1. emoji diaries

    The Art of War (යුධ කලාව) කෘතිය ❤️🤺🪖

    මම ආසයි බොලාලා පොත් කියනවාට. මම නිතර නූල් වල ආට් ඔෆ් වෝ ගැන කියන්නැහි දැකලා ඇති. ඒත් හිත් වදින්නැ. සාහිත්‍ය මාසේ නූලක්ම දානවා. කියවපිය The Art of War Sun Tzu චීන සෙන්පතියෙක් වසර සියගානකට පෙරදි ලියපු එකක් උනත් අදටත් මෙහි වලංගුතාව පෙරසේමයි. අතට ගත්තාම මේක චුටි පොතක් කියලා හිතුනත් මෙහි තියන...
  2. emoji diaries

    Su From So (2025) කන්නඩ චිත්‍රපටය ❤️🫥🤭

    කොච්චර ෆිල්ම් ආවාත් නූලක් ඇරලා කියන්න තරම් හොද ෆිල්ම් එකක් නැ අප්පා. සුපිරියක් වෙයි කියලා හිතපු ෆිල්ම් පවා රිල්ස් උනාම බිම දිගේ ගිය කාලයක් 😔😔 ඒ අතරේ කන්නඩ ෆිල්ම් එකක් සෙට්උනා. Su From So 2025 Imdb 7.8 හොරර් කොමඩි කතා තේමාව ඔස්සේ දිග හැරෙන චිත්‍රපටයක්. සාමාන්‍ය ගමක්. සාමන්‍ය මිනිස්සු. දවසක්...
  3. emoji diaries

    දසබලධාරී බුදුරඳු පෙරකල (පැරණී ගීත රසාංග) ❤️❤️❤️

    දසබලධාරී මුල්ගායනය - ආර්.ඒ චන්ද්‍රසේන හිත ටිකක් සංසුන් කරගන්න ඕනා උනාම මම කරන්නේ බුදුගුණ ගීත අහන එක. මා ආස බොදුගීත අතරින් ප්‍රමුඛම ගීතයක් තමයි දසබලදාරි කියන්නේ. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති මධුර ගීතයක්. ගීතයේ මුල් ගායකයා වන චන්ද්‍රසේන මාස්ටර්ගේ මුණුබුරා වන හර්ෂදේව ආරියසිංහ (WD ආරියසිංහ...
  4. emoji diaries

    ගාමිණි ෆොන්සේකා නම් ගී පද රචකයා ❤️❤️❤️

    හෙළයේ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා ගැන ඉතින් කිරියන්ස්ලාට කියන්න ඕනා නැනේ. නමුත් ඔහුගේ මහා රංග තේජසයේ සෙවණැල්ලෙන් සැඟව ගිය අපූර්ව පද රචනා භුමිකාව ගැන දන්නේ කියෙන් කී ⁣දෙනාද. කාලයක් තිස්සේ ලියන්න හිටපු දෙයක් ද ලියලා දානවා. සිනමා සක්විති ගාමිණි ලියු පද රචනා අතුරින් මුලින්ම කතා කරන්න සුදුසුම...
  5. emoji diaries

    Maareesan (2025) දමිල චිත්‍රපටය ❤️😉😄

    දමිල සිනමාවේ දිගහැරුනු මලයාලම් සිනමා ආරේ තවත් අලුත් චිත්‍රපටයක්. ෆහාද් ෆසිල් හා වඩි⁣වේලු එකට රගපාන චිත්‍රපටයක් කොහොමෙද ❤️ Maareesan 2025 Imdb 7.6 දයා (ෆහාද් ෆසිල්) හො⁣රෙක්. ළඟින් ගියොත් ඇහැක් නැ. හෙරකම තමයි ජිවිතේ. හැමතිස්සෙම හි⁣රේ. මේ පාරත් හිරෙන් එලියට එන්නේ හොද වෙන්න හිතං. නමුත් කොහෙද...
  6. emoji diaries

    කොටිත් රනිල්ව බේරගන්න පෙරමුණට

    ගූපියෝ කොටි ලයින් කරන් එද්දිම මහා කොටි පෝතකයා රනිලා එක්ක හිටගෙන තියෙන්නේ. බලමු කොටින්ට රට විකුනපු ඊනියා ජාති මාමක රැල කොටි සමග හිටගත්ත සෝල්හයිම්වත් හෝදන හැටි 😄😄
  7. emoji diaries

    Weapons (2025) Horror movie ❤️🫠😉

    කාලකට පස්සේ ෆිල්ම් හෝල් එකක Horror එකක් බැලුවා. ඊයේ ස්කෝප් සිනමා හවස ශෝ එක හවුස්ෆුල්. 2022 ආපු barbarian ෆිල්ම් එක හදපු කෙනගෙම අලුත් එක. පහරක් තමයි ඉතින්. Weapons 2025 Imdb 7.9 සාමාන්‍ය දවසක්. උදැසන පාසල පටන් ගන්න වෙලාව. සුපුරුදු ලෙස ගුරුතුමිය පන්තියට එනවා. හැබැයි කෝ මේ ළමයි? පන්තියේ...
  8. emoji diaries

    සම්පත් විශ්ව අලුත් කරලා නේ.

    අලුත් ඉන්ටෆේස් එක අමුතු ගතියක් තියේ. තොරණ වගේ
  9. emoji diaries

    DJI Osmo 360 ඇවිල්ලා

    Insta 360 x5 එනට වඩා කොලිටිය හොදයිත් වගේ පෙන්නේ. නයිට් මොඩ් එකත් හොදයි වගේ. DJI ලාගේ බඩු එහෙම හොදයිනේ. INSTA එකේ මයික් වල audio ප්‍රශ්න මෙකෙදි එන එකක් නැ Dji ලගේ සුපිරි මයික් මුල ඉදන්ම තිබ්බානේ. පෙට්ටි ලුක් එක නම් ටිකක් සෙට් නැ. DJI එක 360 වලට එන්ටර් වෙද්දි, insta එක ඇන්ටිග්‍රැවිටි හරහා...
  10. emoji diaries

    ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත්කිරිමේ පනත

    කෙටුම්පත දාලා තියෙන්නේ. අන්තිමේදි මුන් ලාවට හරි මොලේ කල්පනා කරලා අර්ථ නිරුපන ආඥා පනත කියවලා මේක අනිවාර්යයෙන්ම උසාවියෙදි ඉතින් පෙත්සම් යයි, හිටපු ජනාධිපතිවරුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකම් කප්පාදු කිරිම නොසුදුයි කියලා පෙත්සමක් දායි. ව්‍යවස්ථා ගැටය උස්සං යයි. ඒක බලපායිද? නැද්ද? මොකද...
  11. emoji diaries

    Ronth (2025) මලයාලම් චිත්‍රපටය ❤️😉😔

    මලයාලම් කතා මහ පොලවේ කතා! මලයාලි බොහෝමයක දෙබස් ඇත්ත ජිවිතේට සමග සමාන්තර නිසායි මලයාලි මේ තරම් සෙට් වෙන්නේ. මලයාලි පොලිස් කතාවක් ආවා! Ronth 2025 Imdb 7+ පොලිස් සේවයට අලුත් නිලධාරියෙක් හා සීනියර් නිලධාරියෙක්ට එකට වැඩ කරන්න වෙනවා එහිදි වෙන සිදුවීම් දාමයක් තමයි තේමාව. පරම්පරා දෙකක් එකකට ගැටෙද්දි...
  12. emoji diaries

    The Unknown Soldier ( 2017) movie 🧨💣🤺🪖

    ලෝක යුද්ධ සිනමා රසිකයන් මග නොහැර ගත යුතු චිත්‍රපටයක්. ෆින්ලන්ත චිත්‍රපටයක් නිසා මගේ රේඩාර් එකට අහුවුණෙත් ලගදි. වැඩිය නොබලන භාෂාවක් නේ. The Unknown Soldier 2017 Imdb 7.7 ⁣දෙවැනි ලෝක යුධ සමයේ බාබරෝසාව යටින් යද්දි, ෆින්ලන්තය තම අක්ෂය ඔස්සේ සෝවියට් රුසියාව සමග සටන් වැදුණු ආකාරය ෆින්ලන්ත...
  13. emoji diaries

    Azadi (2025) මලයාලම් චිත්‍රපටය ❤️❤️🤺🧨

    මේක ගැන මටත් කිව්වෙ @හෙළයෙක් මහත්තයා. 🤝 අඩේ මේක සුපර් මලයාලියක්නේ. Azadi 2025 Imdb 7 සිරගත ව සිටින තම ගැබිණි බිරිය බේරාගැනිමට ස්වාමියා ගහන ගේමක්! සාමාන්‍ය ප්‍රිස්න් බ්‍රේක් එකකට එහා ගිය කතාවක්! මුලදි මැදදි ගෙස් කරපුවා අවසානේ අම්බ්‍රෙල්ලා පවුඩර් වෙන්න කුඩු වෙන සුපර් මලයාලියක්! තව...
  14. emoji diaries

    Padakkalam (2025) මලයාලම් චිත්‍රපටය ❤️😄❤️

    මලයාලම් වේදිකාවට නුහුරු නව කතා තේමාවක් රැගත් කතාවක්! සුරාජ් ඉන්න නිසා බැලුව කතාවක්. Padakkalam 2025 Imdb 7.2 සුපර් නැචුරල් ෆැන්ටසි කතාවක්. මලයාලම් වලට මේවා නුහුරුයි. පෝස්ටරයෙන්ම පේනවා ඇතිනේ මොනවගේ කතාවක්ද කියලා. කොලේජයේ එදිරිවාදින් දෙපිරිසක් වෙන අමුතුම තරගයක්! මුල් ටිකේ නම් කම්මැලි. මටත්...
  15. emoji diaries

    Eleven (2025) දමිල චිත්‍රපටය 🤔🤺🦴💣

    මේ පාර කියන්න යන්නේ දෙමල ෆිල්ම් එකක් ගැන. දෙමල වැඩිය බලන්නේ නැති උනත් ශානරය නිසාම බලන්න ගත්ත එකක්. Eleven 2025 Imdb 7+ සිරියල් කිලර් කතාවක්! පටන් ගන්නෙම ඝාතනයකින්. සාක්ෂියක් ඉතිරි නොකර මිනි මරන දාමඝාතකයා නිසා පොලිසිය අන්දුන් කුන්දුන්. ඒ අස්සේ පරික්ෂණ කරපු නිලධාරියාත් අනතුරක⁣ට ලක්වෙනවා...
  16. emoji diaries

    Criminal Justice: A Family Matter (2024) සිව්වන කතාසමය 🤔😔🤔

    පංකජ් ත්‍රිපාති රගන ක්‍රිමිනල් ජස්ටිස් කතාමාලාවේ අලුත් සීසන් එකක් ඇවිත්. නඩු කේස් නිසාත් ත්‍රිපාතියා ඉන්න නිසාත් මේ tv series එකට ආසයි. නමුත් මේ සිසන් එක... 🤔 Criminal Justice: A Family Matter imdb 6.9 මේ පාර වකීල් සහබ්ට විසදන්න බාර පෙන්නේ තුන්කොන් පවුල් ආරවුලක්. විවාහයෙන් වෙන්වි ජිවත් වන...
  17. emoji diaries

    Thudarum (මලයාලම්) 2025 චිත්‍රපටය ❤️🧨

    ආයිත් කාලෙකට පස්සෙ මොහන්ලාල්ගේ මලයාලම්මය මලයාලමක් ඇවිත්. මේ වගේ කතා තේමාවලට හරියනම කෙනා ⁣ලලේ. Thudarum 2025 Imdb 8+ ත්‍රිලර් ඩ්‍රාමා කතාවක්. බෙන්සි (මෝහන්ලාල්) පහල මධ්‍යම පන්තියේ ජීවිතයක් ගෙවන ටැක්සි රියදුරෙක්. තම ප්‍රාණසම පරණ කාර් එකක් එලවගෙන දිවිසැරිය බලන්න ලස්සන ආකාරයට සතුටින් ඇදගෙන යනවා...
  18. emoji diaries

    තොලින් තොලට (පරසතු මල්) හදලා දියන්කෝ ❤️❤️

    අමරදේව පංඬිත්තුමාගේ මම ආසම සින්දුවක්. පරසතු මල් ෆිල්ම් එකේ. මේ සින්දුව නව තාක්සනයෙන් බැරිද බොලාට රිමාස්ටර් කරලා ශබ්දේ ක්ලියර් කරලා අරන් දෙන්න? සින්දුව මියුසික් වෙනස් කරන්න එපා.
  19. emoji diaries

    මේ සෞම්‍යයාට කතාවක් දුන්න එකා කවුද?

    මෙහෙමද යකෝ මලගෙවල්වල කතාවක් කරන්නේ. තමන්ගේ පඩිකම පෙන්නන්න ලෙක්චර් දෙනවා මෙතන. වචන ගැලපිම සැහෙන්න අවුල්. රවින්ද්‍ර ලස්සනට කතාව කරලා තියපු එක කැවා.
  20. emoji diaries

    Warfare(2025) යුධ චිත්‍රපටය ❤️👍🪖🎖

    කාලෙකට පස්සේ සිරාම යුද්ධ කතාවක් බැලුවා. සිරා කතාවක් කියන්නේ ඇත්තටම සටනක් වෙන හැටි පෙන්වන කතාවක්. Warfare 2025 English IMDB 7.5 ඉරාක යුද්ධයේදි ඇමරිකානු හමුදා බට ඛණ්ඩයක් මුහුණ දෙන සත්‍ය සිදුවිමක් පාදක කරගෙනයි මේ කතාව නිර්මාණය වෙලා තියෙන්⁣නෙ. මිෂන් එකකට යන කණ්ඩායමකට නොසිතු ලෙස ගැටුමකට මැදි...

    No contents