1. S

    පරණ hard එකක් ගන්නද?

    2019 වගේ ඉඳන් ලංකාවේ shop වල ( unity plaza) තියන 2019 manufactured brand new external HDD එකක් ගන්න එක හොඳයි ද? දැන් අවුරුදු 3ක් විතර කඩේ ඇතුලේ නිකන්.. එහෙම නැත්නම් usa වලින් වගේ online ගෙන්වන එක හොඳයි ද? Toshiba external HDD හොඳයි ද? ප්‍රශ්ණයක් උනොත් warrenty claim කරන්නේ කොහොමද?
  2. S

    කම්හලෙන් මාලිගයට ගිය සුපර් බෝල් දිනුම

    කම්මලෙන් මාළිගයට ගිය සුපර්බෝල් ගුඩ්විල් ජීවිතේ අපි කාටත් ඕන ගුඩ්විල් එකක්. ඒ ගුඩ්විල් එක වෙනුවෙන් අපි කොයි තරම්නම් දේවල් කරනවද. මේ කියන්න හදන්නේ ලොතරැයියකින් ජීවිතේ ගුඩ්විල් එකක් කර ගත්ත ඇල්පිටියේ ගුඩ්විල් ගැන. ඔහු නමින් ගුඩ්විල් රත්නකුමාර. 2015 වර්ෂයේ සුපර් බෝල් බිහිකළ කෝටි තුනකටත් වැඩි සුපිරි...
  3. S

    ලැපක් ගන්න help....

    ලැප් එකක් ගන්න ඕන මචංලා.. Android studio, emulator එක එහෙම හිර වෙන්නේ නැතුව දුවන්න ඕන... 1. Core i7 processor තියන 6 core and 8 core වලින් 6 core එක අවුලක් නැද්ද? Core වැඩි වෙන තරමට මොකද බං වෙන්නේ..? Genaration එකේ බලපෑම මොකක්ද? 2. Cash memory එකක් තියන ssd එකක් තමයි ගහන්නේ... V-NAND ssd...
  4. S

    ඉස්සරහට phone එකක් ගන්න ලක්ෂ 35ක් විතර ඕන වෙයි.

    ධම්මික පෙරේරා ඇමති කම ගත්තා කියන්නේ ඉස්සරහට අපට phone එකක් ගන්න ලක්ෂ 35ක් විතර ඕන වෙයි නේද?
  5. S

    දුරකථන බද්ද අද රෑ සිට වැඩි වෙයි

    විදුලි සංදේශ බද්ද අද රෑ සිට වැඩි වෙනවා. මේක data packages වලට බලපායි ද? මේ අස්සේ මුණුත් අපට කෙලාවලම දායි වගේ කියලා මට හිතන්නේ.. හැබැයි බදු අඩු කරා කියලා අපට අඩු කරේ නෑ ලාබ ගත්තා.. දැන් තියන්නේ 2019 තිබ්බ බදු ප්‍රමාණය මයි
  6. S

    Smart phones නෑ නේ...

    Smart phones , head phones නෑ නේ stock කොහේවත්. අර ඩුබායි වලින් ගෙන ඒව නම් තියනවා.. මිනිස්සු මේවා ගෙවල් වල ගොඩ ගහ ගන්නවද phone , headphones තියන තැනක් දන්නවද?
  7. S

    භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙන්දේසි කරා නේද?

    මේ ලඟදි භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙන්දේසි කරා නේද? බැංකු වලට ඇවිල්ලා ද දැන්? පොළිය කීයද? මේවා 100% ආරක්ෂිතයි නේද? ( සල්ලි අච්චු ගහලා හරි ගෙවනවා නේද?) Deposit වගේ අනාරක්ෂිත නෑ නේ..
  8. S

    උද්දමනය ඍණ උනොත් මොකද වෙන්නේ?

    උද්දමනය ඍණ උනොත් මොකද වෙන්නේ? ඍණ වීම රටේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද? Switzerland වල එහෙම වෙලා තියනවා. එයාලගේ වැඩිම උද්දමනය 2%
  9. S

    මාස එකහමාරට ටි‍්‍රලියන කාලක් සල්ලි අච්චු ගහලා.. උද්ධමන පිම්මක් අත ලග..🚀‼️

    ගතවූ මාස එකහමාරක පමණ කාලය තුළ දී රජය විසින් රුපියල් බිලියන 244 ක පමණ වටිනාකමින් යුත් මුදල් අච්චු ගසා එම මුදල් භාණ්ඩාගාර බිල්පත් සඳහා එකතු කර ඇත. පවතින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට ද මුදල් අච්චු ගැසීම හැර විකල්පයක් නොමැති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද...
  10. S

    ඇයි තවත් සල්ලි අච්චු ගහන්නේ..?

    ඇයි තවත් මුන් සල්ලි අච්චු ගහන්නේ? ආණ්ඩුවට පඩි ගෙවන්න සල්ලි නැති වෙන්නේ කොහොමද?
  11. S

    Skullcandy හොඳයි ද?

    Skullcandy head phones හොඳයි ද?
  12. S

    ආර්ථිකයේ හැසිරීම ගැන දාන්න කෙනෙක් පැහැදිලි කරන්න

    දැන් අපි උද්ධමනය වැඩියෙන්ම තියන රටක් විදියට list වෙලා ඉවරයි. අපි imf ගිහිල්ලා හෝ කොහොම හරි රට ආර්ථිකය සුභවාදී පැත්තට හැරුනා කියලා හිතුවොත්, 1.)ඔය උඩ ගියපු භාණ්ඩ මිල ආයේ තිබ්බ ගානට අඩු වෙයිද? ( ලංකාව වගේ රටක අඩු නොවෙන්න පුළුවන්. නමුත් ලෝකේ අනිත් රටවල එහෙම වෙලා තියනවද?) 2.) බඩු මිල අඩු නොවුණොත්...
  13. S

    ලංකාව ලෙබනනය වගේ වෙයි ද?

    මේ වෙනකොට අපට උඩින් තියෙන්නේ ලෙබනනය.. ඒ රටේ බැංකු පද්ධතිය කඩන් වැටිලා.. ලෙබනන් පවුම 1517 peg කරලා තිබ්බ ට කළු කඩේ 28000ක් විතර ගෙවනවා 1$ ට. අපටත් මේ දේම වෙයි තව මාස 2කින් විතර.
  14. S

    NSB vs other banks..

    මම fb එකේ දැක්කා, බැංකුව බංකොලොත් වීමක හෝ බැංකුව අවසාන කිරීමකදී අපි තැන්පත් කරපු මුළු මුදල සහ මුළු පොලියම ගෙවන්නේ Nsb එක සහ රක්ෂණ සංස්ථාව විතරයි කියලා. අනිත් සියලුම බැංකු ගෙවන්නේ ලක්ෂ 6ක උපරිමයක් දක්වා පමණක් ලු. මේ කථාව ඇත්ත ද?
  15. S

    English Grammar ඉගෙන ගන්න තියන හොඳ පොත් මොනවද?

    English Grammar ඉගෙන ගන්න තියන හොඳ පොත් මොනවද? Bertram chinnaiyah ගේ steps to mastery of English grammar නම් මන් ගාව තියනවා. තව direct speech, indirect speech ඉගෙන ගන්න පුළුවන් පොත් මොනවද? සරල english හෝ සිංහල සමග පැහැදිලි කරලා තියන ව නම් හොඳයි..
  16. S

    රාජපක්ෂ පවුලේ වත්කම් සහ සැඟවූ ධනය

    🔺🔻ලොව ප්‍රකට ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලේ වත්කම් සහ සැඟවූ ධනය හෙළිකරමින් විශේෂ ලේඛනයක් අන්තර්ජාලයට මුදාහැර තිබේ. මින්පෙර ඇනෝනිමස් හැකරුන් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශය කළේ රාජපක්ෂවරුන්ට ශ්‍රී ලංකාවේ පාලනයක් ඉවත් වීමට දින 14ක් ලබා දෙන බවත්, දින 14ක් තුල ඔවුන් ඉවත්...
  17. S

    Chocolate biscuit 100/-

    100යි.. ඇයි බං මේ.. මෙච්චර ඉක්මනට වැඩි වෙන්නේ.. උද්දමනය තිබුණත් මෙච්චර වැඩි වෙන්න හේතුව මොකක්ද? මේකට මෙච්චර ඉල්ලුම වැඩි ද?
  18. S

    CT 100 වෙළඳපොලට

    දේශීය නිෂ්පාදනයට මුල් තැන දෙමින් ජාතික මෙහෙවරට සවියක් වෙමින් දේශීය අංගද සහිතව මෙරටදී නිපදවූ පළමු බජාජ් CT100 ES මෝටර් සයිකලය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි වෙතින් වෙළෙද පොළට... විරුව හොඳටෝම කොරල තියන්නේ... 380 ගානක් ලු.. අපට වෙච්ච දෙයක් ප: ලි: David pieris එකෙන් update කරපු price එක
  19. S

    දත් රිදීම

    දත් රිදෙනවා කියන්නේ අනිවාර්යයෙන් ස්නායු පිරවීමට යන්න වෙනවා කියන එකද? Normal filling එකෙන් කරන්න බැරි වෙයි ද? Enamal එක ගැලවිච්ච ගමන් දත් රිදෙන්න හේතුව පැහැදිලි කරන්න පුළුවන් ද දන්න කෙනෙක්...
  20. S

    ජන කැරැල්ලක්

    මේ වගේ ජන කැරැල්ලක් ඇති වෙයි ද ඉස්සරහට

    No contents