ඔයාට සතියට තියන එකම නිවාඩු දවස ඉරිද නම්, මම ඇහුවොත් ඔයා එදාට මොනවද කරන්න කැමති කියල, ඔයාට දිග ලිස්ට් එකක් ඇති. ඒ ලිස්ට් එකේ ඉහලින්ම තියන ගොඩක් දේවල් ඔයාගෙ පවුලෙ කට්ටිය වෙනුවෙන් කියල ඔයා හිතුවට, වක්රාකාර විදිහකට ඒ ඔක්කොම ඔයා කරල තියෙන්නෙ ඔයා වෙනුවෙන්මයි. ඔයාගෙ කෑල්ල වෙනුවෙන්, ඔයාගෙ බිරිද...