1. S

    1000 discount for LECO bills on Jan 16th

    Get ready for exclusive savings on genie this January 16th, 2024! Pay your LECO bills of Rs. 1000 or more using any MasterCard added to genie and enjoy instant discounts. Here's the deal: Minimum transaction value LKR 1000. Discount Percentage: genie Debit Mastercard: 50% Any other Mastercard...
  2. S

    Kinsey road traffic

    හවස 3-4 අතර kinsey road එකේ traffic කොහොමද? ඒ පාරෙන් ward place ඉඳලා මරදාන ට ඉක්මනට යන්න පුළුවන් ද?
  3. S

    වයස 30ක එකෙක්ට software engineering degree එකක්.

    වයස 30ක එකෙක්ට private campus එකක software engineering degree එකක් කරලා job එකක් හොයාගන්න පුළුවන් වෙයි ද? ජොබ් වලට ගන්නවද? Degree එක ඉවර වෙද්දිම වයස 35 විතර වෙනවා
  4. S

    Gmail එක වෙනස් කරන්න help එකක්.

    මගේ දැනට youtube channel, දැනට තියන subscriber ලාට හානියක් නොවී facebook, instagram, google play store, phone එකේ තියන data, apps, backups වලට හානියක් නොවී දැනට තියන gmail එක අයින් කරලා අලුත් gmail එකක් add කරන්න පුළුවන් ද?
  5. S

    Genie discount for LECO, CEB,NWSDB

    Genie discount for LECO, CEB,NWSDB Today 9am-3pm
  6. S

    New Gmail phone number issue

    අළුතෙන් gmail එකක් create කරද්දී කිසිම phone no එකක් ගන්නේ නෑ නෙ.. කොහොමද මේක fix කරන්නේ..?
  7. S

    811.lk ticket අරන් දිනලා තියනවාද?

    811 ticket අරන් දිනලා තියනවාද? උන් winning prize හොර කරන්නේ නැතුව අපට දෙනවද?
  8. S

    External HDD එකක් ගන්න shop එකක්.

    External HDD එකක් ගන්න හොඳ shop මොනවාද? මොනවා හරි උනොත් කිසි අවුලක් නැතුව warranty claim කරන්න පුළුවන් වෙන්න ඕන.. දැන් මේවාට agent ල නෑ..... ගන්න බයයි.. fake product හැම තැනම.. Product එක original ද කියලා verify කර ගන්නේ කොහොමද?
  9. S

    Passbook නැති bank accounts...!

    BOC SMART GEN වගේ PASSBOOK නැති bank account හදන්න පුළුවන් බැංකු මොනවාද තියන්නේ...?
  10. S

    Cavalier barndy එක හොඳයි ද?

    ලංකාවේ IDL එකේ Cavalier brandy එක හොඳයි ද? එකට match වෙන සැන්ඩි මොනවාද? Bump ------ Post added on 1700311528
  11. S

    Telecom line එකක් ගන්න එක හොඳ ද?

    Slt phone line එකක් අරන් තියා ගන්න එක හොඳ යි ද? ඉස්සරහට fiber, peo tv වලට update කර ගන්න පුළුවන් නේ අපේ ගෙදර ළඟින් තව ඒක loop එකයි ලු තියන්නේ.. ඒක කාට හරි ගියොත් ගන්න බෑ.. මුන් දැන්ම ඕවා update කරන එකකුත් නෑ.. telecom උන්ට සල්ලි නැති නිසා හා lost නිසා
  12. S

    Dialog Home broadband එකක් ගන්න

    Dilaog home broadband හොඳයි ද? Prepaid එක තමයි ගන්න බැලුවේ..? Speed හොඳයි ද? අපේ ගෙදරට නම් හොඳටම signal තියනවා Dialog හැර වෙන connection එකක් තියනවද ගන්න?
  13. S

    වාහන ගෙන්වන්නද හදන්නේ සිංහළු.?

    https://lankacnews.com/සියළුම-වාහන-ආනයන-සීමා-ඉවත/https://lankacnews.com/සියළුම-වාහන-ආනයන-සීමා-ඉවත/
  14. S

    කුලක වල relation ගණනක්

    මේ 1.4 තියන කුලක relation ගණනේ y is the negative of X කියන්නේ මොකක්ද?
  15. S

    Pizza hut coupon code

    Pizza hut coupon code එකක් තියන කෙනෙක් pm එකක් දානවද? ටිකක් ලොකු offer එකක් නම් හොඳයි... Dominos උනත් අවුලක් නෑ....
  16. S

    ගෙදරකට හොඳ braodband internet connection එකක්..

    කැම්පස් එකේ වැඩ වලටයි. ගෙදර use කරන්නයි, හොඳ broadband connection මොනවාද? Fiber නම් ගන්න වෙන්නේ නැ. Loop නෑ Data chargers අඩු. worth packages තියන. Signal හොඳට තියන service provider කෙනෙක් ඕන..
  17. S

    Energizer Power Bank XP20004PD 20000mAh එක හොඳයි ද?

    හොඳ charging caperbility එකක් තියන එකක්. Singer එකේ තියනවා 23500/- ඒ ගානට worth ද?

    No contents