පොඩි ඒකාට සිංදු කියන්න ආසාවක් ඇවිත්. කැරෝකේ පාටි බොක්ස් එකක් ගන්න ඕනේ. 40000 අඩුවෙන් එකක් බැලුවේ. ලොකු ගනන් ඒවා ගන්න බැහැ. මේ ගනන් වලට තියෙන්නේ චයිනා බ්රෑන්ඩ්.මේවගෙන් හොඳ බ්රැන්ඩ්, මොඩක් එකක් තියෙනවනම් රෙකමන්ඩ් කරන්න.
Bonn , NDR, BAAB, Remax, EDEN, Brodu-BTS, Mitshu