1. wmmalith63

    Hiring Insurance එකක් දාන්නේ කොහොමද ?

    Hiring Insurance එකක් දාන්නේ කොහොමද ? දන්න යාළුවෙක් කියන්නකෝ බලන්න කොහොමද vehicle එකකට hiring insurance එකක් දාන්නේ කියලා ?ඒ වගේම කොච්චර ගාණක් ගෙවන්න ඕනෙ වෙයිද ?
  2. wmmalith63

    Hyhundai grand i10 car 2017 for sale

    මගේ වාහනේ 5000km දුවලා තියෙන්නේ , 28.75lks අන්තිම. 1000cc engine එක, Auto වගේම mannul gear system එකක් තියනව . Passenger air bags තියනව rare ac ත් තියනව. ඉක්මනින්ම විකුනනව.තව company service වාර තුනක් තියනවා. බොරැල්ලේ තියෙන්නේ .මගේ number එකට කතා කරන්න .0715623003
  3. wmmalith63

    Wagonr Masda flair එක suzuki එකට වඩා ටිකක් ගණන් අඩු අයි

    Wagonr Masda flair එක suzuki එකට වඩා ටිකක් ගණන් අඩු අයි Wagonr Masda flair එක suzuki එකට වඩා ටිකක් ගණන් අඩු අයි
  4. wmmalith63

    හොඳ leasing හරි loan හරි company එකක් ඕනෙ

    හොඳ leasing හරි loan හරි company එකක් ඕනෙ දන්න එක්කෙනෙක් ඉන්නවනම් කියනවද vehicle lease එකක් හරි loan එකක් හරි දාන්න හොඳ leasing company එකක් හරි bank එකක් හරි. ලක්ෂ 15 ඕනෙ. ගන්න යන්නෙ wagon r fzඑකක් . Interest rate එකයි අවුරුදු පහකට installment එකයි කොටන් යන්න පුළුවන්නම් තවත් හොඳයි.
  5. wmmalith63

    වාහනයක් leasing එකත් එක්ක විකුණන්න.

    වාහනයක් leasing එකත් එක්ක විකුණන්න. මගේ වාහනේකට 12lks leasing එකක් තියනව. මාසෙකට 23000/= ගානේ ගෙවන්න තියෙන්නේ. අන්තිම වාරිකය 5lks දාන්න ඕනෙ. ඉතින් මට වාහනේ වෙන කෙනෙකුට විකුණන්නට බැරිද ? මගේ lease එක එයාට ගෙවාගෙන යන්න ? ඔයාලගෙ අදහස් මොනවාද ? මට වාහනේ විකුණන්න පුළුවන් විදිහක් කියනවද ?
  6. wmmalith63

    WARM-UP exercise ටිකක් WORKOUT එකට කලින්..

    WARM-UP exercise ටිකක් WORKOUT එකට කලින්.. Injuries නැතුව workout කරන්න නම් ඉතින් body එක workout එකට කලින් හොඳට warmup කරන්න ඕනෙ. ඉතින් අද අරන් ආවේ ඔයාලට workout schedule එක කරන්න කලින් කරන්න පුළුවන් ලේසි warm-up routine එකක්. එහෙනම් බලලා අනිත් අයත් එක්ක share කරගන්න අමතක කරන්න එපා .ජයවේවා ...
  7. wmmalith63

    Hyhundai grand i10 car එක sale

    යාලුවනේ මම හදිස්සියෙ විදේශ ගතවීමට සිදුවෙලා තියන ඒකනිසා මම මාස කීපයකට කලින් ගත්ත අලුත්ම hyhundai grand i10 car එක ගොඩක් අඩුවට ඉක්මනින්ම විකුණනවා. මේක fulloption model එකක්. කිසිම හීරීමක්වත් නෑ .Automatic model එකක් .passenger airbag එකක් ,rare AC එකක් ,spare wheel එකත් එන්නේ alloy වලින්. Color...
  8. wmmalith63

    කොහොමද ඉක්මනින් මහත් වෙන්නෙ - අවසාන කොටස​

    කොහොමද ඉක්මනින් මහත් වෙන්නෙ - අවසාන කොටස​ ඔන්න Part 3 එකත් දැම්මා ඔයාලට. අනිවාර්යයෙන් part 01 ,02 බලන්න. මේ video එකේ කතා කරන්නේ exercises ගැන ප්‍රදාන වශයෙන්ම. මුලින්ම දාපු විඩියෝ part 1, part 2 එකේ කතා කරේ ඔයාලට අවශ්‍ය calories ප්‍රමාණය හොයාගන්න හැටි වගේම ගන්න සුදුසු ආහාර වර්ග ගැන. එහෙනම්...
  9. wmmalith63

    කොහොමද ඉක්මනින් මහත් වෙන්නෙ - අවසාන කොටස​

    කොහොමද ඉක්මනින් මහත් වෙන්නෙ - අවසාන කොටස​ ඔන්න Part 3 එකත් දැම්මා ඔයාලට. අනිවාර්යයෙන් part 01 ,02 බලන්න. මේ video එකේ කතා කරන්නේ exercises ගැන ප්‍රදාන වශයෙන්ම. මුලින්ම දාපු විඩියෝ part 1, part 2 එකේ කතා කරේ ඔයාලට අවශ්‍ය calories ප්‍රමාණය හොයාගන්න හැටි වගේම ගන්න සුදුසු ආහාර වර්ග ගැන. එහෙනම්...
  10. wmmalith63

    workout schedule එකක් හදල දෙන්නම්..!

    workout schedule එකක් හදල දෙන්නම්..! ඔන්න ගොඩක් දෙනෙක් මගෙන් message කරල අහන දෙයක් තමයි workout schedule එකක් දෙන්න පුළුවන්ද කියන එක. ඉතින් මම තීරනය කලා workout schedule එකක් හදාගන්න ඔයාලට private help කරන්න. හැබැයි මම ඒක පොඩිම පොඩි ගාණක් අයකරනවා(Rs. 500/- 8 weeks workout shedule). මොකද දැනට...
  11. wmmalith63

    කෙට්ටු කෙනෙක් මහත් වෙන්නේ - PART 02

    කෙට්ටු කෙනෙක් මහත් වෙන්නේ - PART 02 ගොඩක් අයට තියන ප්‍රශනයක් තමයි මේ ඉක්මනින් මහත් වෙන එක. ඒකත් හරියට මහත් වෙන එක. ශරීරයට හානියක් නොවෙන විදිහට. මේ ගැන කතා කරන්න එක විඩියෝ එකක් මදි යාලුවනේ. ඉතින් මේ පිලිබඳව හරියට මුල ඉදන් ඔයාලට හෙල්ප් එකක් දෙන්න තමයි මම හදන්නෙ.මහත් වෙන්න අමාරුයි නෑ ඒත් හරියට...
  12. wmmalith63

    Credit card එකේ සල්ලි ගෙවලා නෑ .

    Credit card එකේ සල්ලි ගෙවලා නෑ . යාලුවනේ උපදෙස් ඕනෙ මගෙ sampath bank credit card එකේ තිබුණ සල්ලි මගේ personal වැඩකට ගෙවුවා. ඒත් ඒ වඩෙන් ලාබයක් වෙනුවට පාඩුවක් උනේ.මගේ card එකේන් 1.2lks අරගත්තා. දන් මට ඒක එකපාරට ගෙවන්න අමාරුයි. දන් ලොකු පොලියක් එනවා .මට මාසෙකට 10000k වගේ ගෙවන්න පුළුවන් .ඒත් එහෙම...
  13. wmmalith63

    කෙට්ටු කෙනෙක් ඉක්මනින්ම​ මහත් වෙන්නේ කොහ

    කෙට්ටු කෙනෙක් ඉක්මනින්ම​ මහත් වෙන්නේ කොහ ගොඩක් අයට තියන ප්‍රශනයක් තමයි මේ ඉක්මනින් මහත් වෙන එක. ඒකත් හරියට මහත් වෙන එක. ශරීරයට හානියක් නොවෙන විදිහට. මේ ගැන කතා කරන්න එක විඩියෝ එකක් මදි යාලුවනේ. ඉතින් මේ පිලිබඳව හරියට මුල ඉදන් ඔයාලට හෙල්ප් එකක් දෙන්න තමයි මම හදන්නෙ.මහත් වෙන්න අමාරුයි නෑ ඒත්...
  14. wmmalith63

    කොන්දෙ අමාරුවෙන් (Back pain)පීඩා විදිනවද ?

    කොන්දෙ අමාරුවෙන් (Back pain)පීඩා විදිනවද ? 👉ඔයාලටත් මේ කොන්දෙ අමාරුවෙන් (Back pain)පීඩා විදිනවද ? 👍 👉එහෙනම් අද කතා කරන්න යන්නෙ මේ කොන්දෙ අමාරුව ගැන සහ ඒකට ඔයාලට ගෙදර ඉදන්ම කරන්න හොඳ streaching කීපයක් ගැන තමයි.👁‍ 👉 ගොඩක් gym එකේ අපි කරන මේ Deadlift ,Squats, Leg press එක වගේ හරියට form එකට...
  15. wmmalith63

    biceps හරියට forcus කරල ඒ කියන්නේ inner ,outer biceps හරියට forcus

    biceps හරියට forcus කරල ඒ කියන්නේ inner ,outer biceps හරියට forcus ඔන්න අද මට අවස්ථාව හ්ම්බුනා ඔයාලට workout විඩියෝ එකයි කරන්න. Crossfit box ඒකෙත් කවුරුත් නෑ නිවාඩු දවසේ ඉතින් ඔන්න මම biceps හරියට forcus කරල ඒ කියන්නේ inner ,outer biceps හරියට forcus කරගෙන කරන්න පුළුවන් workout එකක් අද ඔයාලට...
  16. wmmalith63

    Biceps workout එකක් ඔයාලට ....

    ඔන්න අද මට අවස්ථාව හ්ම්බුනා ඔයාලට workout විඩියෝ එකයි කරන්න. biceps හරියට forcus කරල ඒ කියන්නේ inner ,outer biceps හරියට forcus කරගෙන කරන්න පුළුවන් workout එකක් අද ඔයාලට ගේනාවා. මේකෙ ලොකූ දේවල් නම් නෑ ඒත් මට මාස 6ක් වගේ කාලයකින් ලොකු result එකක් දුන්නා මේ විදිහට exercise කරන ඒකෙන්. ඉතින් ඔයාලටත්...
  17. wmmalith63

    Back සහ shoulders වලට හොඳ workout එකක් ! Try කරල බලන්න .

    Back සහ shoulders වලට හොඳ workout එකක් ! Try කරල බලන්න . ඔන්න මගේ පහුගිය Biceps workout විඩියෝ එකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලබුන නිසාම. මම අද ඔයාලට ඔයාලගෙ Back එකට සහ shoulders වලට ගැළපෙන workout එකකුත් අරන් ආවා.ඉතින් ඔයාල කරන්නේ mucles split day trainings workoutshedule එකක්නම් ඔයාලට back සහ...
  18. wmmalith63

    මේ මගෙ අන්තිම නූල මේ එලකිරි එකේ.

    මේ මගෙ අන්තිම නූල මේ එලකිරි එකේ. මම ගොඩක් ආසාවෙන් කරන මගේ youtube channel එකට වගේම මේ එළකිරි එකේ දාන post ගොඩක් fitness වලට කැමති අයට වැදගත් වෙන post වලට ජරා විදිහට comment කරන අය, යාලුවො ටික මොකක් හරි කුනුහරුප දෙයක් මේකෙ දැම්මාහම එවාට views ++ comment එහෙම ගොඩක් දානවා ,ඒත් මම මේ කරන දේ...
  19. wmmalith63

    අද අපි Deadlift හරියට කරමුද ?

    අද අපි Deadlift හරියට කරමුද ? 👉අද අපි Deadlift හරියට කරමුද ?👈 👉මේ Deadlift කියන්නේ Powerlifting exercises තුනෙන් එකක්. අනිත් දෙක තමයි squat සහ bench press කියන්නේ. සරලව කියනවනම් deadlift එකකදී කරන්නෙ weight එක දාල barbell එක ඔයාගේ hips ළඟට පොලවේ ඉදන් උස්සන එකයි ආපහු පොළව දක්වාම පහලට දාන...
  20. wmmalith63

    අපේ LEGS හරියට හදමුද ? - Lunges

    අපේ LEGS හරියට හදමුද ? - Lunges 👉අද අපි Lunges හරියට කරමුද ?👈 👉මේ lunges කියන්නේ single leg bodyweight/weight exercise එකක්.ගොඩක්ම ඔයාලගෙ lower body එකේ strength සහ endurance එකයි වැඩිකරන exercise එකක් ඔයාලට ඔයාලගෙ legs දවසට කරන්න පුළුවන්. 👉සම්බන්ධ වන මාන්ශ පේශින් : hips, glutes ,quads...

    No contents