1. chathurachami

    දහනය!

    රොකට් එන්ජිමක ක්‍රියාකාරිත්වය හරි සරලයි. ඉන්ධනයක් සහ දහන පෝෂකයක් (විශේෂයෙන්ම අභ්‍යවකාශය තුල ගමන් කරද්දී දහන පෝෂකයක් අනිවාර්යෙන්ම ඕන වෙනවා.) කුටීරයක් තුල දහනය කරලා ඒ එන රත් උන වායුව ක්‍රමානුකුලව එක් අන්තයකින් පිට කිරීම මගීන් අනිත් අන්තයට ඒ හා සමානව බලයක් යෙදෙනවා. මෙන්න මේ බලය තමයි රොකට් එකක්...
  2. chathurachami

    මංගල්ලෙ ළඟ එන අයට

    මංගල්ලෙ ළඟ එන අයට මංගල්ලයක් කියන්නේ ඉතින් ලේසි පහසු කටයිත්තක් නෙවෙයි නේ. මමත් ඉතින් දැනට මාස කිහිපයකට කලින් විවාහ පත් උනා. ඉතින් ජීවිතේටම එක සැරයක් උදාවෙන මේ අවස්ථාව සාර්ථක කරගන්නේ කොහොමද කියන එක තමයි ගොඩක් අයට තියන ගැටලුව. ඉතින් මටත් පුළු පුළුවන් විදියට ඉදිරියට විවාහ පත් වෙන්න බලාපොරොත්තු වෙන...
  3. chathurachami

    මාර්ග අනතුරු සහ මාර්ග ආරක්ෂාව

    මාර්ග අනතුරු සහ මාර්ග ආරක්ෂාව මාර්ග අනතුරු කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකේ ඕනෑම තැනක නිතර අහන්න දකින්න ලැබෙන දෙයක්. කොච්චර සුලබ දෙයක්ද කියනවා නම් අද රටේ මිනිස්සු මාර්ග අනතුරක් උනා කිව්වම ඒ තරම් ගණන් ගන්නේ නැති තත්වෙකට පත්වෙලා. රජයත් මේ ගැන ඒ තරම් සැලකිල්ලට ගන්නේ නැහැ. උදාහරණයක් කිව්වොත්...
  4. chathurachami

    Pokémon GO

    Pokémon කියන්නේ ලෝකයේ විශාල ප්‍රසිද්දියක් උසුලන වීඩියෝ ක්‍රීඩාවක්. පසුව කාටුනයක් ලෙස තවත් ප්‍රසිද්දියට පත්වුන, ලොකු කුඩා සියලු දෙනෙක්ම ආදරය කරන චරිත අද ලෝකයේ හැම කොනකම දකින්න ලැබෙනවා. ශ්‍රී ලංකාවේ එතරම් ප්‍රසිද්දියක් ලබා නැති උනත් කහ පැහැති මීයෙක් පාසල් ළමුන්ගේ බෑග් වල බෝතල්වල දැකපු නැති කෙනෙක්...
  5. chathurachami

    GPS ගැන ආපසු

    ගොඩක් කාලෙකට කලින් මම ත්‍රෙඩ් එකක් දැම්ම Garmin කොහොමද වාහනේට දාන්නේ කියල. හැබැයි ගොඩ දෙනෙක්ට ඕන ජපන් වාහන වල එන සෙට් ඒකට GPS map එක දාගන්න. ඒක කරන්න බැහැ. මොකද ඔය ජපන් සොෆ්ට්වෙයා හදන්නේ ජපානෙට. උන් ලෝකේ වෙන රටවලට ඕන විදියට ඒවා හදන්නේ නැහැ. හැබැයි අද මම කියල දෙන්නම් අඩු මුදලකින් කොහොමද වාහනේට...
  6. chathurachami

    එංගලන්ත ගෑනි deport කිරීම.

    එංගලන්ත ගෑනි deport කිරීම. වැරදියි කියපු ඔක්කොම ඇතුලට ඇවිත් බලපල්ලා. තොපි වගේ කැනිහිල්ලු ඉන්නකම් ඉතින් මේ රට හදන්න බැහැ. කොන්ද කෙලින් තියාගෙන ඉන්න දන්නේ නැහැ. https://www.facebook.com/photo.php?fbid=1061773105972&set=a.1061758385604.10414.1275276540&type=1&relevant_count=1 මේවා අපහාස...
  7. chathurachami

    Mitsubishi RVR 2012 Review

    වාහනේ අරගෙන මේ මාසෙට අවුරුද්දක් වෙන නිසා මම හිතුව වාහනේ හොඳ නරක කට්ටියටම දැනගන්න දාන්න ඕන කියල. මොකද ගොඩක් අය මගෙන් විස්තර අහල තිබුන වාහනේ ගැන. වාහනේ ගතපු විදිය දැනගන්න ඕන නම් පහල තියන මගේ කලින් ත්‍රෙඩ් බැලුවොත් හොඳයි. Import Japan vehicle to Sri Lanka - ජපන් වාහනයක් ගෙන්වමු මොනවද මේ වාහන...
  8. chathurachami

    Formula One ගැන දැනගන්න

    2014 Formula One තරග දැන් පැවැත්වෙනවා. තරඟ ගැන නම් කියන්න දෙයක් නෑ ඉතින්. නමුත් මට හිතුන අලුත් Formula One කාර් එක ගැන, ඒ කියන්නේ 2014 දී තියන වෙනස්කම් කලින් අවුරුදු වලට සාපේක්ෂව මොනවද කියල පොඩි විස්තරයක් කරන්න. මෙන්න මේවා තමයි ප්‍රධාන වෙනස්කම් 2013 තරඟ වලට සාපේක්ෂව. * 2013 එන්ජිම 2.4 l, V8...
  9. chathurachami

    Toyota Prius Recall

    මේ ගැන තව සහෝදරයෙක් ත්‍රෙඩ් එකක් දාල තියනවා දැක්ක. කමක් නෑ. මම තව විස්තර ටිකකුත් එක්කම මේ ගැන කියන්නම්. මිලියන 1.9 ක ටොයෝටා ප්‍රියස් වර්ගයේ වාහන (2010-2014 මොඩල්) ටොයෝට සමගම විසින් නැවත ඇනවුම් කරලා තියනවා. හේතුව විදියට ඔවුන් කියන්නේ එම වාහනයේ මෘදුකාංග ප්‍රශ්නයක් නිසා හයිබ්‍රිඩ් පද්දතිය පෙර...
  10. chathurachami

    වාහන වීල් එලයින්මන්ට්

    වාහන වීල් එලයින්මන්ට් මේ දවස වල ටිකක් වැඩ නිසා අලුතින් දෙයක් කියල දෙන්නත් බැරි උනා. මේකෙන් කියන්න යන්නේ වාහනේක රෝදයක් පිහිටලා තියන්නේ කොහොමද කියල. මොකද අපිට පිටින් පේන දේට වඩා ලොකු දෙයක් මේකේ තියනවා. තව දෙයක් කියන්න ඕන. ඒ තමයි මේ පාඩම ටිකක් ගැඹුරට යන දෙයක්. තේරෙන්නේ නැත්නම් ඕන දෙයක් අහන්න...
  11. chathurachami

    වාහන ඩිෆරන්ශල්

    වාහන ඩිෆරන්ශල් අද කියන්නේ වාහනේ තියන තවත් වැදගත් කොටසක් ගැන. ඒ තමයි ඩිෆරන්ශල් එක. ගොඩක් මේක එලියට පේන්න තියන්නේ පසුපස ධාවක රෝද එහෙමත් නැත්නම් rear wheel drive වාහන වල. නමුත් ඔය එකී මෙකී නොකී හැම වහනයකම මේක (හෝ මීට සමාන පද්දතියක්) තියනවා. හැබැයි මේක මෙහෙම පොස්ට් එකක කියල දෙන එක නම් ලේසි වෙන්නේ...
  12. chathurachami

    වාහන ගියර් 2

    පොඩ්ඩක් පරක්කු උනා මේක දාන්න. මේ දවස් වල ටිකක් වැඩ වැඩයි. කලින් ත්‍රෙඩ් එකෙන් මම පැහැදිලි කළා කොහොමද CVT එකක් වැඩ කරන්නේ කියල. අද මම කියන්න හදන්නේ automatic transmission වලම තියන planetary gear system එක ගැන. අපි කලින් එකේ කාණ්ඩ වලට බෙදුව විදිය බැලුවොත්, 1. Automatic Transmission a. Planetary...
  13. chathurachami

    වාහන ගියර්

    මේක ටිකක් සංකීරණ වැඩක්. ඒ උනාට වැඩේට බහිනවා. මේ දවස් වල ටිකක් වැඩ නිසා අහපු ප්‍රශ්න වලට එහෙම උත්තර දෙන්න බැරි උනා. සමාවෙන්න ඕන. වාහන වල ගියර් වර්ග 2 ක් ප්‍රධාන වශයෙන් පෙන්නන්න පුළුවන්, 1. Automatic Transmission a. Planetary Gear System b. Continuously Variable Gear System 2. Manual...
  14. chathurachami

    වාහන පේන්ට්

    මේ මාතෘකාව පොඩ්ඩක් සම්ප්‍රධයෙන් පිට ගියපු රාමුවක තියන චින්තනයෙන් බැහැරව.....මොනවද මේ ලියන්නේ??#$@#@$.:dull::dull::dull: කෙටියෙන් කිව්වොත් off topic. එහෙම කිව්වේ වාහන වල තියන mechanical අංගයක් නොවන නිසා. මේක ලියන්න මුලිකම හේතුව උනේ අපේ ලංකාවේ අය අතරේ වාහන පේන්ට්, නැත්නම් පාට ගැන තියන සමහර මති...
  15. chathurachami

    වාහන ක්ලච් 2

    ටික දවසකට පස්සේ ඔන්න අපහු පාඩම පටන් ගන්න යන්නේ. මම කලින් ඒවගෙන් කිව්වේ වාහන ක්ලච් එක ගැන. අද මම කියන්න යන්නෙත් ක්ලච් එකක් ගැන තමයි. ක්ලච් එකක් කිව්වට මේකට සිංහලෙන් කිව්වොත් "ව්‍යවර්තන පරිවර්තකය" කියල තමයි කියන්න වෙන්නේ. එහෙමත් නැත්නම් Torque Converter කියල කියමු. මේකෙත් ප්‍රධාන අරමුණ එන්ජිමෙන්...
  16. chathurachami

    වාහන ක්ලච්

    අද කියන්න යන්නේ වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි ක්ලච් ගැන. ගොඩක් අය මේක ගැන දන්නවා හරි අඩුයි. මේකෙන් වෙන්නේ මොකක්ද කියල හරියටම අද බලාගමු. අඩේ...ඊට කලින් කියන්න ඕන මම කලින් දාපු වාහන ගැන පොස්ට් බලපු නැති අය මෙතනින් ගිහින් බලාගන්න. බම්ප් එකක් දෙනවා නම් ඒ හොඳටෝම ඇති. මොකද සමහර අයට මේක වැදගත් වෙන්න ඉඩ...
  17. chathurachami

    වාහන ටයර්/රෝද

    ඔන්න මේ පාර කියන්න යන්නේ වාහන වල රෝද සම්බන්දයෙන්. මිට කලින් මම බ්‍රේක් ගැන දාපු පොස්ට් 2 බැලුවන් නම් මේකත් එකටම ටිකක් සම්බන්දයි. බැලුවේ නැත්නම් බලාගන්න... http://www.elakiri.com/forum/showthread.php?t=1570795 http://www.elakiri.com/forum/showthread.php?t=1572387 මුලින්ම ටයර් එකෙන් පටන් ගමු...
  18. chathurachami

    වාහන බ්‍රේක් 2

    ඔන්න කලින් කිව්වා විදියටම මේකෙන් මම Traction Control ගැන සහ Stability Control ගැන කථා කරනවා. කලින් එක කියෙව්වේ නැත්නම් මෙන්න මේකෙන් යන්න එහෙනම් වැඩේ පටන් ගමු.. Traction Control මේකෙන් පද්දතියෙන් කෙරෙන කාර්ය භාරය තමයි අපි ගොන්නු වගේ ඇක්සලරේටර් එක උඩ නැග්ගොත් එලවුම් රෝද එක තැන ලිස්සා යන එක...
  19. chathurachami

    වාහන බ්‍රේක්

    අපි ගොඩක් අය වාහන එලවනවා. හැබැයි වාහනේ වැඩ කරන හැටි දන්නේ බොහොම ටික දෙනයි. මම හිතුව මම දන්න දේවල් ටිකක් කට්ටියත් එක්ක බෙදා ගන්න. මගේ වැරදි තියනවා නම් පෙන්නලා දෙන්න. ඔන්න වැඩේ පටන් ගත්ත. මම මුලින් හිතුවේ වාහනේ එන්ජිම ගැන කියල දෙනවා කියල. ඒ උනාට ගොඩක් අය එන්ජිම ගැන දන්නවා. ඒ නිසා මම බ්‍රේක් වලින්...
  20. chathurachami

    වාහන GPS

    ඔන්න ඉතිං පොඩි වෙනසකටත් එක්ක අපේ වාහනේ GPS එකත් එක්ක දාපු සෙල්ලමක් ගැන කියන්න හදන්නේ. වැඩේ පටාන් ගමු, ලඟදි චයිනීස් සෙට් එකක් හයි කොරගත්ත නොව වාහනේට....ඔව් ඉතින් ඔක්කොටම ගියේ 45 ක් විතර, ටීවී, රේඩියෝ, GPS, USB, SD, DVD ඔය ඔක්කොම තියනවා. හැබැයි මේකේ දාපු GPS Map එක නම මට ඇල්ලුවේ නෑ. ටිකක් විතර ලෙඩ...

    No contents