1. DiazHub

    මොකක්ද බන් කට්ට කනවා කියන්නෙ?

    මොකක්ද බන් ඔය කට්ටක් කාලා තමා මේ තත්වෙට ආවා කියලා කියන්නේ සමහරු ? මොකක්ද බන් ඔය කට්ට කනව කියලා කියන්නේ???? සිරාවට අහන්නේ කට්ට කාලා දිවුනු වෙනවා කියන්නේ මොකක්ද? බොරුවට හදාගත්තු දෙයක්ද ඔය කට්ට කනවා කියන්නෙ? මට නම් තේරෙන්නේම නෑ ඔය කතාවා කට්ට කනවා කියන. 🙄🙄🙄🙄🙄 දන්න කවුරු හරි ඉන්නවනම් කියපන් ඕකේ...
  2. DiazHub

    ඊයේ ගෙදර ඉදන් workout පටන් ගත්තා අම්මෝ

    ඊයේ ඉදන් workout කරන්න පටන් ගත්තා. Push ups, Planks, squat ටික තමා ගහන්න ගත්තේ. අෆ්ෆා. එපා උනා ඊයෙම. උපරිම 5 යි ගහන්න පුලුවන් උනේ push ups. 🙄🙄🙄🙄 බිම ඉදන් නැගිට ගන්නත් බෑ. උරෙස් දෙකටයි අත් දෙකටයි හරිම අමාරු වුනා. පපුවත් ඇදිලා වගේ දැන් උරෙස්ස ලගින්. ස්කොට් නම් අවුලක් උනේ නෑ ලොකුවට. ප්ලෑන්ක්...
  3. DiazHub

    Photoshop Free Apps for Ipad OS

    කොල්ලනේ. අවුරුදු දෙකකට කලින් ගත්ත අයි පෑඩ් එකෙන් දැන් ලැප් එකෙන් කරන වැඩ ටික කරගන්න කියලා බැලුවේ. ලැප් දැන් ටික ටික විසි වෙලා යනවා.. ආසාවට ගත්ත iPad pro 11 එකක් 2019. මේකට free Photoshop දාගන්න විදියක් තියනවද? හොද ඇප්ස් ඔක්කොම වගේ IOs වල සල්ලි දෙන්න ඕනනනේ. Ms Office, Photoshop, acrobat reader...
  4. DiazHub

    Gym වහලනේ කොල්ලනේ.

    මචන් දැන් ජිම් වහලා නිසාත් ගෙදරට වෙලා ඉන්න නිසාත් එකතැන් වාඩි වෙලා ඉන්න නිසාත් කොල්ලගේ බඩ ඇවිල්ලා. 🌝🌝🌝 පොඩ්ඩක් අඩු කෙරගන්න ඔන වෙලා තියනවා. කෑමෙන් නම් දැන් අඩු කරනවා. දැන් රෑට බත්වත් පාන්වත් ගන්නෙම නෑ. එලවලු තම්බලා බටර් ටිකක් දාලා කනවා නැත්තම් ඕට්ස් ටිකක් කනවා එහෙමත් නැත්තම් කුකුලෙක් තම්බලා...
  5. DiazHub

    Air Fryer හෙලුව

    කොල්ලනේ air fryer එකක් ගන්න කියලා බැලුවේ. කුකුලෙක් කපලා එකා පාර fry කරගන්න පුලුවන්ද ඕකකින්? ලීටර් කීයක එකක්ද ඕන වෙන්නෙ? කරන්ට් එක කොච්චර පිච්චෙනවද? දන්න කෙනෙක් කියන්නකෝ හොද බ්‍රෑන්ඩ් මොනාද කියලා ගනන් එක්කම. තෙල් ඕනම නැද්ද ඕකට?? ඔකේ තියන වාසී මොනවද?
  6. DiazHub

    Hutch Slow da?

    hutch slow welada?
  7. DiazHub

    Virus Help

    කොල්ලනේ වයිෆ්ගේ යාලුවෙක්ගේ ගෙදරකට ගියා ප්‍රින්ට් අවුට් වගයක් ගන්න. මගේ පෙන් එකේ තිබ්බ කර්ෆිව් පාස් එකක් ගහගන්න ගියේ. එයාගේ ලැප් එකට ගහලා ප්‍රින්ට් එක අරන් ඇවිල්ලා ආයිත් ගැහුවම ඔක්කොම .exe වෙලා.. එකක්වත් ගන්න බෑ ඔක්කොම වයිරස් ගාඩ් එකෙන් රිමූව් කරනවා ඔපන් කරනකොට. මගේ ඩොකියුමන්ට්ස් ටික රිකව කරගන්න...
  8. DiazHub

    Printe Help Color

    කලුවෝලා. මට අලුත් ප්‍රින්ටර් එකක් ගන්න ඕන වෙලා තියනවා. බජට් එක 25ට අඩුවෙන්. කලර් එකක් ඕන. ඕනම බ්‍රෑන්ඩ් එකකින්. වයිෆයි තියෙන්න ඕන iPad එකකට සෙට් කරලා ගන්න.. හැමදාම B and W ප්‍රින්ට් කරනවා. එක කොලයක් හරී. එක A4 කොලේකට අඩුම කොස්ට් එකක් එන ප්‍රින්ටර් එකක් කියනවද? A4 paper එක 6 ට කැපුවම එක...
  9. DiazHub

    Bitzean register

    මේ මගුලේ රෙජිස්ට් වෙන්න බෑනේ. ලෝඩින් වෙනවා එච්චරයි. එතනින් එහාට යන්නේ නෑ. ලෝඩ් එක වැඩිද කොහෙද මෙලෝ රහක් නෑ.
  10. DiazHub

    I pad OS help

    I pad eke chrome eken kohomada pdf file kipayak ekakata print keranne? Danna kenek innawada? Anith eka onama Wifi tiyana printer ekakin ipad eken , iphone print denna puluwanda?
  11. DiazHub

    Tiktok පිස්සුවක් බන්

    Tiktok පිස්සුවක් වගේ ඇබ්බැහි වෙලා බන්. මේකට data කැපෙනවා බලන් ඉද්දිම. ටික් ටොක් එකට විතරක් තියන ඩේටා පෑලෑන් එකක් නැද්ද බොලව්?? Hutch unlimited 3g clicq eke package eka shapeda masekata? 35gb denawa habai 3g
  12. DiazHub

    Uber eats Help

    machanla meka hama tissema enawa. mokakda ban me? munge phone number ekakwath nane ahanna.
  13. DiazHub

    L Board කාරයා හරකෙක් වගේ එලවනවා

    මට අද දෙල්කද පැත්තේ යනකොට කාර් කරයෙක් සෙට් වුනා. ඌ හැබැයි L board ගහගෙන ගියේ. ඒත් කිසි චාරයක් නැතුව එලවන්නේ. තව පොඩ්ඩෙන් කහ ඉරේ ඉස්සර කරන්න යනකොට ත්‍රීවිල් කාරයගේ ඇගේ වදිනවා. මූ මට sure නෑ ඇත්තටම L බෝඩ් ද කියලා. ගේමක් දීලා යන එකෙක්ද මන්දා නම්බර් plate එකත් වහගෙන යන්නේ.
  14. DiazHub

    HSBC and Sampath Bank CC ඉවරායී...

    හැමිනෙනවා බන්. ලංකාවේ ගෑනුනම් හරිම මෝඩයි බන්. පට්ට ගොන් හරක් ඉන්නේ. අපේ HR මැනේජර් ගෑනිට මන් සැලරි ස්ලිප් ටික දෙන්න කිව්වා ලෙටර් හෙඩ් එකේ ගහලා CC ගන්න..මේ ගෑනී ගහලා දීලා තියෙන්නේ පරන ලෙටර් හෙඩ් වල. ඒවායේ නම්බර්ස් වැරදී. HSBC එකෙන් කතා කරලා නම්බර්ස් වැඩ නැති නිසා verification decline කියලා...
  15. DiazHub

    I phone 12 pro max or DSLR?

    මේ දෙකෙන් මොකක් ගන්න එකද වටින්නේ?? 256GB එකක් 3 පැනලා අයි ෆෝන් 12 ප්‍රෝ. ඒත් DSLR තියනවා ඊට අඩුවට. ට්‍රිප් එකක් යද්දී අරන් යන්න කම්මැලී ඉතින් ලොකු කැම්. අයි ෆෝන් එකක් තියනවා ඒකේ කැම් එක මදි බන් 8 එකක් තියෙන්නේ. ආසයි දැක්කම ගන්න pro max එක. ඒත් හිත එපා කියනවා DSLR එකකට යන්නලු. ආස නෑ බන් DSLr...
  16. DiazHub

    Body Type 😍🥰

    Toyota vitz pothe ai Sedan kiyala enne hatchback nathuwa?? 🤔🤔🤔🤔
  17. DiazHub

    HSBC credit card එකක් ඇප්ලයි කලා.

    ලංකලූ... ඊයේ කීල්ස් එකට ගිය වෙලාවේ hsbc ක්‍රෙඩිට් කාඩ් එකක් ඇගේ ගැහුවා... මාත් එකක් ගන්න හොය හොය හිටපු නිසා උඩ පැනගෙන ගත්තා.. උන්ගේ ටැබ් එකෙත් මගේ විස්තර දාලා බැලුව මට ගන්න පුලුවන්ද කියලා.. වැඩේ ඕකේ.. මගෙ සැලරි ස්ලිප්ස් තුනක් whatsapp කරන්න කිව්වා වැඩේ කරගන්න පුලුවන් නිසා. මන් ඊයේ හවසම ඌට...
  18. DiazHub

    මේ කතාව උඔලා දන්නවද බලලා තියනවද?

    මටත් තියනවා ඩ්‍රාමා එකක් හොයා ගන්න. ඒකේ රගපෑවේ අචලා අලස්, ශ්‍රියන්ත මෙන්ඩිස්, ශ්‍රීනාත් මද්දුමගේ, මහේන්ද්‍ර පෙරේරා මේකේ තියෙන්නේ අචලා අලසුයි ශ්‍රියන්ත මෙන්ඩිස් දික්කසාද වෙච්ච උන් දෙන්නෙක්. උන් දෙන්න සෙට් වෙනවා උන්ට ලමයි හිටියා උන් දෙන්නත් යාලූවෝ වගේ හිටියේ. මහෙන්ද්‍ර පෙරේරා අචලා අලස්ගේ කලින්...
  19. DiazHub

    Go Pro 8 to sell

    Go pro 8 එකක් තියනවා වැඩිය පාවිච්චි නොකරපු. 65/= ට දෙනවා..සෙට් එකම. - හොද කොලිටි ට්‍රයි පොඩ් එකක් ගත්තේ 3,500/= - go pole extra 2 batteries with charger 12,500/= - අනිත් සේරම fittings ටික ඔරිජිනල් එන. ඔක්කොම ගත්තේ කැමරා එල් කේ එකෙන්. 2020 මාර්තු පලවෙනිදා. තාම ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවනවා ලොල්...
  20. DiazHub

    Dash Cam Help

    කලුවෝ මට dash cam එකක් ඕන වෙලා තියනව. ගන්න හොද කැම් එකක් කියන්නකෝ අඩුවට. 4K night vision එහෙම තියන එකක් ඕන. අද කාලේ ඕකක් දාගෙන යන එක ඇගට ගුනයි.

    No contents