1. Lasanthajn

    Cursor/Claude

    මම මේ දෙකම පාවිච්චි කරනවා x $20 විතර යනවා. දැන්නම් එකක ෙලාකු පැකෙජ් එකට යන්න ෙනවා. බැලුෙව cursor $60 ට යන්න
  2. Lasanthajn

    කජ්ජා

  3. Lasanthajn

    100%ක් බොරු

    ඇයි බං මුං බොරු කියන්නෙ.. 100% ස්වාභාවික නොවෙයිනෙ https://ibb.co/q3gpnb5Z
  4. Lasanthajn

    My Site AI වලින්

    මම හැදුවා news site එකක් https://www.mynewslanka.com ඒක පාවිච්චි කරල ඒකෙ api දාගෙන Cursor/Claude Code දාගෙන මේක හැදුව https://compact.mynewslanka.com/ ටිකක් වෙලා යනවා load වෙන්න. AI වලින් තමයි comments/likes කරන ටික හැදුවෙ වෙනමම mySQL database එකකට https://compact.mynewslanka.com/
  5. Lasanthajn

    KIMI 2 (AI)

    මූ නියමට AI ගැන කියා දෙනවා
  6. Lasanthajn

    උතුම් සමාධිය

    උතුම් සමාධිය කියන්නේ Holographic වගේ දෙයක් නේද? අපිට පේන හීන ා සමනා සමහර විට සත්‍ය නොවන දේවල් පේනවා නේද
  7. Lasanthajn

    CTB එක

    මෙන්න වැඩ කරන සභාපතිලා https://youtube.com/@talkwithlal?si=1kG3x2-UQfZ-HsMi
  8. Lasanthajn

    ආසබ පටි ලමයි

    මම දැක්ක ලමයි ඉස්සරහ දාගෙන යනවා. ඒවා තහනම් කළ යුතුයි. ලමයි අනිවාර්යෙන්ම පිටුපස සීට් එකෙ සහ ලමයින්ට වෙනම කාර් සීට් එකක් අනිවාර්ය කරන්න ඔ්නෙ
  9. Lasanthajn

    Nishi

    දැන් වෙන එකක්
  10. Lasanthajn

    මගේ web site එක

    මතකද මම Grammerly වගේ writing tools හැදුවා මාස 2-3 කට කලින්. මේ ඒක .. කාලයක් යන්න යන්න වැඩි දියුණු කලා. සියල්ලම කලේ vibe coding. Vibe coding ගොඩක්ම පුරුදු වුනේ මේ project එකෙන්.. දැනට ගොඩක් අය පාවිච්චි කරනවා. Supabse, Cursor, Lovable වලින් කලේ.. අඩුපාඩු ගොඩක් ඇති.. ඒත් මේ වැඩෙන් මම සැහෙන්න ඉගෙන...
  11. Lasanthajn

    SLT App

    මොනවද බං මේ app designs? තොරණ් වගේ.. පට්ට කැතයි
  12. Lasanthajn

    හිට්ලර්

    මට දැන් හිතෙනවා බං හිට්ලර් හරි කියල. ආයෙත් උන්ගෙ ජනතාව මැරෙයි උන් කරන ගොන් වැඩ නිසා.
  13. Lasanthajn

    Mossad

    කඩේ යන එවුන් කියව පල්ලා Mentions of Sri Lanka (Ceylon) in Gideon's Spies: The Secret History of the Mossad Overview Gideon's Spies: The Secret History of the Mossad by Gordon Thomas discusses the global reach of Israel's intelligence agency, Mossad. The book covers a wide range of Mossad...
  14. Lasanthajn

    පන්නිල අලුත්

    වැරදිලාවත් DSLR එකක් දෙන්න එපා වදුරෙකුට.. ඌ කැමරාව on කරල බදපටියෙන් ඔුලුව වටේ කරකවල ගත්ත ෆොටෝ ටිකක් FB දායි!! මේක මහා කරදරයක් වුණා දැන්...
  15. Lasanthajn

    Russian in ගාල්ලෙ

    අද මම දන්න Canadian Family එකක් ලංකාවට ගිය trip එක ගැන කියෙව්වා. කතාව නැවතුනේ ගාල්ලේ ඉන්න Russian ලා ගැන. තණිකර මාෆියාවක් ලු.... අපේ බලධාරීන්ට පේන්නෙ නැද්ද බං..
  16. Lasanthajn

    ලුණ සහ ලොකු හොරු

    ලුණු, රනවිරුවා වගේ දේවල් තමයි දැන් කතා වෙන්නෙ. ඒකාලේ බෙහෙත්වලින්, සීණිවලින්, බංකුවංචා ගැන කවුරුත් කතා කරන්නෙ නෑ. මට හිතෙනවා මේ ආණ්ඩුව ගොඩක් හොදයි. මුන්ගෙන් පස්සෙ දෙන්න කෙනෙක් නෑ. අපි තාම පුරුදු වෙලා ඉන්නෙ තනිපුද්ගලයෙක් ඇවිල්ල රට කරයි කියල. වෙන්න ඔ්නෙ ඒක නෙමෙයි. රනිල් හොද වුනත් පහල අය පාලනය...
  17. Lasanthajn

    අපේ කාලෙ ගීත

    No contents