතකොට එදා ඒ talk with Chathura එකෙදි ආචර්ය රෝහන කොලොන්න කියපු ස්වභාවඪ්හර්මය විසින් නිර්මානය කරනව කිව්වෙ මේ...
  10. tha123

    Peacock Hill, Pussellawa (මොනරගල)

    ඔන්න hiking යන්න ආස කට්ටියට වගේම කදු නගින්න ආධුනික යටත් යන්න පුළුවන් one day hiking එකකට සුපිරි පොට් එකක් කියන්න යන්නේ. Peacock Hill එහෙම නැත්තම් මොනරගල (මොනරාගේ හැඩේලු) තියෙන්නේ පුස්සැල්ලාවේ දොරගල කියන ලස්සන ගම්මානේ මායිම. පහුගිය බ්‍රහස්පතින්දා අපිත් ඒ කන්ද නගින්න ගියා. එහෙනම් වැඩි විස්තර නැතුව...
  11. tha123

    OneDay ට්‍රිපකට තැනක්

    OneDay ට්‍රිපකට තැනක් උදේ ගිහින් කොහෙහරි බලල පොට් එකකින් නාල එහෙම රෑ වෙද්දි ගෙදරට එන්න පුලුවන් තැනක් කියපන්කො.. hike එකක් උනත් හොදයි.. කදුකර පැත්තෙ තැනක් බැලුවේ වගේම public transport use කරලා යන්න පුලුවන් තැනක්නම් ගොඩක් හොදයි.
  12. tha123

    Passport ආවෙ නැහැ

    . මචන්ලා normal service එකෙන් passport හදන්න දාල මාසයකට ලගයි. තාම අවේ නැහැනේ.:sorry: කිරියේත් මෙහෙම පරක්කු වෙලා passport ආපු කට්ටිය ඉන්නවද? කොච්චර කාලයක් විතර ගියාද? එහෙම නැත්තම් මොකද බන් කරන්න ඕනේ. කොළඹ යන්න වෙයිද.:oo: මම කොළඹ නෙවෙයි, හදන්න දැම්මෙත් වවුනියා branch එකෙන්. .
  13. tha123

    Unicode to FM fonts

    මචන්ලා උදව්වක්:sorry: Unicode to FM fonts convert කරන්න පුලුවන් tool එකක් හොයාගන්න නැතිවෙයිද..:oo:
  14. tha123

    Next president ධම්මික පෙරේරා...??

    Next president ධම්මික පෙරේරා...?? ජනාදිපතිවරනයට අලුත්ම තරගකරු විදිහට ධම්මික පෙරේරා එන බව social media වල පැතිරෙන අතරම dammika perera නමින් ඇති facebook page එකක් තුල මැයි 19 හවස මෙම post එක පලවීම සිදුවිය. https://www.facebook.com/DhammikaPereraOfficial/posts/391731538222507 ධම්මික පෙරේරා නමට...
  15. tha123

    One day Budget Train Journey to Jaffna (යාපනේට කෝච්චියෙන්)

    One day Budget Train Journey to Jaffna (යාපනේට කෝච්චියෙන්) මේ රටේ බෝම්බ සින් එකත් එක්ක මැයි මාසේ මුල් සති දෙකේ යන්න හිටිය trip 3ක්ම cancel වෙලා මේ මාසෙම අය trip යන්න එපා කියලා ගෙදරිනුත් බැනුම් අහගෙන කුජිත වෙලා:sorry: වෙන කරන්න වැඩකුත් නැතුව උදේ ඉදන් කොම්පියුටරේ බදාගෙන ඉන්න මේ දවස් ටිකේ මේ trip...
  16. tha123

    Nuwara Eliya nawathinna.....

    තාම තැනක් හම්බුනේ නැහැ බන්.:( පන්සලක් හරි කමක් නැහැ බන්.:(
  17. tha123

    Nuwara Eliya nawathinna HELP!

    මචන්ලා ලොකු උදව්වක් ඕනේ, මැයි මාසෙ නුවර එලියෙ 20කට නවතින්න පුලුවන් තැනක් උපරිම අඩුවට ඕනෙ.. එලකිරියෙ තිබ්බ හැම num එකකටම ගත්තා එක තැනකවත් 20කට ඉඩ නැහැ.:( දන්න එකෙක් num එකක් දියන්කෝ.. ලොකු උදව්වක්..
  18. tha123

    ලංකාවෙ හොදම specialist doctor

    ලංකාවෙ හොදම specialist doctor Kidney වලට ලංකාවෙ හොදම specialist ඩොකයි, ලංකාවෙ හොදම cardiologist එක්කෙනයි කවුද කියලා කියාගෙන පලයන්කො දන්න උන්.. ලොකු උදව්වක් බන්..
  19. tha123

    Passport Application

    ආගමන විගමන web site එකේ passport හදන්න download කරලා පුරවන්න ඕනේ K-35A form එක,,,,,,, print කරගන්න ඕනේ එක කොලේ දෙපත්තටද, නැත්තම් කොළ දෙකකටද, (two pages per sheet or one page per sheet) නැත්තම් කොහොම කරත් අවුලක් නැද්ද බන්..:oo...
  20. tha123

    රට_සවාරියක්

    පලවෙනි පාරට රට සවාරියක් යන්න හදන්නේ බන්.:P ඔක්කොම එලකිරිය කියවලා ඔලුවට ගත්ත. තව උපදෙස් දෙකයි ඕනේ. 1. passport ගමනට කොච්ච්ර කලින් හදන්න ඕනෙද.? 2. visa ගමනට කොච්ච්ර කලින් apply කරන්න ඕනෙද.? Thailand යන්න බැලුවේ එන සැප්තැම්බර් මාසේ:)

    No contents