1. Chathura141

    සක්විති සුවය

    මේ පිංතූරය ගත්තේ මෙතැනින්
  2. Chathura141

    Sri Lankan Cricket!

  3. Chathura141

    Arjuna & Sanath

    හදපතුලෙන් බලන්න...
  4. Chathura141

    ආදරණීය අබේ....

    අපව හැරදා ගියද සමුගෙන රැඳෙනු ඇත ඔබ සදා සවනත එපමණක් නොව ඔබ ලබා දුන් මිහිර අපමණ තරම් විය මට.... නොදැක ඇති මුදු නුඹව හැබැහින් හදවතේ නුඹ හට ඉඩක් විය... ඒ ඉඩෙහි නුඹ කරපු හරඹය සදාකල් මා හදට සුවඳය... අපව සැනසූ ඒ සොඳුරු හඬ යලිත් පතනට දිරිය නැත මට නිවන් පුර රන් දොරටු හැරගෙන යන්න පින් පෙත් පතමු නුඹ...
  5. Chathura141

    නුඹ මට වෛර කළා නම්.....

    නුඹ මට වෛර කළා නම්..... මේක මට ලියන්න හිතුනේ.... එක්තරා නිමිත්තක් නිසා... හදවතින්ම ආදරය කරපු දෙදෙනෙක්ගෙන් කෙනෙක් මිය ගියාම... දුක ජීවත් වෙන කෙනාටනේ.... මේ වගේ ආදරෙන් හිටපු දෙන්නෙක්ගෙන් ජීවත්ව ඉන්න කෙනා මේ විරහව විඳින්නේ කොහොමද කියලා අපි දැකලා තියෙනවා... ඒත් මියගිය කෙනා ඒක විඳින්නේ කොහොමද...
  6. Chathura141

    අඹ ගෙඩිය!

    මට සති අන්තෙට එන්න වෙන්නේ නෑ. මේක මගෙන් සති අන්තෙට. හොඳට රහ විඳින්නකෝ....
  7. Chathura141

    අඹ ගෙඩිය!

  8. Chathura141

    මං තනි නෑ.... | I am not alone

    අපි හුඟ දෙනා හිතනවා අපිට කවුරුත් නෑ අපි තනි වෙලා. අපි ගැන කවුරුත් හොයන්නේ නෑ අපි ගැන කවුරුත් බලන්නේ නෑ කියලා... ඒත් අපි හොඳට හිතුවොත් අපි වටේ බොහෝ දෙනා ඉන්නවා... සමහරු අපිට වරදින්නේ කොතනද කියලා බලන් ඉන්නවා.... ..... වැරදි වලට හිනා වෙන්න වගේම ..... වැරදි නිවැරදි...
  9. Chathura141

    අප්පච්චීගෙ ණය| Payable to Appachchi

    අප්පච්චීගෙ ණය| Payable to Appachchi
  10. Chathura141

    Don't kill us! අපව මරන්න එපා!

    Don't kill us! අපව මරන්න එපා!
  11. Chathura141

    Auction of weak Hearts|ලෙඩ හදවත් වෙන්දේසිය

    Auction of weak Hearts|ලෙඩ හදවත් වෙන්දේසිය
  12. Chathura141

    දිවිය කවියක්|Lifi is a poem

    දිවිය කවියක්|Lifi is a poem
  13. Chathura141

    අපි කොහොමත් ගිලෙනවා|we will be evoured for sure

    අපි කොහොමත් ගිලෙනවා|we will be evoured for sure
  14. Chathura141

    එපා මට් ඔබගේ සෙනේ! (Epa Mata Obage Sene!)

    එපා මට් ඔබගේ සෙනේ! (Epa Mata Obage Sene!) විශේෂ ස්තූතිය : ලස්සනට පසුබිම් නිර්මාණය කර දුන් දිල් ට. ටික දවසකට එළකිරිය වර්ජනය කරන්න වේවි. ඔයාලගෙ නිර්මාණ වලට කමෙන්ට්ස් දුන්නෙ නෑ කියලා තරහා වෙන්න එපා. ඉක්මනින් හමු වෙමු. එතෙක් මේ නිර්මාණය බලන්නකෝ....
  15. Chathura141

    එතකොට අපි නිදහස්

    එතකොට අපි නිදහස්
  16. Chathura141

    වෙන්ව යමි (venva yami)

  17. Chathura141

    රඟහල දැන් ඇත අඩ අඳුරේ........

    රඟහල දැන් ඇත අඩ අඳුරේ........ රඟහල දැන් ඇත අඩ අඳුරේ නළුවන් දෙදෙනා ඇත පොරයේ මොනවා කෙරුවත් අන් ....තිමයේ බලා සිටින අප නම් එළියේ........... කවු රුන් මොන වා දෙන වා කී වත් කවු රුන් මොන වා කෙරු වා කී වත් දෙන අය දෙන් නේ එකම කෙනා ටයි දැන් අපි වෙන සක් කළ යුතු ඒ කයි යුද්ධය දිනුවට ආසා හිතුනා ඔබ හට...
  18. Chathura141

    සුරවමිය

    මගේ දුව ඉපදුනේ 2007 සැප්තැම්බර් මාසෙ හය වෙනිදා. ඒක අපි කාටත් ලොකු සතුටක් වුණා. ඒ මගේ පවුලෙත්, බිරිඳගෙ පවුලෙත් පළමු දරුවා එයා නිසාම නෙවෙයි. මීට කලිං විවිධ හේතු නිසා තිබුණු පසුතැවිලි නිමා වුණු නිසයි. සත්තකින්ම ඇය අපට සුරවමියක් වුණා. මේ ඒ දවස් වල මං ඇයට ලීව කවි පෙළක්.

    No contents