1. S

    Branded phone case

    Quality phone case හදන comapany මොනවද? Quality temperd glass හදන comapny මොනවද?
  2. S

    Phone මිල දී ගන්න shops..

    Colombo අවට samsung phone අපෙන් මිලදී ගන්න shops මොනවද තියන්නේ...? මාස 2ක් වගේ use කරපු samsung galaxy A17 එකක් තියනවා විකුණන්න...
  3. S

    බැල්කනියක ඉඳලා මායිම ට දුර

    බැල්කනියක ඉඳලා මායිම ට දුර කොච්චර තියන්න ඕනේ ද? මේ බැල්කනි එකේ ඉඳලා මායිම ට තියෙන්නේ අඩි 3ක් වගේ..
  4. S

    හොඳ Cricket game මොනවද?

    Cricket game මොනවද තියන්නේ හොඳ? Ea sports ලා දැන් කරන්නේ නෑ නේ
  5. S

    GTA 5 download

    GTA 5 download කර ගන්න torrent link එකක් දන්න කෙනෙක් දෙනවද? පස්සේ එක එක උන් Mod කරපු නැති original developer ම develop කරපු එක නම් වඩා හොඳයි...
  6. S

    Naphthalene ( කපුරු බෝල)

    Naphthalene (කපුරු බෝල ) අපි කෑම ජාති store කරන cupboard එකකට දැම්මට කමක් නැද්ද? ගොඩක් විෂයි ද? සාමාන්‍යෙයන් එකේ අපි biscuit packet එක open කරලා Polyethene bag එකෙන් ගැට ගහල cover කරලා තියනවා ( මේ විදියට තියන්න හොඳ නැද්ද)
  7. S

    Slt fiber

    SLT fiber වල router එකේ wifi , වල, 5G and 2.4 GHz කියන දෙකේ වෙනස මොකක්ද?
  8. S

    cctv privacy violation

    අනුන්ගේ ගෙදරක ගහපු cctv එකකින් අපේ වත්ත පේනවා නම් ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? ( හොඳින් කිව්වට අහන්නේ නෑ. අපේ privacy එකට තර්ජනයක්) නඩුවක් දාලා තහනම් කර ගන්න පුළුවන් නම් ඒත් අවුලක් නෑ
  9. S

    cctv privacy violation

    අනුන්ගේ ගෙදරක ගහපු cctv එකකින් අපේ වත්ත පේනවා නම් ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? ( හොඳින් කිව්වට අහන්නේ නෑ. අපේ privacy එකට තර්ජනයක්) නඩුවක් දාලා තහනම් කර ගන්න පුළුවන් නම් ඒත් අවුලක් නෑ ප: ලි: අල්ලපු ගෙදර උන් අපිත් එක්ක තරහයි. උන් හිතලම තමයි අපේ මිදුල, ගෙදර ප්‍රධාන දොර පෙන්න ගහල තියන්නේ..
  10. S

    Koko app

    Koko app එකට id card වල images දාන එක අවුලක් නැද්ද?
  11. S

    සෙවනගල ගුලි

    සෙවනගල ගුලි විශ්වාසවන්ත ව courior කරලා ගෙන්වාගන්න පුළුවන් ක්‍රම මොනවද? දැන් ගොඩක් pages , numbers තියනවා sure නෑ නේ එකෙක් වත්. සෙවනගල ආයුර්වේද company එකෙන්ම courior කරන්නේ නැද්ද?
  12. S

    Power bank purchase help....!

    හොඳ Power bank brands මොනවද? ලංකාවේ powerbank එකක් ගන්න හොඳ shops මොනවද?
  13. S

    Addidas.lk

    දැන් addidas.lk site එක නෑ නේද? මාර පාඩුවක් ඒක.. කොහොමද මේ product ලංකාවට ගෙන්නගන්නේ...?
  14. S

    Telegram Loging help

    Old phone එකේ ඉඳන් New phone එකට telegram මාරු කරන්න ගියාම තමයි දැක්කේ. 2 step verification on කරලා තියන්නේ දැන් මට 2 step code එක මතක නෑ... Fogot password ගියාම එන්නේ account එක reset කරන්න මේක recovery කර ගන්න විදියක් දන්නවද?
  15. S

    Battery Protection for phone

    Smart phones වල දෙන battery protection එක. (Battery එක 100% charge නොවී 80-95% නවතින එක.) මේ option එක on කරාම battery එක ඉක්මනට drain වෙනවා වගේ තේරෙනවා. Battery එකේ charge එක වැඩි වේලාවක් හිටින්න නෑ වගේ තේරෙනවා.. 95% වගේ charge කරන එකෙන් එහෙම. වෙනවද?
  16. S

    පරණ Led bulb ප්‍රතිචක්‍රීකරණය කරන තැන්.

    පිච්චිච්ච පරණ LED ,CFL BULB, Battery කෑලි, electronics ගන්න තැන් තියනවද colombo අවට .. මට මුදල් අවශ්‍ය නෑ.. ක්‍රමවත්ව මේවා බැහැර කර ගන්න තමයි ඕන
  17. S

    සිරිපාදේ උඩට mobile signal

    සමනළ කන්දේ උඩටම කිසිම service provider කෙනෙක් ගේ signal නැද්ද? Edit:- 4G signal නැද්ද? Internet use කරන්න පුළුවං වෙන්න
  18. S

    Power bank

    හොඳ Power bank brand එකක් සහ ලංකාවෙන් ගන්න authorized place මොනවද?
  19. S

    Samsung galaxy test menu

    අලුත් Samsung galaxy phones වල test menu එක ගන්නේ කොහොමද? *#0*# කියන number එක අලුත් ඒවට වැඩ කරන්නේ නෑ පරණ ඒවට නම් වැඩ කරනවා. අලුත් ඒවට අලුත් code එකක් තියනවද? නැත්නම් brand new phone එකක් ගන්න වෙලාවට කොහොමද phone එක check කර ගන්නේ.. සමහර වෙලාවට display එකේ color patch එහෙම තියනවා
  20. S

    Apple phones repaire කරන තැනක්

    ලංකාවේ Apple phones repaire කරන හොඳ තැන් මොනවද?

    No contents