1. S

    Gas cylinder එක වෙන එකෙක් ට විකුණලා..

    අපේ gas කඩේ එකා මම app එකෙන් order කරපු new gas එක වෙන එකෙක්ට විකුණලා.. මේකට කරන්න පුළුවන් මොනවද?
  2. S

    SLT මේ package එක හොඳයි ද?

    Slt එකේ තියන මේ fiber stater කියන pcakge එක හොඳයි ද? දැන් තියන්නේ any flix එක
  3. S

    Chinese smart phones හොඳයි ද?

    Techno, infinix, Nubia වගේ ලංකාවට එන chinese smart phone හොඳයි ද?
  4. S

    Car එකට insurance එකක්.

    Car එකට full insurance එකක් දාගන්න ඕන.. මොකක්ද හොඳ company එක.. දැනට දාලා තියන්නේ SLIC claim ගෙවන්න late කරනවා. Claim නොදී ඉන්න try කරන සීන් තියනවා. Claim එක අඩු නැතුව ගෙවන්න ඕන. ඉක්මනට ගෙවන්න ඕන.. Service හොඳ company එකක් වෙන්න ඕන? මේ ටික හරියට කරන company මොනවද?
  5. S

    SLIC එකෙන් claim එක ගෙවන්න පරක්කු කරනවා.

    SLIC එකෙන් claim එක ගෙවන්න පරක්කු කරනවා. වාහනය accident උනේ april 15 Claim එක approve උනේ april 20 Kia srilanka එකෙන් අපි නිවැරදිව insurence එකට accident report කරපු නිසා estimate එකට kia එකේ වැඩ බලන Slic agent හරහා approval අරගෙන තිබුණා.. අපට ඉදිරියට කැමති දවසක ඇවිල්ලා car එක repair එකට බාර...
  6. S

    HSBC වලට විකල්ප මොනවද?

    HSBC retail අකුලන් ගියා නේ. ඒ වෙනුවට ලංකාවේ හොඳ service එකක් දෙන බැංකුව මොනවද තියන්නේ..? * Credit card offers * හොඳ support service එකක් දෙන එක වගේ දේවල් තමයි බලන්න ඕන..
  7. S

    Boc Flex

    Boc Flex app එකේ හදපු account එකක් delete කරන්නේ කොහොමද බං?
  8. S

    KTM bikes වල එන ලෙඩ මොනවද?

    Ktm duke 160, 250 bike වල එන common issues මොනවද? මම දැක්කා 160 එහෙම රත් වෙලා head gasket යන සීන් එකක්.
  9. S

    Litro gas cylinders දෙන්නේ නැත්තේ ඇය?

    Litro එකෙන් හිස් gas cylinders දෙන්නේ නැත්තේ ඇය? එළියේ 30,000/- ක් 2018 වගේ ඉඳන් දීලා නෑ
  10. S

    කොට්ටයක් ගන්න help

    දැන් ගොඩක් pillow වර්ග තියනවා. Celcius bedding ලාගේ ගත්තොත් Gel pillow, Classic pillow Medi pillow Kapok pillow- මේක නම් කපු පුළුන් වලින් පුරවලා තියන්නේ.. මේ pillow වලින් හොඳ මොනවද? සෞඛ්‍යයට අහිතකර නැති ඒව
  11. S

    New power bank help

    අලුතෙන් ගනිපු power bank එකක් first charge eken පස්සේ සුළු වශයෙන් ඉදීමිල තියනවා. ඒක ඇහැට පෙනෙන නොපෙනෙන ගානට තියන්නේ.. ඒක සාමාන්‍ය යයි ද? නැත්නම් warrenty දාන්න ඕනෙද? (Warrenty දාන්න ගියාම මේ හැටි කියලා උන් කියයි ද දන්නේ නෑ)
  12. S

    Power bank battery test

    Power bank එකක battery එක check කරලා scan කර ගන්න mobile app එකක් හෝ pc softwares මොනවද තියන්නේ..? Bump ------ Post added on 1774198391 Bump ------ Post added on 1774261061
  13. S

    Damro New pressure washer

    Damro එකේ තියන මේ new innovex pressure washer එකේ තත්වය කොහොමද? මේකේ specs වල තියන්නේ fully copper induction moter කියලා.. හැබැයි showroom එකට ගිහිල්ලා ඇහුවහම කියන්නේ මේකේ තියන්නේ brush moter එකක් කියලා අනිත් model වල වගේ.. විනාඩි 20ක් wash කරනකොට off වෙනවා කියල ත් කිව්වා..
  14. S

    අකුණු ගහන වෙලාවට trip switch

    ටිකක් ලොකු අකුණක් ගහන වෙලාවට අපේ gedara තියන trip switch එක off වෙනවා හැම එකකටම නෙවෙයි. ලොකු අකුණක් ක්ෂණිකව ගැසීමේදි ඒ වෙලාවට සාමාන්‍යයෙන් refrigerator, landphone, router වගේ දේවල් connect කරලා තියන්නේ... හැබැයි අපේ ගෙවල් අවට තියන අනිත් ගෙවල් වල මෙහෙම වෙන්නේ නෑ. මම fb එකේ එහෙම දැකලා තියනවා...
  15. S

    SLIC insurance help

    SLIC insurance එකේ වාහනේ full insurance කරලා තියෙන්නේ.. දැන් සති 3කට කලින් වාහනේ asiri hospital එකේදී park එකේදී මැද තියන concrete column එකක වැදිලා පැත්තක් පිටිපස්සේ door එකත් එක්ක පොඩ්ඩක් හීරීම් සහ dent උනා. දැක්කේ ගෙදර ආවට පස්සේ පහුවෙනිදා උදේ ( රෑ 10 ට විතර උනේ) ඊට පස්සේ එහෙමම insurance...
  16. S

    Bicycle patch එකක් දාන්න

    Bicycle වල patch එකක් දාන්න ගම් ගාල අලවන්නේ නැති ඒව තියනවද? Patch දාන්න use කරන ගම් වර්ගය මොකක්ද?
  17. S

    Driving licence medical

    Driving licence medical වලට ගංජා අහු වෙනවද? දවස් කීයක් ඇතුලත පාවිච්චි කරොත් ද medical එකට අහු වෙන්නේ..?
  18. S

    රන් මිලදී ගන්නේ කොහොමද?

    Investment එකක් විදියට රන් මිලදී ගන්නේ කොහෙන්ද? Serial number එකක් එහෙම ගහල තියන ඒව විශ්වාස වන්ත තැන් මොනවද එහෙම ගන්න පුළුවන්..
  19. S

    Laptop parts

    Asus vivobook X512 ලැප් එකකට ඩිස්ප්ලේ එකයි, bazzel එකයි, lid එකේ top skin එකයි, hinge සෙට් එකම ගන්න ඕන වෙලා තියනවා. මේ ටික ගන්න පුළුවන් shops මොනවද colombo සහ ඒ අවට
  20. S

    බබෙක්ට feeding bottle එකක්.

    පොඩි බබෙක් ට දෙන්න හොඳ glass feeding bottle නේද? Plastic bottle වල PP කියලා තියන්නේ මොනවද? Farlin bottle වල expire date එකක් ගහල තියන්නේ ඇය? ගන්න හොඳ bottle brands මොනවද?

    No contents