1. emoji diaries

    ශර්ලොක් හෝම්ස් හා තවත් කතා audiobook

    යූටියුබ් චැනල් එකක් සෙට් උනා. නම cn audio stories හරිම අගේට කොලිටි තියාගෙන මේ ළමයා කතා කියවනවා. මාර හඬක්. ශර්ලොක් හෝම්ස්, ඇමිටිවිලා, ඇගතා ගේ කතා කරනවා. ෆිලුම් බලන වෙලාව මේකට තමා මේ දවස්වල බැර වෙන්නේ.
  2. emoji diaries

    ඇමරිකාවේ හා ජපානයේ මරණ දඩුවම්

    ඇමරිකාවේ ජපානයේ
  3. emoji diaries

    සුබ 2025ක් වේවා එලකිරියනි ❤️

    මානසික නිදහස ⁣සෞඛ්‍ය සම්පන්නභාවය මිනිහෙක්ට ලබන්න පුලුවන් ලොකුම ධනයන්. 2025දිත් උබලා ළඟ එම ධන සම්පත් යෙහෙන් පවතීවා! බුදු සරණින් දෙවි පිහිටෙන් උබලා හැමෝටම සුබ නව වසරක්!
  4. emoji diaries

    Squid Game (season 2) 🤔🙄😔

    Squid Game season 2 එක ඇවිත්. පලමු එක බලපු නිසා බාරේ ඔප්පු කරන්න වගේ දෙකත් ඔහේ බලලා දැම්මා. නැවත පොර තරගයට යනවා. ඒක තමා ඉතින් කතාව. මට අනුව මෙකේ සීසන් දෙකක් හදපු එක අනවශ්‍ය දෙයක්. මුල් කතාව හරියට ඉවර කරානම් ඉවරයි. නමුත් ඉතින් මුල් එක සැහෙන්න ජනප්‍රිය උන නිසා සල්ලි වෙනුවෙන්, මුන් දෙක විතරක්...
  5. emoji diaries

    Don't Come Home (Netflix horror series) 🫨🫨🫨 2024

    Netflix එකට තායි horror series එකක් කඩාපාත් වෙලා. සතිඅන්තයක බලලා ඉවර කරන්න පුලුවන් මිනි සීරිස් එකක්. Don't Come Home Thai Imdb 7+ මවක් තම කුඩා දියණියක් කාර් එකකින් ගමනක් යන දර්ශණයකින් තමයි කතාව ඇරබෙන්නෙ. පටන් ගන්නම අපේ හිතේ ප්‍රශ්න පැල කරලා. ඔවුන් මේ යන්නේ මවගේ පරම්පරා නිවසට. ඒ ගෙදරට ඇයි...
  6. emoji diaries

    Sookshma Darshini (2024) මලයාලම් චිත්‍රපටය ❤️😃❤️

    තවත් මලයාලම් මැජික් එකක්. බැසිලා ඉන්නවා කියන්නේ ඉතින්. ත්‍රිලර්ද කොමඩිද මිස්ට්‍රිද ඔක්කොම කැටිවුනු මලයාලමක්. Sookshma Darshini මලයාලම් Imdb 8+ කතාව පටන් ගන්නේ ස්කීම් එකේ ගෙදරකට අලුතින් පිරිසක් පදිංචියට එනවා. දන්නැද්ද ඔහොම ආවාම වටේ පිටේ ඉන්න සැටලයිට් අම්මන්ඩිලාට නිකං ඉන්න බැනේ. හොයනවානේ...
  7. emoji diaries

    බෝගන්විලා (Bougainvillea) 2024 මලයාලම් film 🫠😶🫨

    මලයාලම් සයිකෝ ත්‍රිලර් එකක්. ෆහද් ෆාසිල්, බෝබන් හා සිනමා දිවියේ විරාමයකින් පසු නැවතත් වැඩ අල්ලපු ජෝති වගේ කාස්ට් එකක කතාවක් මිස්කරගන්නේ කොහොමද Bougainvillea මලයාලම් Imdb 6+ කතාව පටන් ගන්නෙම අනතුරකින්. වෛද්‍යවරයෙකු හා ඔහුගේ බිරිද ගමන් කල මෝටර් රථය අනතුරට පත්වෙන අතර පසුව එම කාන්තාව ඇම්නිෂියාවට...
  8. emoji diaries

    Spotify revanced හෝ xmanager වැඩ නැද්ද

    දෙකටම මොනාහරි වෙලාද? ලොග් වෙන්නත් බැනේ error එනවා. @Hyaenidae මහතා මොනාහරි දන්නවාද? බ්ලොක් වත් කරලාද
  9. emoji diaries

    කැලුම්ව පොලිසියෙන් අල්ලා කියන්නේ.

    කොටි සමරු ගැන බොරු ප්‍රචාර දැම්මානම් ඉතින්🥱🥱🥱🥱 සමහරු පැයට හැට ගානේ නූල් දානවා දැක්කේ. 🥱🥱🥱
  10. emoji diaries

    Lucky Baskhar (2024) netflix movie මුදල් වංචාවක්ද? සෙල්ලමක්ද?

    මේක රිලිස් වෙලා ටික දවසක්. ලංකවෙත් පෙන්නුවා. පසුව දැන් නෙට්ෆ්ලික්ස් දාලා නිසා ලියන්න හිතුනා. Lucky Baskhar 2024 Tamil Imdb 8+ මූල්‍ය වංචා සම්බන්ද ෆිල්ම් වලට ආස අයට ආපු අලුත්ම ෆිල්ම් එකක්. සමහරු මේක හර්ෂද් මෙහෙතා ගේ කතාවද කියලා අහන්න පුලුවන්. නැ මේ කතාව හර්ෂද් ගැන නෙවෙයි. නමුත් කතාවට...
  11. emoji diaries

    Amaran (2024) දමිල චිත්‍රපටය 🙁

    ⁣ගොඩක් අය කියපු නිසාම බලපු චිත්‍රපටයක්. Amaran 2024 Imdb 8+ සත්‍ය කතාවක්. මුකුන්ද් කියන යුධ සෙබළා හා ඔහුගේ පවුල වටා ගෙතුණු කතාවක්. සංවේදි කතාවක්. ගොඩක් අය කියලා ප්‍රශ්න කරලා තිබුනා, යුද්ධයේ රණ බිමේ ජිවිත පරිත්‍යාගය ගැන ලංකාවේ ප්ලොට් තිබිලත් හදන්නේ නැත්තේ කියලා දාලා ප්‍රශ්න රැසක්. නමුත්...
  12. emoji diaries

    උසස්පෙල ලියන සියලු දුලා පුතාලට සුබ පැතුම්

    හෙටන් පටන් ගන්න විභාගය හොඳටම ලියන්න පුලුවන් වෙිවි. හිතපු විදිහටම ලස්සනට උත්තර ගැලපිලා හොදටම ලියලා පාස් වේවි. කලබල වෙන්න එපා, ස්ට්‍රෙස් වෙන්න කාරියක් නැ, උඹලාට පුලුවන්. ගොඩ යනවා. ජයම වේවා බුදු සරණයි සියලු දෙවි දේවතා පිහිටයි ආරක්ෂාවයි.
  13. emoji diaries

    Kishkindha Kaandam (2024) මේවානේ ෆිල්ම් ❤️

    මලයාලම් ෆිල්ම් මැජික් එකක්. සුපිරියක්! Kishkindha Kaandam 2024 IMDB 8+ ෆිල්ම් එක පටන් ගන්නේ ඉතාම සරල තැනකින්. මැතිවරණ කාලයක් නිසා නිකුත්කරපු ගිනිඅවි නැවත රජයට ගන්නවා. ඒක ඉන්දියානු නීතියක්. නමුත් එකෙක් දිලා නැ. ඒ මුල් විනාඩි 5 තුල කතාව. හැම විනාඩියෙම ඊට පස්සේ කතාව වෙනස් වෙනවා. දන්නෙම නැතුව...
  14. emoji diaries

    බොරු මරිසි අපි දන්නවා 😄😄😄

    තිස්තුන් පැයේ එක එක විදිහට එක එක විදිහට අඬන්නවට කියන්නේ අනිත් අයව චුන් කරනවා කියලා නෙවෙයි, ඩිප කියලා! කියන්න දෙයක් නැතුව, නමක් ගමක් තනතුරක ඉස්පිල්ලක් පාපිල්ලක් අල්ලගන්න වෙනවා කියන්නේ, ⁣චෝදනා නෙවෙයි, ඩිප කියලා! අපි හෙන සතුටින් බොලාව බයිට් කරන්නේ ඇද්ද තොපිට හු හු කියනවාට කියන්නේ චුන් කරනවා...
  15. emoji diaries

    The 48 Laws of Power කියවියයුතුම පොතක්

    මෙතන ඉන්න එලකිරියන්ස්ලා අනිවාර්යයෙන්ම කියවිය යුතු පොතක් ලෙස මෙය මම හදුන්වාදෙනවා. The 48 Laws of Power ලො⁣කේ ඉහගහන් ඉන්න විදිහ, තැනක් ගානට ජිවත්වෙන විදිහ ලෙසට කියනවා. සමහර අය කැමතිනේ විවිධ උපදෙස් ගන්න, අරන් හැදෙන්න. ඉතින් එක එක සෝ කෝල්ඩ් පෞර්ශ වර්ධන කාරයෙක්ට හරි විශ්වමාතාවට වදින්න කලින් හරි...
  16. emoji diaries

    උබලැ කැම්පස් එකෙන් කීයද බං 😄😄

    මේ ඇරඹි තියෙන්නේ කැම්පස් මාතාව ගේ ළමයි ගණින සමයයි. ඉස්කොල වලට වඩා අමාරුයි මුන්ට කැම්පස් අතැරගන්න. බමුණු කුලේ
  17. emoji diaries

    Gumasthan (2024 මලයාලම්) චිත්‍රපටය ❤️❤️

    මලයාලම් විවිධකාර නිර්මාණ අතර තවත් වෙනස් ත්‍රිලර් ෆිල්ම් එකක් ඇවිත්. Gumasthan Imdb 7+ ජිවිතයේ සැදැසම⁣ය ගෙවන ⁣නීතිය දන්න ලෝයර් කෙනෙක්ගේ ලියන මහත්තයෙක් වටේ කතාව ගොඩ නැගෙනවා. මරණයක සේයාවක් කතාව පුරාම විටින් විට උඩට ආවාට, කවුද මැරුනේ කියලා හිතාගන්න බැ. තත්ත්පරෙන් තත්ත්පරේ වෙනස්වෙන වේගවත්...
  18. emoji diaries

    අවසන් ලියුමයි ඔබට ලියන්නේ 😘

    සින්දු නම් සින්දු.. නිතරම අහන ඔරිජිනල් එකක්. වචනයක් වචනයක් පාසා ඇගට පතට නොදැනි කින්ඩිය දානවා. අබරණ අන්දන රන්වන් විහිලුව සදාතනික ආදරය නොවේ සල්ලි වලට පලයං. නමුත් ඕක නෙවෙයි ආදරය කියන්නේ. කියවා ඇඩුවත් මට නම් කමක් නැ මගේ හිත අද තද නින්දේ කියන්නේ මම හිතන්නේ කොල්ලා මේ ලියන්⁣නෙ ඩෙත් නෝට් එක. ඌ...
  19. emoji diaries

    What if trump wins?

    No contents