1. S

    Dialog club vision

    Dialog club vision loyalty points වලට කරන්න පුළුවන් මොනවද බං? Cash වලට transfer කරන්න බෑ කියලා තියනවා. මේක අපට reload විදියට වත් ගන්න බැරිද?
  2. S

    දත් specialist doctor

    දත් සම්බන්ධව පෙන්වන්න specialist Doctors ලා ඉන්නවද? එයාලට කියන්නේ මොකක්ද?
  3. S

    Dental help (දත් ප්‍රශ්ණයක්)

    මගේ ඉස්සරහා දත් වල සිරස් අතට පැළුම් පාරවල් තියනවා. Light එකක් ගැහුවහම හොඳට පේනවා. ඉස්සරහා දත් වලත් හිරි වැටෙන ගතියක් තියෙනවා. (එනමල් එක ගිහින් වගේ තේරෙනවා දිවට රළුවට අහුවෙන නිසා) තව දත් දීරපු කේස් එකෙකුත් තියනවා. හක්කෙ දත් වල කෑම කෑවහම පොඩි කෑලි(මිරිස් ඇට, කෙඳි වගේ ඒව) හිර වෙනවා. සහ මොනවහරි...
  4. S

    හොඳම කොරෝනා vaccine එක

    හොඳම covid vaccine එක මොකක්ද? BIBP vaccine (Sinopharm) BioNTech, Pfizer vaccine Moderna vaccine Oxford, AstraZeneca vaccine Sputnik V vaccine මේ වගෙන් හොඳම ඒක මොකක්ද? මේවා clinically ගොඩක් කල් ටෙස්ට් කරලා නෑ න්. සාමාන්‍යයෙන් අවුරුදු 1 වගේ නේ ටෙස්ට් කරලා තියන්නේ.. මොන මොන ඇතුරු ආබාධ එයිද දන්නේ...
  5. S

    මේ kia car එකේ නම මොකක්ද?

    මේ kia car එකේ නම මොකක්ද?
  6. S

    මදන මෝදක ( සෙවනගල ගුලි)

    පහේ ටොපියෙ ගුණ: 💪ශුක්‍ර වඩවයි, දාතු දුර්වලතාව(ද්‍රව වූ ශුක්‍ර ඝණ කරයි). 💪දරුඵල ගෙනදෙයි. 💪 ලිංගේන්ද්‍රය ශක්තිමත් කරවයි 💪 ලිංගික තෘප්තිය ත්‍රිව්‍රකරයි. 💪 ලිංගික බෙලහීනතාව නැතිකරයි. 💪 ස්වප්න මෝචනය නැතිකරයි. 💪 මද සරුබව නැතිකරයි. 💪 ක්ෂනික මෝචනය නැතිකරයි. 💪 වාජීකරණයි, රසායනයි. 💪බල ශක්ති ආයු වර්ණ...
  7. S

    Zoom විනාඩි 40

    Zoom එකේ විනාඩි 40න් 40ට cut නොවී එක මුදල් නොගෙවා ඒක දිගටම meeting එකක් කරන්න ක්‍රමයක් දන්නවද? ( එහෙම schedule කරලා කරන ක්‍රමයක් ගැන මම අහල තියනවා)
  8. S

    මේ පැරණි සින්දු දෙක හොයල දෙන්න පුළුවන් කෙනෙක්.

    අවුරුදු විස්සක් තිස්සෙ හොයන සින්දු දෙකක් තියෙනවා. අඩුම ගානෙ දන්න කෙනෙක් නැද්ද මේ ගීත දෙක ගායනා කරන්නෙ කවුද කියලවත් කියන්න. 01. සාගර තීරේ ලාවැලි තලයේ නෙරලු පලස යට 02. දෙනෝදාහක් නිතර යන එන කුමර කුමරියො අපව නොදකින....
  9. S

    Wagon R full service help

    2014 Wagon R එකක් service කර ගන්න colombo අවට හොඳ තැන් මොනවද? Full service and scan එකක් කරගන්න හොඳ service station මොනවද? Colombo Amw එක හොඳයි ද? Milage එක 30000KM(not sure) මේ milage එකේදි specially බලන්න ඕන දේවල් මොනවද? Hybrid battery, 12V battery report එකක් ගන්න ඕනෙද?
  10. S

    හොඳ cricket game එකක්

    Pc එකේ ගහන්න පුළුවන් හොඳ cricket game එකක් කොටාගෙන යන්න...
  11. S

    WhatsApp delete කරපු message ගන්නේ කොහොමද?

    WhatsApp වල sender අපට ඒවල පස්සේ delete කරපු message ගන්න ක්‍රමයක් තියනවාද? WhatsApp remove d+ and WAMR දාලා බැලුවා හරි යන්නේ නෑ. ඒ ඇප් වලින් පුළුවන් app එක install කරාට පස්සේ තියන delete කරපු message බලන්න, ගන්න විතරයි
  12. S

    පාරක් ඔප්පුවේ නැති ඉඩමක්( නීති help)

    අපේ ගෙදර තියන ඉඩමට යන පාර ඔප්පුවෙ සටහන් වෙලා නෑ. But මීට අවුරුදු 35කට වැඩි කාලයක් අඩි 10 පාර පාවිච්චි කරලා තියනවා සහ plan වල සටහන් වෙලා තියනවා පාර අපේ ඉඩමට දීලා තියන්නේ අල්ලපු ගෙදර මිනිස්සු , මීට අවුරුදු 35කට කලින් විතර කලින් ඉඩමෙන් ඇතාරල විතරයි තියන්නේ අපට ඔප්පුවකින් පවරලා නෑ. ( ඒ මිනිස්සු ටාත්...
  13. S

    මහ දශා, අතුරු දශා, විදශා

    මහ දශා, අතුරු දශා, විදශා මේවා හරියටම ගණනය කරන්නේ කොහොමද? දශා වල පිළිවෙලක් තියනවාද පටන් ගන්න අවසන් වෙන. දාන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.
  14. S

    අකුරු කියවන බබෙක් ට?

    අකුරු කියවන අවුරුදු 3ක විතර බබෙක් ට දෙන්න හොඳ මොනවද?
  15. S

    Rapid Test

    Corona Rapid Test කරන්නේ කොහෙද? Highway එකේ කරනවද? හෙට ගාල්ලේ ඉඳන් colombo එන්න ඕන.
  16. S

    Micro SD Memory card technical terms??

    මේ memory card එකේ 128GB ට යටින් 10 කියලා රවුම් කරලා තියන එක, A1 කියලා තියන එක සහ micro SD වලට දකුණු පැත්තෙන් U අකුරක් ඇතුලේ 1 කියලා තියන්නේ මොකක්ද? (සමහර ඒවගේ 3 කියලත් තියනවා.
  17. S

    Unity plaza එක open ද?

    දැන් unity plaza එක open දා?
  18. S

    Lap එකක් ගන්න හොඳම තැන

    Asus ලැප් එකක් ගන්න හොඳම තැන මොකක්ද? Unity plaza එකේ නම් ඔක්කොම bad reviews නේ. Authorized agent ඉන්නේ Epsi, උන්ගෙන් ගන්නද? Service කොහොමද epsi ලා ගේ.
  19. S

    වැරදිලා pizza එකක් order උනා....

    වැරදිලා pizza එකක් order උනා dominos එකෙන් ගන්න යන්න විදියක් නෑ. මොකද කරන්නේ..? Pick up order එකක්. අවුලක් වෙයි ද? Payment කරේ නෑ
  20. S

    Colombo 04, 05, 06

    Colombo 04, 05, 06 මේ පැත්තේ යන්න අවුලක් නැද්ද? Covid කේස් නැද්ද?

    No contents