1. ACHIK

    Bathroom එකේ ලිස්සල වැටෙනවා...

    Bathroom එකේ ලිස්සල වැටෙනවා... මචන් අපේ බාත් රූම් එක් ලිස්සනවා බන් හොදටම.... මාව දෙපාරක් ලිස්සලා වැටුනා හෙන ගහන්න වගේ ඔලුවත් වැදුනා එක පාරක් මොලේ හෙල්ලන්නම.. අපේ තාත්තවත් එක් දවසක් වැටුනා කොන්දේ අමාරුව හැදිලා හිටියා සතියක් විතර... ඉයේ පෙරේදා වයිෆ්ව වැටුනා නැගිට ගන්න බැරි වෙන්නම..මම ගිහිල්ල...
  2. ACHIK

    successadd.com

    https://successadd.com/ මෙන්න මේක ඇත්තක්ද බන්.. . . . . . . . . . . . . . මටත් යලුවෙක් කිව්වෙ උත් තම් පටන් ගත්ත විතරයිලු.. මේකෙන් සල්ලි අපු අය ඉන්නවාද? මේකේ ලන්කාවේ සයිට් එකක් නිසා උන්ටත් ගානක් යනව නේද? මෙහෙම නැතිව කෙලින්ම වෙන සයිට් එකකින් කරානම් හොදයිද? මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න...
  3. ACHIK

    Power Bank....

    මචන්ලා මට හොද branded power bank එකක් ගන්න ඕනේ..?(iPhone X එකට) 1) Anker 2) Mi 3) ? Fast charging තියෙන එකක්..(wireless charging තියෙන එකක් නම් වඩා හොදයි.) 10000mah එකක්ද ගන්නේ 20000mah එකක්ද? ගන්න හොද බෑන්ඩ් එකක් සහ තැනක් කියන්න..???
  4. ACHIK

    Dialog Time based Data Packages.

    මචන්ලා Dialog Time based Data Package එකක් dialog postpaid package එකකට දාගන්න බැරිද? රුපියල් 240 ක් දාලා දවස් 5කට ඇක්ටිව් කරගන්න තියෙන්නේ ඒක (Postpaid) පැකේජ්වලට දෙන්නේ නැද්ද බන්.. Prepaid වලට විතරයිද බන් ඒක තියෙන්නේ? :confused::confused::confused:
  5. ACHIK

    Airpods

    මචන්ලා හොද bluetooth head free එකක් ගන්න ඕනේ හොද කිව්වට රුපියල් 5000කට අඩුවෙන්.. 1.) i10 tws airpods 2.) usams airpods 3.) Xiaomi Mi AirDots දැනට මේ තුනෙන් එකක් තමයි බැලුවේ.. පාවිච්චි කරන එකෙක් ඉනන්වානම් උපදෙසක් දීපල්ලා.. සවුන්ඩ් කොලිටි බැටරි ලයිෆ් එක හොද එකක් තමයි බැලුවේ.. මේ තුනෙන් කෝකද...
  6. ACHIK

    VK

    මචන්ලා උබලා VK (https://vk.com/) පාවිච්චි කරනවාද අපේ නෝමල් ෆෝන් නො එකන් ලොග් උනාට අවුලක් නැද්ද බන් ඒකට..? :confused::confused::confused:
  7. ACHIK

    English ඉගෙන ගන්න..

    මචන්ලා මට කඩ්ඩ පොඩ්ඩ්ක් හදාගන්න ඕනේ.. කවුරු හරි මේකේ දාලා තිබුනා English ඉගෙන ගන්න ඉන්ග්‍රීසි වල වැඩියෙන්ම බාවිතාවෙන වචන වගයක් (වචන 1000ක් ද කොහේද?) ඒ ටික තේරුමත් එක්ක පාඩම් කරගත්තාම ඉන්ග්‍රීසි වලින් බාගයක් ගොඩලු.. මට ඒ ත්‍රේඩ් එක හොයාගන්න බෑ කවුරුහරි පින්වතෙක් ඉන්නවානම් ඒක මට හොයලා දෙන්න...
  8. ACHIK

    USA or Australia

    මචන්ලා පොඩි උදව්වක් ඕනේ.. Nurse ලාට ILTS කරලා Family එකත් එක්ක රට යන්න පුලුවන් සිස්ටම් එකක් තියෙනවා ජොබ් එකෙත් එක්කම. ඒක කරොත් යන්න හොද රට මොකක්ද? USA ද හොද Australia ද? USA පඩි හොදයි කියලානම් කියනවා. මේ දෙකන් රස්ස්වක් කරන් පාඩුවේ නිද්හසේ ඉන්න පුලුව රට මොකක්ද මචන්ලා..
  9. ACHIK

    CDB Bank...

    Citizens Development Business Finance PLC CDB Bank එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවාද? මගේ යාලුවෙක්ට CDB එකේ ජොබ් එකක් සෙට් වෙලා පොර ඉන්න එකෙන් (private office clerk) අයින් වෙලා ඒකට යන්න හදන්න්නේ. පොඩ්ඩක් දන්න කෙනෙක් ඉන්නවානම් විස්තර කියන්න ... :cool::cool::cool:
  10. ACHIK

    Rep Power...

    අද උදේ බලනකොට Rep Power එක 10ක් වෙලා ගොඩක් ස්තූතියි Rep දීපු හැමෝටම.... :love::love::love::love:
  11. ACHIK

    Fixed deposit & Job..

    මචන්ලා මට මම කරන ජොබ් එක එපා වෙලා.. මෙකෙන් අයින්වෙලා හම්බ වෙන සල්ලි වලින් Fixed deposit එකක් දාලා ඒසල්ලි වලින් මාසේ ජීවත් වෙන්න බැරිද බන්... මට දැනට ජොබ් එකෙ හම්බ වෙන්නේ 50ක් වගේ.. මට මාසෙකට 30ක් වගේ හම්වබ උනොත් ඇති.. උබලා මොක්ද හිතන්නේ මේ ගැන.. කීයක් වගේ දාන්න වෙයිද මේගාන ගන්න.. මොකක්ද්...
  12. ACHIK

    බීලා මාට්ටු....

    මචන් මම වයිෆ්ට කියලා තියෙන්නෙ මම බොන්නේ නෑ කියලා.. ඒත් මම එයා නයිට් ඩියුටි සමහර දාට යාලුවෙක් එක්ක බියර් එකක් වගේ ගහනව.. ඉයේ මම බොනකොට එයා කෝල් කරා නයිට් නෑ ගෙදර එනවා කියලා.. මලා නේද .. පස්සේ මම ගොඩ්ක් රෑ වෙනකම් මග ඉදලා ගෙදර ගියා.. දැන් බීපු එක එමෙයි අවුල වයිෆ් කියනවා මම අවලමේ ගියාලු...
  13. ACHIK

    Subwoofer For Music...

    1.) LOGITECH Z313 2.) Sonicgear S5 3.) Micro Lab M500U මේ තුනෙන් හොද කෝකද? පාවිච්චි කරන අය ඉන්නවානම් උපදෙසක් දෙන්න?
  14. ACHIK

    Sound System

    මචන්ලා මට හොද සවුන්ඩ් කොලිටි තියෙන සබ් එකක් හරි ස්පීකර් එකක් හරි ගන්න ඕනේ, Bose ,Yamaha වගේ එකකට යන්න බෑ මචන්ලා. POLYTRON ACTIVE SPEAKER කියලා එකක් තිබ්බා ඒකේ සවුන්ඩ් එකනම් කොලිටි 19000 කට වගේ ගනන් පුලුවන් මොකද කියන්නේ මේ බ්‍රෑන්ඩ් එක ගැන... FM එහෙමත් තියෙනවා මේකේ , පෙන් එක ගහන්න පුලුවන්...
  15. ACHIK

    ගෙදර ආරක්ශාවට...

    ගෙදර ආරක්ශාවට... මචන්ලා මර ගෙදර ආරක්ශාවට හොද බල්ලෙක් හදන්න හිතාගෙන් ඉන්නවා කලින් Doberman කෙනක් හිටියා ඌව මැරුනා ඊට පස්සේ බල්ලෙක් ගෙනාවේ නෑ දැන් රටේ තියෙන තත්වෙත් එක්ක එකක් ගේන්න ඕනේ කියලා හිතුනා.. ඉදලා හිටලා සමහර දවසට වයිෆුයි බබායි විතරයි ගෙදර.. රෑට නම් ගෙදර කට්ටිය ඉන්නවා.. ඒත ලගපාත ගෙවල්...
  16. ACHIK

    Viber, Whatsapp, imo, Face Book ....

    Viber, Whatsapp, imo, Facebook, Facebook Messenger. විතරක් පාවිච්චි කරන කෙනෙකුට ගන්න, ගාන අඩුවටම තියෙන ෆෝන් එක මොකක්ද? youtub යන්නේ නෑ camera quality වෙන්න ඕනේ නෑ.. අපේ ඔෆිස් එකේ වැඩකරන වයසක හාදයෙකුට.. පොරට ඔෆිස් එකේ වැඩ වලට Viber, Whatsapp, imo, Facebook Messenger ඕන වෙනවා Photo එකක් වගේ...
  17. ACHIK

    Branded Power Bank

    මචන්ලා මට iPhone X එකකට original power bank එකක් ගන්න ඕනේ. දැනට තියෙන්නේ චයිනීස් එකක් එකන් එකපාරක්වත් හරියට phone එක චාජ් කරගන්න බෑ. සාමානයෙන් ෆෝන් එක එකපාරක්වත් චාජ් කරගන්න පුලුවන් හොද power bank එකක් ගන්න තැනක් එක්කම කියන්න. ගොඩාක්ම ලොකු එකක් නම් ඕනේ නෑ.. මම දන්න තරමින් Anker , Xiaomi...
  18. ACHIK

    TV බලන්න...

    මචන්ලා උබලා TV බලන්නේ කොහොමද? ඉස්සෙල්ලම නෝමල් ඇන්ටනා වලින් නේ බැලුවේ.. ඊට පස්සේ Dialog , Peo TV , Dish TV තමයි.., මමත් දිගටම Dialog පාවිච්චි කරේ.. ඒත් වැඩිය TV බලන්න වෙලාවක් නැති නිසා අයින් කරලා දැම්ම ඒත් නිකන් ඉන්න වෙලාවටයි කම්මැලි වෙලාවට බලන්නයි , නිවුස් ටිකක් බලන්නයි මොකක් හරි ක්‍රමයක්...
  19. ACHIK

    itunes

    මචන්ලා පොඩි උදව්වක් ඕනේ...? මම ෆෝන් එක මාරු කරා.. iPhone 7 වල ඉදන් iPhone X එකකට. iPhone X එක itune එකට කනෙක්ට් වෙන්නේ නෑ බැකප් එක් දාගන්න.. X එක ගන්න කලින් ටික කාලයක් මාස 4ක් 5ක් වගේ වෙන ෆෝන් එකක් පාවිච්චි කරා.(ටික ලකාලයක් යද්දී පාවිච් ගි නොකර ඉද්දී icloud එකේ බැකප් එක් අයින් වෙලා යනවද...
  20. ACHIK

    බොක්ස් ඕපන්...

    :rofl::rofl::rofl::rofl: . ..බොක්ස් ඕපන්... . . . . . . . . . . . . . . . . . මචන්ලා පොඩි හෙල්පුවක් ඕනේ.. . . . ජපානෙන් සහ කොරොයාවෙන් යූස් කරපු iPhone X වගයක් තියෙනවා සමහර ඒවා යූස් කරලාත් නෑ ඒත් බොක්ස් ඕපන් කරලා විතරයි කියලා තමයි කියන්නේ.. මට ඒවා ලන්කාවේ සිම් එකක් දාලා කවුරු හරි යූස් කරපු ඒවාද...

    No contents