ඔන්න අද මන් ගත්තා PS 4 Slim එකක් used එකක් 43,000/= ක් වුනා. පාඩූ නෑ නේද?? බොක්ස් එක පිටින්ම තිබ්බා. හොදට පාවිච්චි කරලා කියලා තේරුනා. 🥰🥰🥰 සමහර ඒවනම් තිබ්බා පට්ට ගහලා.
ලැප් එකෙන් ෆිෆා 2015 ගගහා හිටියේ මේකට හම්බුනා 2018 ඩිස්ක් එකක් අම්මට හුඩු පිස්සු හැදෙනවා බන් මේක ගහනකොට. අමුතුම ආතල් එකක්...