1. Sutin

    DSLR එකක් ගන්න

    මචන්ලා නිකොන් කැමරාවක් ගන්න හොදම Shop එකක් කියපල්ලකෝ phototecnica එකේ stock නැ. amex card එකකින් 36 month instrallment විදියට ගන්න. Camaralk ලගේ 12 month instrallment විතරයි තියෙන්නේ. D5600 වගේ බැලුවේ.
  2. Sutin

    උප්පැන්නේ හදන්න ලියකියවිලි

    මචන්ල පොඩි එකාගේ උප්පැන්න හදාගන්න ඕනි මොනවද? කාසල් එකේන් ගෙන්න කිව්ව ටික මතක නැ බන් අයදුම්පත තියනවා අනිත් ටික..
  3. Sutin

    DSLR කැමරා තියන අය එන්න

    මචන්ලා මට කැමරාවක් ගන්න ඕනි, දැනුම :- සාමාන්‍ය දැනුම තිබේ හේතුව:- විනෝදාංශයක් විදියට පින්තුර ගන්න පොඩි උපන්දින උත්සව වගේ කරන්න බජට් එක :- ලක්ෂයත් එක හමාරත් අතර වගේ මට දැනගන්න ඕනි මේවා 1.ඒ ගානට හොදම කැමරාව:- 2.ගන්න හොදම ෂොප් එක :- 3.කැමරාවක් අරන් එකට ගන්න ඕනි අනිත් ටූල්ස්...
  4. Sutin

    මංතීරු නිතිය

    උබලා මොකද හිතන්නේ, මංතීරු නිතිය ගැන? විල් බයික් ලොරි බස් තනි මන්තිරුවේ, අනිත් ඔක්කොම ඉතුරු මන් තීරුවල..
  5. Sutin

    දුවෙක්ට නමක්

    මචන්ලා මන් උබලාට කලින් කිව්වනේ මම අප්පච්චි කෙනෙක් උනා කියලා, දැන් ඉතින් නමක් දාන්න තියෙන්නේ, මෙකලේට ගැලපෙන නමක් මේකේ කොටාගෙන යමල්ලා ඔන්න අකුරු ටික. යෙ යො බ බි ච
  6. Sutin

    අප්පච්චි කෙනෙක් උනා

    එළකිරි මචන්ලා දැන් ටිකකකට කලින් මගේ දු පැටියා මෙලොව එලිය දුටුවා, අද ඉදන් මම පියෙක්.
  7. Sutin

    Debtors 2020

    Next Level හිඟන්නන් වර්ග.. ( ඔබ මොවුන් හදුනනවාද?)😐 1. සහල් මාෆියාව. ඉතාම දිලිඳු, එහෙත් අහිංසක පෙනුමැති මිනිසෙකි. අතේ හාල්, පරිප්පු, සෝයාමීට් එක ගොඩේ දැමූ ශොපිං බෑගයකි. සෙනග පිරී සිටින බස් නැවතුම් අසලදී පමණක් එක්වරම මෙම බෑගය ඉරී හාල් පරිප්පු ආදිය බිම පුරා විසිරී යයි. අහිංසකයා මදක් ඒ දෙස දුක සේ...
  8. Sutin

    දුම් පරික්ශාව ගොඩ

    මාගේ ආදරණිය සදාදරණිය මිතුරනි කලින් මම දුම් පරික්ශාව කෙල වෙනවට උදව් ඉල්ලලා පොස්ට් එකක් දෑම්මා මෙතියෙන්නෙ එක...
  9. Sutin

    වාහන ආදායම් බලපත්‍රය

    වාහන ආදායම් බලපත්‍රය ගන්න NW තියේන්නේ අලව්වට යන්න ඔනි ගන්න, මගේ නමට හරවගෙනත් නෑ තාම. මෙක කොලබ ඉදන් online කරගන්න බෑරිද? කරොත් එන්නෙ කලින් එකාගෙ address ටද?
  10. Sutin

    දඩ-ගුණ-වරුණ

    පැලවත්තෙ ඉදන් නෙළුවට 30km තියෙනවා. පැලවත්තෙන් හවස 6.30න් පස්සෙ නෙළුවට බස් එකක් නෑ. මං ඊයෙ වැඩ ඇරිල එනකොට රෑ නමයට විතර පොඩි කොල්ලෙක් ලොකු බෑග් එහෙකුත් එල්ලෙගෙන පයින් ඇවිදගෙන එනවා. "මොකෝ මල්ලි" "බස් නෑ අයියෙ" "නැගපන්" කොල්ලට හති.කිලෝමීටර් හයක් එතකොට එයා පයින් බඩගාල. "මල්ලි කොහෙද යන්නෙ"...
  11. Sutin

    Questions දුම් පරික්ෂාව ෆේල් වෙනවට

    මචන්ලාගෙන් උදව්වක් ඕනි මගේ බයික් එකක් තියනවා එක හැම අව්රුද්දේම ෆේල් වෙනවා දුම් පරික්ෂාව අන්තිමට සර්විස් එකේ මල්ලියා උගේ කාබ්ලේටර් එක මේකට සෙට් කරලා පාස් කරනවා. මේකට වෙන ක්‍රමයක් නැද්ද පාස් කරන්න. දන්න උන්ල සප් එකක් දියල්ල. අලුත් කබ්ලේටර් එකක් දාන්නේ නැතුව වැඩේ ගොඩ දාගන්න.
  12. Sutin

    Power AMP

    Machanla power amp full unlocked eka tiyanawada ganna free tiyanwanam link dapanko,
  13. Sutin

    බඩුව

    😂😂😂 දිනක් කාන්තාවක් සුරතල් සතුන් විකුණන සාප්පුවක ඇවිදිමින් ගිරවුන් සිටීදැයි විමසීය... හිමිකරු: "වර්ග 2 කින් ඉන්නවා මැඩම්, එකක් ඔබ කියන සෑම දෙයක්ම නැවත කියන සහ අනෙකා හට සිතීමේ හැකියාවක් ඇති" බව පැවසීය. "මම හිතන්නේ ඒ හිතන්න පුලුවන් කෙනාට කැමතියි" එම කාන්තාව පිළිතුරු දුන්නාය. අයිතිකරු ඇගේ තේරීම...
  14. Sutin

    පජාත සින්

    ඉස්කෝලේ කාලේ සින් එකක්... A/Level කරනකොට Sport meet කාලේ මම තමා House captain ඉතින් මගේ යාලුවෝ බලෙන්ම වගේ දැම්මේ මාව මම ඉතින් Sporty පොරක් නෙමේ එක නිසා කිසිම ඉවෙන්ට් එකකට ගියේ නැ සේප් නියායෙන් හිටියා. ඔහොම ඉන්නකොට අපෙඋන්ටත් කැසිල්ල මම නිකන් ඉන්න එකට. මාව බලෙන්ම ඇදන් ගිහින් හෙල්ල විසිකරන එකට...
  15. Sutin

    Call Recoding App

    Machanla incoming, outcall recode karanna puluwan hoda app ekak kiyapallako android walata.. ranja seen ekakata neme :lol:, bussness wedakata call karala dena orders ehema recode karaganna
  16. Sutin

    වද සින්

    උබලගේ ඔෆිස් වල ඉන්නවද ළමයි නැතුව ඉන්න උන්? අපේ එකේ 30% වගේ ළමයි නැ. උන්ට එක එක බෙහෙත් ගන්නවා සල්ලි වියදම් කරනවා එත් හරියන්නෑ. අනේ මන්ද බන්. පවු මිනිස්සු.
  17. Sutin

    කොස්දෙල් - Artocarpus altilis

    මගේ බිරිදගේ පියා එ කියන්නේ මාමන්ඩියා වගාවට පට්ට කෑමති. කොරොනා කාලේ උස්සන් අවා කොස්වගේ කටු තියන දෙල් වගේ සයිස් ගෙඩියක්.මගෙන් ඈහුවා දන්නවද කියලා. ඈත්තටම වයසක අයගේ කෙස් පෑහේන්නේ නික්න් නෙමෙ කියලා මට හිතුනා, අති පන්ඩිත පොරවල් වගේ ඉන්න අපිත් කොර උනා. පස්සේ මම ගුගුලෙන් හොයලා බෑලුවා මෙ මොන හත්තිලව්වක්ද...
  18. Sutin

    DSLR camarawak

    machanla DSLR ekak ganna oni, eka para gewanna salline, credit carduth ne, credit card apply kara eth habunethne, ganna kramayak kiyapallako.
  19. Sutin

    හොම්බ දිග කැමරා

    හොම්බ දිග කැමරා මචන් ලක්ෂයට අඩු DSLR එකක් කියපල්ලකෝ? අප්‍රේල් offer වලට ගන්න, හොද shop එකකුත් කියපල්ලා?
  20. Sutin

    Credit Card

    මචන්ලා...... දවස් පඩි ගන්න එකෙක්ට ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න බැරිද? මුට ETF EPF කපනවා paysheet තියනවා කිව්වා. අඩුම 40 වගේ ගන්නවලු. එහෙම ගන්න පුළුවන් bank මොනවද?

    No contents