අදුරන පොඩි එකෙක් පටන් ගත්ත youtube channel එකක්.. මූ link එක එව්වට මාත් ගනන් ගත්තෙ නැහැ බන් හිච්චි එවුන් ඕන තරම් චැනල් හදන් නිසා...
ඒත් ඊයේ රෑ බලද්දි මට පුදුම හිතුනා.. මූ පට්ට creative විදිහට videos හදනවනේ..:shocked: අලුත් පටන් ගත්ත එකෙක් කියල හිතන්නවත් බැහැ මාරම creative, editing එහෙම පට්ට...