1. tha123

    Questions Engineering degree එකක් කරන්න..

    මචන් නෑදෑ වෙන මල්ලි කෙනෙක් මූ A/L හොදට පාස් ඒත් engineering යන්න මදි.. මුට ආසාව engineering ම කරන්න.. මු මගෙනුත් විස්තර අහනවා private campus දාන්න SLTC එහෙම:baffled: උබල මොකද කියන්නෙ මූට ඔය private campus දාන එකද හොද, SLTC, Sliit etc. ???? නැත්තම් අර NDT, NDES, etc. වගේ government institute...
  2. tha123

    Engineering degree එකක් කරන්න..

    මචන් නෑදෑ වෙන මල්ලි කෙනෙක් මූ A/L හොදට පාස් ඒත් engineering යන්න මදි.. මුට ආසාව engineering ම කරන්න.. මු මගෙනුත් විස්තර අහනවා private campus දාන්න SLTC එහෙම:baffled: උබල මොකද කියන්නෙ මූට ඔය private campus දාන එකද හොද, SLTC, Sliit etc. ???? නැත්තම් අර NDT, NDES, etc. වගේ government institute...
  3. tha123

    14$ කටත් අඩුවෙන් Windows 10 අයෙත් Crack කරන්න එපා

    මේව ඇත්තද..:shocked: මෙහෙම site වලින් අරන්දාන එක සුවර්ද? අවුලක් නැද්ද? lifetime validද බන්? එතකොට මුන් කොහොමද මේ keys ඔහොම අඩුවට විකුණන්නේ?:baffled:
  4. tha123

    Elakiri update එකේ අඩුපාඩු ටිකක්..

    මුලින්ම කියන්න ඕනේ අපි කාලයක් බලාපොරොත්තු උන update එක ආපු එක ලොකු දෙයක්.. ඒකෙ plus points ගොඩයි.. ඒ ගැන GTRZට ප්‍රණාමය :P ඒත් මේ thread එක දැම්මෙ GTRZ කියපු නිසා තාම මේක final නැහැ කියලා මේකෙ අඩුපාඩු පෙන්නලා ලොක්කට final site එක ඉක්මනට හදාගන්න පුලුවන් වෙන්න... මේ මම දැක්ක අඩුපාඩු, 01. Rep...
  5. tha123

    Rep Power එක බලාගන්න

    එක එක්කෙනාගේ rep power එක බලාගන්න ක්‍රමයක් තිබ්බොත් හොද නැද්ද බන්..:confused::D
  6. tha123

    කොළඹ කොටස් වෙළඳපොළෙන්......

    කොළඹ කොටස් වෙළඳපොළෙන්...... රතු පාට කරපු සීන් එක මොකක්ද බන්:baffled: ඊට අමතරම කොටස් වෙලදපොලේ මිල දර්ශක එහෙ මෙහෙ වීම රටට රුපියලේ අගයට කොහොම මොනව වෙයිද කියල නූල ඉදිරියට ගෙනියමු බලන්න..:D
  7. tha123

    Dell laptop එක කෙලවෙලා..

    මචන්ලා දැන් මාස 2කට විතර කලින් අලුතෙන් ගත්ත dell inspiron 15 3000 lap එක blue screen එක ඇවිත් වැඩ නැතුව ගියානේ..:( සිද්දිය මෙහෙමයි මුලින්ම blue screen එක ආවෙ bit-torrent install කරාට පස්සෙ lap එක on කරපු පලවෙනි පාර.. ඊට පස්සෙ දවස් දෙක තුනක් ඇතුලත ආපහු blue screen දෙපාරක් ආව, ඒ දෙකම උනේ පැය...
  8. tha123

    Corona ඉවරවෙනකම් tourism

    මේක මට දවස් ගානකට කලින් ආපු අදහසක් කලින් thread එකක post එකක් විදිහට දාපු..:D හරියට දැන් කැම්ති අයට 7500 ඉන්න දෙන වැඩසටහනෙම ඊලග step එක..(හැබැයි මේ original post එක රජය ඒක පටන් ගන්නත් කලින්ම මම කිරියෙ දැම්ම:yes:) ඉතිම් මොකද හිතන්නෙ කට්ටිය.....:rofl: මේ වෙලාවෙ corona වලින් හම්බකරන...
  9. tha123

    US Crude oil price goes negative

    මචන් US crude oil prize එක minus value එකක් ගත්තේ ඇයි..:oo: පොඩ්ඩක් ඒ වෙලා තියෙන එක පැහැදිලි කරපන්කෝ....:baffled:
  10. tha123

    මෙන්න ඒ අස්සේ Rep power 11+

    මෙන්න ඒ අස්සේ Rep power 11+ මෙන්න ඒ අස්සේ Rep power එක 11+ වෙලා.:D හැබැයි ඒක වෙන්න අවුරුදු 5ක් ගිහින්:sorry: ඔව් ඔව් වැඩිය post දැම්මෙ නැති උනාට හොද thread එකක් or post එකක් දැක්කොත් අනිවා අමතක නොකර rep දෙනවමයි..:yes::yes:
  11. tha123

    දැන් තේරෙනවා ඇතිනේ.......

    දැන් තේරෙනවා ඇතිනේ....... දැන්නම් රජයට හොදටම තේරෙනවා ඇති හැම මගුලම කොළඹට පැක් කරන එකේ ප්‍රතිපල:( කොළඹ වැහුවා කියන්නේ රටම වැහුවා වගේ වෙනවා.. දැන් පේනවනේ අනෙක් දිස්ත්‍රික්ක ඇරියත් වැඩක් නැහැ companies, factories ඔක්කොම වගේ කොළඹ:sorry: දැන්වත් රජය හිතන්න ඕනෙ බන් රටේ හැමදෙයක්ම විමධ්‍යගත කරන්න...
  12. tha123

    Soora Pappa(සූර පප්පා) -Costa

    Vre876m4D74
  13. tha123

    මේ සින්දුව...

    මේ මතක සින්දුවේ මුලද, මැදද, අගද කියලවට් මතක නෑ.. දන්නෙ මෙච්චරයි ඒකත් වචන හරියටම හරිද සුවර් නැහැ බන්:sorry: පින් පාට ඔය නෙත් මට දෙන්නකෝ... තුරුලේම සැතපීලා සිපගන්නකෝ.. ____________(3 වෙනි එක මතක නෑ) මා මියෙනා තුරා ඔබ මගෙ වෙන්නකෝ... ඔය සින්දුව මොකක්ද කියපන්කෝ... මතක විදිහට අවුරුදු 10ක් විතර...
  14. tha123

    කොරෝනා බැරෑරුම්කම

    කොරෝනා බැරෑරුම්කම කවුරුවත්ම හිතන්න එපා කොරෝනා යන දාට යන්නේ අපිව හිිටිය තැන්වලම තියලා කියලා... අපි නෙවෙයි මුළු ලෝකෙම ආර්ථික කඩා වැටිලා අළුතින් බින්දුවේ ඉදලා නැගිටින්න ලැබුනොත් ඒකත් ලොකු දෙයක්... ගෙයක් ගෙයක් ගානේ මරණ වෙන්න ගත්තාම ඒවායේ අදාහන කටයුතු කරනවට වඩා ගෙවල් දොරවල් ඇරලා දාලා වනගත වෙන එක...
  15. tha123

    corona vs election

    දැන් පොඩ්ඩකට කලින් News බාල බල ඉන්න ගමන් අහපු දැකපු දේවල් නිසා හිතුනේ.. මට දැනුන තේරුන විදිහට පොහොට්ටුව මේ වෙලාවෙ unp & සජිත් දෙකඩ වීමෙ උපරිම වාසිය ගන්න යන්නෙ.. හෙට හෝ අනිද්දා නාම යෝජනා ගන්න අවසාන දිනේ තියෙන්නෙ.. ඊට කලින් election cancel කරොත් ඕන තරම් කාලෙ තියෙනවා අරුන්ට ආපහු එකතුවෙලා සන්ධානගත...
  16. tha123

    AuotoCad 2016 Activation key or Crack

    . මචන්ලා AutoCad 2016 එකට වැඩකරන activation key එකක් හරි crack එකක් හරි කියන් පලයන්කෝ.. ලොකුම ලොකු උදව්වක්..:sorry: X-FORCE එක වැඩ කරන්නෙ නැහැ බන්.:( .
  17. tha123

    Dell Inspiron 15 3593

    මේ lap එක කොහොමද බන්.. අවුලක් නැද්ද.. මගෙ budget එකට සෙට් උනේ ඒක විතරයි. 113,000/= https://www.dell.com/ba/business/p/inspiron-15-3593-laptop/pd
  18. tha123

    New laptop recommendation

    අලුත් lap එකක් ගන්න ඕනේ. educational purpose එකට තමා ගන්නේ ලොකු වැඩ නැහැ basic programming & auto-cad තමා ටිකක් ලොකු වැඩකට තියෙන්නේ.. ගන්න හොද brand එකක් සහ model එකක් මොකක්ද මේ දවස්වල යන.. I5 8th gen or higher වගේ බැලුවේ.. වැදගත්ම දේ battery performance එක පුළුවන් උපරිම එකක් වෙන්න ඕනේ. price...
  19. tha123

    lap එකට කෙල උනා

    මගේ Acer E15 E5-576 එකට කෙලවිලා ගියා දැන් සති 2ක්.:( අනේමන්ද හිතාගන්න බැහැ අරන් මාස 6යි.:( හදන්න දුන්මනහම power side අවුලක් කිව්වා. දැන් කියනවා processor එක රත්වෙලා board එක ගිහින්ලු.:( මම ගත්තේනම් පිටින් බන් අර box කඩල ගෙනෙල්ල අඩුවට දෙන්නේ. එහෙම කඩේකින්.. එහෙම එකක් ගත්ත එකේ අවුලක්ද කියල...
  20. tha123

    New Phone around 25k-30k

    25000-30000 අතර තියෙන lag නොවී වැඩ කරගන්න පුලුවන් හොද phone model ටිකක් ඕනෙ... කෙල්ලෙක්ට නිසා වැදගත්ම camera එක තමා:yes: ඒ නිසා ඔය price range එකේ ගන්න තියෙන හොදම camera quality එක තියෙන & වැඩිම storage එකක් තියෙන phone model ටිකක් කියපන්කෝ.....

    No contents