ඔන්න ඉතිං පොඩි වෙනසකටත් එක්ක අපේ වාහනේ GPS එකත් එක්ක දාපු සෙල්ලමක් ගැන කියන්න හදන්නේ. වැඩේ පටාන් ගමු,
ලඟදි චයිනීස් සෙට් එකක් හයි කොරගත්ත නොව වාහනේට....ඔව් ඉතින් ඔක්කොටම ගියේ 45 ක් විතර, ටීවී, රේඩියෝ, GPS, USB, SD, DVD ඔය ඔක්කොම තියනවා. හැබැයි මේකේ දාපු GPS Map එක නම මට ඇල්ලුවේ නෑ. ටිකක් විතර ලෙඩ...