රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බැලුවාම මේක මේ රනිලා මෙච්චර කල් කියපුවා තියන බකකක් තියා මොලේට ලේ එන එකෙක් ලියපු එකක්ද කියලා හිතෙනවා. මේක ප්‍රතිපත්ති ප්‍රකාශයක් ලියන්න සුදුසු විදිහක් නෙවෙයි. අනික එකක් වත් ඩිරෙක්ට් කියලා නැ, මිනිහා මැරිච්ච ගෑනිවගේ ඇඩියාවක් විතරයි.
කරන දේ පැහැදිලි නැති, කරන විදිහ...