වසර 1982දී සෝවියට් දේශය ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරනවා. සොරි, සාමය ආරක්ෂා කරන්න මව් ආණ්ඩුවේ ඉල්ලීමට ඇෆ්ගනිස්ථානට එනවා.සෝවියට් හමුදාව කියන්නේ මේ වෙනකොට ලෝකේ දෙවනියට බලවත්ම හමුදාව. හැබයි අඩිය තිබ්බ ගමන් කන්න වෙනවා හොඳ කෑමක්. මොකද රතු හමුදාව පුරුදු පුහුණු වෙලා හිටපු යුරෝපයේ තැනිතලා වලට වඩා හොඳටම වෙනස්...