1. S

    මේ SSD දෙකෙන් හොඳ මොකක්ද?

    https://blg.lk/product/kc600-2-5-sata-ssd/ 1TB එක 53200/- https://blg.lk/product/a400-sata-ssd/ 960GB එක 19650/- Kc 600 එකේ මිල වැඩි වෙන්න technical වෙනසක් තියනවා.. Features the latest 3D TLC NAND technology එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද? Ssd එකට install කරලා game ගන්නත් ඕන
  2. S

    Gaming driving wheel

    හොඳ Gaming driving wheel මොනවාද? Logitec or trust master? මේ brand දෙකේ තියන හොඳ models මොනවාද?
  3. S

    දළඳා පෙරහැර බලන්න place

    දළඳා පෙරහැර book කරලා බලන්න පුළුවන් places තියනවා නේද ? මොනවාද එහෙම තියන හොඳ තැන්? නැටුම් කණ්ඩායම් නටන තැන් එහෙම... සමහර තැන් වල නටන්නේ නැතුව ඇවිදන් යනවා නේ
  4. S

    Consultanat වෛද්‍යවරයා තෝරාගන්නේ කොහොමද?

    අපි ලෙඩකට doc කෙනෙක් channel කරනකොට කොහොමද නිවැරදි වෛද්‍යවරයා තෝරා ගන්නේ..? උදාහරණයකට ගත්තොත්.. හෘදය සම්බන්ව cardiologist Cardio thoracic surgeon ස්නායු සම්බන්ධව Neurologist Neuro surgeon මේ වගේ දෙන්නෙක් ඉන්නවා නේ කොහොමද අපි හරි කෙනා තෝරාගන්නේ..
  5. S

    Utility bill offers

    මේ මාසේ utility bill offers තියනවා ද?
  6. S

    අත කැඩිලා plate එකක් දාන්න වෙනවා

    මේ අත කැඩිලා තියන්නේ. 1. කියන තැනින් පොඩි කෑල්ලක් කැඩිලා වෙන් වෙලා තියන්නේ 2 කියන තැන තියන අස්ථි 2ක අතර හිඩැස අඩු වෙලා තියන්නේ Orthopedic surgeon කෙනෙක්ට පෙන්නුවා එයා කිව්වා මේක හදන්න නම් plate එකක් දාන්න වෙනවා කියලා.. plaster එකක් දාලා හැදෙන්නේ නෑ කියලා Surgery එක මොනවා එකක් ද? Surgery...
  7. S

    Genie utility bill rebate

    මේ මාසේ genie promotion එකේ utility bill rebate එක ආවද? Leco එකට pay කරේ.....
  8. S

    ඇස්බැස්ටෝස් sheet වෙනුවට විකල්ප

    වහලට දාන්න ඇස්බැස්ටෝස් sheet වෙනුවට උළු හැර ලංකාවේ ගන්න පුළුවන් මොනවාද? අපේ පන්සලේ වහලට නම් iroof වල එන අර plastic වගේ sheet එක දාලා තියනවා. දැන් අවුරුදු 7ක් විතර.. තාම නම් කිසි අවුලක් නෑ
  9. S

    Phone එකට memory card එකක්..

    3Gb ram (Samsung galaxy a20) එකක් තියන phone එකකට ගහන්න හොඳ memory card capacity එක කීයද? 128gb වගේ ගියොත් slow වෙනවද?
  10. S

    Bajaj discover 125 ලංකාවේ launch කරලා

    අලුත් discover එක ඇවිල්ලා...670/- වෙනවා ලු මට තියන ප්‍රශ්නෙ මේ bike indian bajaj web site එකේ වත් නෑ. Ct 100 එක වත් නෑ.. Discontinued bikes.. මුන් කොහොමද මේ ලෝකේ වත් නැති bike එකක් හදලා විකුණන්නෙ.. https://www.bajajauto.com/bikes
  11. S

    මේවා හිටවන්නේ කොහොමද?

    ඇත්තටම මේවා හිටවන්නේ කොහොමද වතුරේ?
  12. S

    හරක්මස් පිළිකා කාරක ද?

    ඔය doctors ලා එහෙම කියනවා නේ හරක් මස් රතු මස් වර්ග පිලිකාකරයි කියලා. ඒව ඔය කියන තරම් පිළිකා කාරක ද? හරක් මස් වලින් යකඩ හම්බ වෙනවා නේද? අනිත් මස් වර්ග වලට වඩා ලංකාවේ ප්‍රෝටීන් ඌණතාවය ක් හා ප්‍රෝටීන් මන්ද පෝෂණයක් තියනවා නේද? ප්‍රෝටීන් මොලේ වැඩෙන්න කෙලින්ම දායක වෙනවා නේද? මේක ඌන නිසා මොලේ හරියට...
  13. S

    ඇදුම් ගන්න තැනක්

    හොඳ denim, t shirt ගන්න cloth stores මොනවාද colombo අවට. Licc jeans එකේ denim නෑ. Edge වගේ t shirt ගන්න තැනක් දන්න කෙනෙක් කියන්න
  14. S

    Boc salary date

    Boc, peoples bank වල salary ගෙවන්නේ කවදද?
  15. S

    Genie Reward

    මේ reward එක ගන්නේ කොහොමද? Mastercard එක add කරලා 6000 ක විතර බිලක් pay කරනකොට discount එන 2000 අඩුවෙන්ද කැපෙන්නේ.. නැත්නම් ඊළඟ මාසේ බිලට ඒ 2000 discount එක ඇඩ් වෙනවද? Bump ------ Post added on 1679462039 Bump ------ Post added on 1679468033
  16. S

    Peoples bank අලුත් debit card එක..

    මේ card එක ගැන අදහස මොකක්ද? Forign paymemt නම් බැහැ.. මේ වගේ card එකක් හදුන්වා දෙන්න හේතුව මොකක්ද?
  17. S

    Flight mh370 ට මොකද උනේ?

    •Remembering MH370• Malaysian airlines flight 370, 9M-MRO. Disappeared 8 March 2014 while enroute to Beijing from Kuala Lumpur. Last voice contact with ATC reportedly at 01:19MYT 8 March (17:19UTC 7 March).
  18. S

    Hutch cheer points

    Hutch cheer points, relaod එකක් විදියට දාගන්න බැරිද?

    No contents