1. emoji diaries

    කාළකණ්ණි සුවාදින රුපවාහිනිය

    රාජ්‍ය ප්‍රධාන මාධ්‍යයක ඉතාම අධම කාළකණ්ණි වැඩක් කරලා තියෙනවා ඊයේ. කියන්නත් ලැජ්ජයි. ලීක් වෙච්ච විඩියෝ එකක් ටෙලිනා⁣ට්‍යයකට දාන්න තරම් මානසිකත්වයක්! මේචචරම අනාරක්ෂිතද සමාජය? ළමයින්ට කොහෙන්ද පිළිසරණක් රජයෙන්ම මේවා වෙද්දි? පෙස්සමක් අරන් යන්න ඕනාද දන්නැ මේකටත්.
  2. emoji diaries

    ED:Extra Decent (2024) මළයාලම් චිත්‍රපටය 🤔😉

    ඩාර්ක් කොමඩි මලයලමක්. සුරාජ් ඉන්න නිසාම බලන්න ගත්ත එකක්. ස්ලෝ බර්න් ඩ්‍රාමා ටයිප් එකකට ආස කෙනෙක්ට සෙට් වෙයි. ED extra decent 2024 Imdb 6 සාමාන්‍ය පවුලක ශිෂ්ඨ සමාජයට ඔබින ආකාරයේ පෙනුමක් ඇති කොල්ලෙක්. දවසක් වැඩ ඇරිලා ගෙදර එනවා. සික්කා වයසක නාකියා. දන්න අදුරන කෙනා නිසා කතාවට වැටෙනවා. මෙන්න...
  3. emoji diaries

    Jerry & Marge Go Large (2022) movie 😉💻➗➕➖🎰

    ටිකක් පරණ උනත් වෙනස් විදිහෙ කතාවක් අරන් ආවා. මේ දවස්වල අලුත් කතා ඉඩෝ⁣රේ අප්පා. ඒ නිසා පරණ ඒවා හොය හොය බලන්න වෙලා තියෙන්නේ Jerry & Marge Go Large 2022 Comedy/Drama ලොතරැයි ගැන ඉතින් කියන්න දෙයක් නැනේ. බාගවිට ඔයාලා අදත් ගන්න ඇති. හැට පැනපු වයිට් මහත්තයා ට දවසක් ලොතරැයි වල ලූප්හෝල් එකක්...
  4. emoji diaries

    Deva (2025) netflix movie 🤔🤔🤔🎞️📽️

    මේක ගැන ලියන්නේ මේක ෆිල්ම් එක ගැන කියන්න නෙවෙයි. මේකේ මුල් නිර්මාණය වෙන මලයාලම් ෆිල්ම් එක සුපිරි නිසා විතරමයි.  Deva 2025 netflix ඝාතනයක් ගැන පරික්ෂණය කරන පොලිස් නිලදාරියෙක් ගෙන් එකපාරම තම සගයෙකුට දුරකථන ඇමතුමක් එනවා. මචං මම මිනිමරුවා හොයාගත්තා කියනකොටම, කතාව කියලා ඉවර කරන්න කලින්...
  5. emoji diaries

    The Six Triple Eight (2024) War/Drama netflix movie 🧨🎫️️

    ගිය අවුරුද්දෙ ආපු එකක් උනත්, දෙවැනි ලෝක යුද්ධ ප්‍රිය රසික රසිකාවියන් බලන්න ඕනා එකක් නිසා දාන්න හිතුනා. The Six Triple Eight 2024 Imdb 6.7 යුද්ධ අපි අත්විදලා තියන ජාතියක් හැටියටත් යුද්ධ කියන්නෙ වෙඩි තබාගැනිල්ලම නෙවෙයි කියලා දන්නවානේ. මේ කතාවෙ තේමාව යුද්ධය තිරයෙන් පිටුපස කතාවක්. යුද්ධයේ ඉදිරි...
  6. emoji diaries

    Dragon (2025) දෙමල චිත්‍රපටය 🫠🤔❤️

    මලයාලම් ගැනම කිරියේ ⁣කියෙව්වාට මමත් අනෙකුත් ඉන්දියානු උප සිනමාවන් ඒවා එතරම් බලන්නේ නැ. දෙමල සැහෙන්න කලාතුරකින් බලන්නේ. ඒත් මේක සෙට් උන නිසා නොකියා බැ. Dragon 2025 Tamil imdb 8+ මේක සමාජයේ කතාවක්. අපි කැම්පස් වලදි සැහෙන්න අත්විදලා තියන කතාවක්. යටි හිතින් කියන ⁣දේවල් පස්⁣සෙ ගිහින් සැහෙන්න නස්...
  7. emoji diaries

    September 5 (2024) ඉංග්‍රීසි චිත්‍රපටය 🪖🇮🇱🇵🇸📷🎥

    සත්‍ය කතාවක් ඇසුරින් නිර්මිත ත්‍රිලර් ඩ්‍රාමා ශානරයේ චිත්‍රපටයක් ගැනයි ⁣මේ කතාව. September 5 2024 Imdb 7 1972 මියුනිච් ඔලිම්පික් උළෙලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන ඔබ ආසා ඇති. ත්‍රස්තයන් පිටුපස මොසාඩ් හබායන munich චිත්‍රපටයද ඔබ නරබා ඇති. September 5 චිත්‍රපටය දිග හැරෙන්නේ එම සිදුවිම...
  8. emoji diaries

    I Am Kathalan (2024) මලයාලම් චිත්‍රපටය 💻🙄

    තොරතුරු තාක්ෂණය හරහා වන අපරාධයක් සම්බන්ද කොමඩිත් ටිකක් තියන මලයාලම් ෆිල්ම් එකක්. I Am Kathalan 2024 Imdb 6.8 සාමාන්‍ය පවුලක සාමාන්‍ය කොල්ලෙක්ට එන ප්‍රශ්න. සල්ලි, රස්සාවක්, කවදා බදින්න වෙයිද මන්දා. මේ කොල්ලටත් ඒ ටිකම තමා. දන්න අයි.ටි වැඩ වලින් ට්‍රයි කරත් ජොබක් නැ. ඒ අස්සේ කෙල්ලත් වලි...
  9. emoji diaries

    Rekhachithram (2025) මලයාලම් චිත්‍රපටය 🫠❤️

    මේ දවස්වල හැම බටහිර පෙරදිග ඉන්ස්ට්‍රියේම නියගේ. ඒ අස්සේ ලගදි ආපු cold case එකක් ඇසුරින් හදපු මලයාලම් ෆිල්ම් එකක් ගැනයි අද කතාව. Rekhachithram 2025 imdb 8.5 සූදුකාර පොලිස් නිලධාරියෙක්⁣ට පිට පලාතකට දඩුවම් මාරුවක් ලැබෙනවා. මිනිහගේ පලවෙනි දවසෙම ඒ වසමේදිම වයසක පොරක් ඇවිත් යටගිය මරණයක් ගැන...
  10. emoji diaries

    රනිල් මේ පාර ජාත්‍යන්ත⁣රෙන්ම මානවම්මා

    හ්ම් හ්ම්. හරිම විනෝදයි. 😄
  11. emoji diaries

    Zero Day ( 2025 ) netflix Tv series 💻🖲️

    නෙට්ෆ්ලික්ස් එකෙන් ලගදි ආපු පොලිටිකල් ත්‍රිලර් සීරිස් එකක්. Zero Day 2025 Imdb 7 ඇමරිකා එක්සත් ජනපදයේ සංනිවේදන උපංග එක වරම මද වෙලාවකට ක්‍රියාවිරහිත වී යනවා. මේ ප්‍රහාරයේ තතු හොයන්න බාර වෙන්නේ ඇමරිකාවේ කලින් හිටපු සීයා කෙනෙක්ට. සීයා වැ⁣ඩේ කරයිද? ප්‍රහාරකයෝ මොනා කරයිද? ලොකේට මොනා වේවිද...
  12. emoji diaries

    Conclave (2024) පාප්තුමාගේ හුටපටේ

    වත්මන් පාප්තුමා අසාධ්‍යතත්වයක පසුවන බවක් ප්‍රවෘත්ති එනවා. අහම්බයකින් හෝ මේ කතාවක් මේ කාලේ සමපාත වෙනවා. Conclave Imdb 7.4 2024 වතිකානුවේ හිටපු පාප්තුමා මියගොස් නව පාප්වරයෙක් පත්කරගන්නා ක්‍රමය හා එහි ඇතිවන ගැටුම් ඇසුරින් කතාව ඇදියනවා. ඉන්ටර්නල් පොලිටික්ස් කෙලවර කවුරුන් පත්වේවිද? මේ ලොකේ අලුත්...
  13. emoji diaries

    Identity (2025) මලයාලම් චිත්‍රපටය 🫠🤔

    ටොවිනෝ තෝමස්, ත්‍රිෂා කෙලි පොඩ්ඩ රඟන ඇක්ෂන් ත්‍රිලර් මලයාලම් චිත්‍රපටයක්! Identity 2025 Imdb 8.4 ඔයාගේ පෙම්වතිය/බිරිය නිමි ඇදුම් වෙලදසැලක ෆිටෝන් රූම් එකක් තුල ඇදුම් මාරු කරන හැටි විඩියෝ කරලා කප්පං ගන්න තත්ත්වයකට මුහුණ දුන්නොත් මොකද කරන්නේ? කතාව පටන් ගන්නෙ එහෙම අර්ථයක් නංවමින්. පසුව...
  14. emoji diaries

    කුඩු සබ්මැරීන් 😲😲

    මොල තමා මොල. අපේ මුහුදවල් වලටත් එනවාද දන්නැ.
  15. emoji diaries

    Anand Sreebala (2024) මලයාලම් චිත්‍රපටය 😶

    අරුජුන් අශෝකන්, සිද්දික්, සයිජු රගපාන මිස්ට්‍රි ත්‍රිලර් මලයාලම් චිත්‍රපටයක්! Anand Sreebala Imdb 7 නීති විද්‍යාල සිසුවියක් එකපාරට අතුරුදහන් වෙනවා. පසුදිනයේ සිරුර හමුවුනත් පොලිසිය මෙය දිවිනසාගැනිමක් කියලා කරුණු දක්වා කේස් එක වහනවා. නමුත් අපරාද ගැන වැඩසටහන් කරන තරුණ ජනමාධයවේදිනියක් විසින්...
  16. emoji diaries

    Juror #2 (2024) english movie 🤔🤔

    කාලෙකට පස්සේ නඩු හබ ගැන ෆිල්ම් එකක් ඇවිත්. Juror #2 Imdb 7+ මිනිමැරුම් නඩුවක ජූරි සබාවේ ඉන්න ජූරි සභිකයෙක්ටම, තීන්දුව දෙන්න නියමවුන නඩුවට තමන්ම සම්බන්දද කියලා සැකයක් ආවොත්? මොනා වෙයිද? ඇත්තටම සම්බන්දද? නැතිනම් මේක හිතෙ මැවුන හිතුවිල්ලක්ද? Yts ඇතුළු බොහෝ සයිට් වල මේක දාලා තියේ.
  17. emoji diaries

    රශ්මිකා මන්දානා (pushpa 2) behind the scenes 😊😊❤️

    රශ්මිකා කෙලි පොඩ්ඩ හරිම කියුට් ඕයි.😊😊 මේ අල්ලුවා අල්ලන විදිහ අල්ලන්නැ. කනවා කැවුත්ත 😡 තෙළිඟු හින්දි

    No contents