1. S

    Gov pay කියන්නේ මොකක්ද?

    Gov pay කියන්නේ මොකක්ද? මේක කොහොමද වැඩ කරන්නේ..? ඔය රාජ්ය ආයතන වල bank account එක qr code එකක් දාලා තිබුණා නම් අපට payment app එකකින් qr එක scan කරලා pay කරන්න පුළුවන් නේ.. මොකටද gov pay එකක් හැදුවේ.. මේ දෙකේ වෙනස මොකක්ද?
  2. S

    අලුත් වාහනයක් tint කරන්න තැනක්.

    අලුතෙන් ගත්තු kia වාහනයක් tint කරන්න සහ carpet එකක් ගහ ගන්න තැනක් suggest කරන්න පුළුවන් ද? Tint එක නම් හොඳම quality එකක් ඕන.. 3M tint නම් හොඳයි. Tint වලට warrenty දෙන තැන් තියනවද? බාල tint කාලයක් යනකොට විදුරුවට ඇලෙනවා සහ කුඩු හැලෙනවා. ඒක නිසා හොඳ එකක් ඕන. 3M agent කෙනෙක් ලංකාවේ ඉන්නවද?
  3. S

    වාහන ආදායම් බලපත්‍ර help

    පළවෙනි වතාවට ආදායම් බලපත්‍ර ගන්න වාහනයකට (brand new ) ලංකාවේ ඕනෑම තැනකින් බලපත්ර ගන්න පුළුවන් ද? ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර ආදායම් බලපත්‍ර ගන්න තව තැන් තියනවද? සෙනසුරාදා ඉරිදා ආදායම් බලපත්‍ර ගන්න පුළුවන් ද?
  4. S

    Vehicles registration

    Company වලින් වාහන ගන්නකොට full payment එක කරනකන් register කරන්නේ නැද්ද? Registration එකට දාන්න full payment එක කරන්න කිව්වා. අපි කොහොමද වාහනේ අපේ නමට register කරනකම් සල්ලි එයාලට ගන්න බැරි වෙන්න හිර කරලා payment එක කරන්නේ කොහොමද? Leasing වල නම් dilivery order එක දෙනවා. එකෙන් සල්ලි tranafer...
  5. S

    Car import from agent

    මේ agent ලා import කරන වාහන වල windscreen වල අරන් එන ship name එක destination port එක වගේ තොරතුරු ලියන්නේ නැත්තේ ඇයි? Japan වලින් sale or private import කරද්දී ඒව ලියනවා නේද? Bump ------ Post added on 1748177396
  6. S

    Ship tracking system

    දැනට තියන vessel tracking website වලින් නැව් වලට cargo load කරන company ගැන දැනගන්න විදියක් තියනව ද? Vessel එක track කරන එක විතරයි කරන්න පුළුවන්.
  7. S

    LC open කරන්නේ කොහොමද?

    ලංකාවේ ඉන්න car agents (toyota lanka, john keells etc..) ල වාහන 100 ක් විතර order කරනකොට lc එක open කරන්නේ අදාල වහනයට ලංකාවේ order දාපු කෙනා නමින් ද? ( වාහනයෙන් වහනයට lc 100ක් ද?) එහෙම නැත්නම් මුළු වාහන 100ට ම අදාළ වටිනාකමට ද?
  8. S

    වාහන private import

    වාහනයක් private import කරන එකේ වාසිය මොකක්ද? Tax වලින් හරි වෙන විදියකට හරි ලොකු වාසියක් එනවද?
  9. S

    Kia srilanka එකේ වැඩ කරන කවුරුහරි ඉන්නවද?

    Kia srilanka එකේ වැඩ කරන කවුරුහරි ඉන්නව නම් මට message එකක් දාන්න පුලුවන් ද?
  10. S

    උඩරට විවාහ නීතිය

    උඩරට විවාහ නීතිය කියන්නේ මොකක්ද? අපි දැනට භාවිතා කරන ලන්දේසි නීතියෙන් වෙනස් වෙන්නේ කොහොමද? උඩරට විවාහ නීතිය දි කොහොමද දික්කසාද වීම සහ දේපළ බෙදීම තීරණය වන්නේ.? මීට අමතරව පහතරට විවාහ ක්‍රමයක් තිබුණා නේද? ලන්දේසි නීතියට අමතරව
  11. S

    Boc Flex

    Boc Flex කියන්නේ මොන වගේ app එකක් ද ? ඒක banking app එකක් ද? නැත්නම් nsb pay, genie වගේ payment app එකක් ද?
  12. S

    KIA වාහන හොඳයි ද?

    Kia වාහන වල තත්වය කොහොමද? ලෙඩ දෙනවද? Kia sonet කියන indian වාහනේ කොහොමද? Options නම් ඔක්කොම තියනවා....
  13. S

    Budget එකෙන් ආයේ වාහන වැඩි උනාද?

    මේ පාර Budget එකෙන් ආයේ වාහන වැඩි උනාද? 25% special tax එකක් add කරාද?
  14. S

    කටුනායක hiway

    කටුනායක hiway එකේ කැලණිය අලුත් පාලම පැත්තේ ඉඳලා කටුනායක ට යනකොට සල්ලි ගෙවන්නේ කොහොමද? පෑලියගොඩ tollbooth එක තියන්නේ කොළඹ පැත්තට විතරයි. කටුනායක end එක A3 පාරෙන් ඉවරයි. කොහොමද මේ පැත්තට යනකොට ගෙවන්න තියන්නේ.. ?
  15. S

    Electronics help!

    PN junction D, T , JK Flip flop Semiconductor forward bias reverse bias **මේවා ඉගෙන ගන්න youtube tutorial තියෙනවද? Sinhala or english Edit; computing පැත්තෙන් ඕන.. electronics and computer architecture
  16. S

    Vehicle Loan vs Leasing

    වාහනයක් ගන්න හොඳම vehicle loan ද ? Leasing ද? මේ දෙකේ තියන වාසි සහ අවාසි මොනවාද?
  17. S

    ලංකාවේ software company කරන projects මොනවාද?

    ලංකාවේ software company කරන projects මොනවාද? මොන වගේ fields වලට අයත් වන දේවල් ද කරන්නේ..? ආරක්ෂණ අංශ වල දේවල්, වාහන වල autonomouse driving system වගේ දේවල් කරන්නේ නෑ නේ ඔය boeing, airbus වගේ comapny වල filight control systems code කරන්නේ කව්ද?
  18. S

    බැංකු පනත් හොයාගන්න...?

    ලංකා, මහජන, NSB බැංකු පනත් ටික හොයාගන්න පුළුවං කොහෙන්ද? PRIVATE banks වලට අදාල වෙන පනත මොකක්ද?
  19. S

    මිලියනපතියෝ සල්ලි වලට කරන්නෙ මොනවද?

    Doller million වලින් සල්ලි හොයන ක්‍රීඩකයෝ crickertes ල , formula drivers ල, football players ල, වගේ අය.. ( උන්ට එන්නේ easy සල්ලි නේ..ad වලින් වගේ...) උන්ට හම්බවෙන සල්ලි manage කරන්නේ කොහොමද? සල්ලි විදියට තියනකොට කෙල වෙන්න තියන සම්භාවිතාව වැඩි නේ...
  20. S

    Galaxy A20 display issue

    Samsung Galaxy A20 phone එකේ display එක flicker වෙනවා.. සමහර වෙලාවට බොඳ වෙනවා. හේතුව මොකක් වෙන්න පුළුවන් ද? Short එකක් වගේ එකක් ද? නැත්නම් display එක දාන්න වෙනවද? Super AMOLED එකක් තියන්නේ... Bump ------ Post added on 1737000746

    No contents